IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කෙහෙළිය ජයගනී

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

 

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ පරාජයට පත්විය

යෝජනාවට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණු අතර ඊට පක්ෂව  ලැබුණේ ඡන්ද 73ක් පමණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පිරිසට  සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ   නිදහස ජනතා සභාව යන පක්ෂවල මන්ත්‍රීවරු  ඇතුළත් වූහ.

ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරු 38ක් සභාවේ නොසිටියහ.

අලිසබ්‍රි  රහීම්, ඒ.එච් එම් ෆවුසි යන මන්ත්‍රීවරුද යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ මන්ත්‍රී දයාසිරි ජයසේකරයන මහත්වරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියහ.

විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය දින තුනක්( 6,7 සහ 8) පැවැත්විණ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් විසිනි.



අදහස් (18)

කෙහෙළිය ජයගනී

Ruhunu Friday, 08 September 2023 06:18 PM

පට්ට හොරුන්...!

:       4       41

Akila Friday, 08 September 2023 06:19 PM

සාටක බයියෝ මේ තක්කඩි පොහොට්ටු ආණ්ඩුවට ඕනේ මජර වැඩක් කරන්න පුළුවන් විදිහට පාර්ලිමේන්තුවේ ඇති බහුතරය දීලා තියෙන්නේ...

:       8       46

ranjith Friday, 08 September 2023 06:57 PM

ජනතාවට ඕනේ දෙයක් කියලා, ඡන්දයක් එනතෙක් මහා උජාරුවට ඔය 134 ඔළුගෙඩි සෙල්ලම තියේවි...!

:       2       41

namal Friday, 08 September 2023 07:25 PM

බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උනුයි, උන්ගේ පවුලේ උන්ටයි ශාපවේවා...! හෙණ පහළ වේවා...! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා...! දෙවියන්ගේ ශාපය අත්වේවා!! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි...

:       1       32

සල්ලි Friday, 08 September 2023 07:27 PM

ඕක දිනුවත්, පැරදුණත් ජනතාව පැරදිලා. දොස්තරලා පිටරට. රෝගීන් සහ සැපේ ඉන්න දේශපාලන සෙට්එක මෙරට...!

:       1       31

මහජනතාව Friday, 08 September 2023 07:30 PM

මේ වානරයා යකඩ බට කනවාලු. කාලා අහුවෙලා නඩුත් දැම්මා. එකා ඒකෙනුත් කොහොම හරි පැනගත්තා. දැන් ඉතින් අපි මහපාරේදී ප්‍රශ්නය විසඳාගමු වානරයෝ. මහ ඡන්දෙන් පස්සේ ඔයාගේ ගාඩ් එක ඉවරයි. ඔය වටේ ඉන්න සේකුරිටි බට්ටෝ ගෙදර... ඔයාව අපි මහපාරේදී එම්බාම් කරනවා...!

:       6       28

අරවින්ද මොනරවිල Friday, 08 September 2023 07:56 PM

එක හොරෙක් තව හොරෙක්ට දඬුවම් කරන්නේ නැහැ...

:       0       33

Krishan Friday, 08 September 2023 08:23 PM

කෝ එතකොට ජවිපෙ හෙවත් ජාජබේ එයාලා ඉන්නේ අර ඡන්දය විමසන මොහොතේ නොසිටිය 38 වෙන්න ඕනෑ. නැත්නම් ඡන්දය නොදුන්නා කියලා ලියැවිලත් නැහැ. ආණ්ඩුවෙන් මේ පාරත් දුන්නද දන්නේ නැහැ. මෝල්ටාවේ තැන්පත් කරන්න කුට්ටියක් එවා ගණින්න යන්නැති අකුදි...

:       19       11

C.K.Lankaputhra Saturday, 09 September 2023 05:31 AM

ඡන්දෙ ආවාම අපි බලාගමු. කවුද දිනන්නේ කවුද පරදින්නේ කියලා...? ගාන මතක තියාගන්න.. 113 කට 38යි ගාන...

:       0       4

LGP. JATHUNARACHCHI. Saturday, 09 September 2023 06:13 AM

අපේ රට පරාජයට පත්වුණා.

:       0       4

Nimal Saturday, 09 September 2023 07:59 AM

මේ පට්ට හොරු ටික පාර්ලිමේන්තුවේ සිටින කන් රටට සිදුවන්නේ මහා විනාශයක්...

:       0       4

de silva Saturday, 09 September 2023 09:10 AM

ඔක්කොම හොරු, ඔක්කොම යාලුවෝ මල්ලි... මොන පක්ෂෙට දුන්නත් මේ හොරු සෙට් එකට නම් මනාපෙ ගහන්න එපා... ලෙඩ වුණොත් යන්න වෙන්නේ ආයුර්වේද ඉස්පිරිතාලෙට...

:       0       4

Bunny Preena Saturday, 09 September 2023 10:11 AM

තව බලුපොරයක් අවසන්...!

:       0       4

keheliya Saturday, 09 September 2023 11:35 AM

ප්‍රිය සහෝදරවරුනි, දුක් විඳින ජනතාවෙනි. දැන් බලන්න හොරා වීරයෙක් වුනේ සාම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදය නිසා නේද? මෙතැන වැරදක් වෙලා බව ඔබට පේනවා නේද? මේ ක්‍රමය වෙනස් කරන්න අකැමැතිද? මිත්‍රවරුනි, දානපතියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය මේක තමයි.. මෙතැන මිලියන ගාණක් එහා මෙහා වෙලා මේ පට්ට හොරා රැකගෙන තියෙනවා ඔබේ බදුමුදල් සොරාකන්න... නිර්ධන පන්තියේ ඔබට සේවයක් වෙන්නේ ජාතික ජනබලවේගයේ රජයක් පිහිටුවා රටෙන් මේ අනෙකුත් පක්ෂ තහනම් කර මේ සියලු පට්ට හොරු සිපිරිගෙට යවපු දාට.. බහුපක්ෂ ක්‍රමය මේ රටට සුදුසු නෑ. මේ රටේ බලය ඔබ ජවිපෙ නායකත්වය දරන ජාතික ජන බලවේගය ට ලබාදුන්නෝත් අපට පුළුවන් කියුබාවේ චීනයේ කළා වගේ තනි පක්ෂයක් දිගු කාලයක් රට පාලනය කරන ආණ්ඩුවක් පිහිටුවන්න. සෑම ගමකම ජවිපෙ පුරවැසි කොමිටි පිහිටුවා ඔබේ නියෝජිතයා ඒවන්න පුළුවන් පාර්ලිමේන්තුවට ගම්මට්ටමින්... ඒක වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. ඔබගේ නියෝජිතයා සුළු හරි හොරකමක් කළොත් ගම් මට්ටමින් ම ඔබට ඔවුන්ව එලවන්න පුළුවන් ආණ්ඩුවෙන් එළියට... ජවිපෙ ආණ්ඩුවක නීති තද නිසා අනිවාර්යෙන් ඒ නියෝජිතයාට වරද අනුව මරණ දණ්ඩනය හෝ දීර්ඝ කාලයක් සිරගෙයි සිටින්න සිදුවෙනවා.

:       2       3

Shantha - Qatar Saturday, 09 September 2023 11:44 AM

අපි නම් කොහොමත් දන්නවා මෙයා දිනනවා කියලා..!

:       0       5

Rata Perata Saturday, 09 September 2023 12:28 PM

මිනිස්සුන්ගේ ජීවිතවලට වැඩිය පක්ෂ තනතුරු හොඳයි කියන මේ පොහොට්ටු හැතිකරේ එළවලාම දාන්න ඕනෑ...

:       0       6

Nimal Saturday, 09 September 2023 01:07 PM

කෝටි ගාණක මහජන මුදල් නාස්ති කළා නිකන්...

:       1       2

kavidhu Saturday, 09 September 2023 02:20 PM

ඡන්දය නොදුන්නු සහ පක්ෂව ධන්දය දුන්නු අයගේ ළමයින් දෙමව්පියන් බාල බෙහෙත් නිසා මියගියාද? ඔවුන්ට මහජනතාව හෝ වෙනත් කෙනෙක්ගෙන්වත් වැඩක් නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ගොඩ වැඩිකරගන්න පමණයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 242 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 116 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 148 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 3064 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 889 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1128 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26042 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 292 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site