රත්නපුර මහරෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරක මුහුණ කොළ දිවියකු විසින් කා දමන ලදැයි එහි සේවකයෝ කියති. මාස කිහිපයක් තිස්සේ එහි දොර කැඞී ඇති බවත්, කොළ දිවියකුගේ අඩි සලකුණු දක්නට ඇති බවත් ඔවුහු කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරාගත්ත සතෙක් කෑළවට මැරිච්ච සත්තු කන්නෑ කොලදිවියෝ..හොඳට හොයලා බලන්න මූණ කෑවේ කවුද කියලා....
ඔන්න අපේ රෝහල් සත්තු විමානේ
කොළ දිවියෙක් ගෙ අඩි කියල පූසෙක්වත් ඇවිද්දෝල කනේ තිබ්බ කරාඹු දෙක ගලවගෙන ගියාද දන්නෙ නැහැ.. මූණ පොඩ්ඩක් විකෘති කරලා...
එතකොට ඔය කොලදිවියා ඇවිත් කාල යනකම්ම කවුරුත් දැක්කේ නැද්ද ,පස්සේ දොරෙන් ඇවිත් මූණ විතරක් කාල ගියාද ?? ඉතුරු ටික කන්න අමතක වෙලාද ???
කොළ දිවියා රළු කොටියා කපටි රජා නම් ලද හිවලා .... මැරිච්චි කෙනා පොඩිකාලේ කියපු සින්දුවක නම් අහල තියෙන්නන ඇති කොළ දිවියෙක් ගැන.
ලොකු රහසක් ඇති.
කබරෙක් හරි බල්ලෙක් හරි වෙන්න ඇති....කොහොමද කොළදිවියමයි කියලා කියන්නේ..
සමනුත් පිලිපීනොත් කියන්න වගේ කොලදිවියා පිටුපස අබිරහසක් තියෙන්න පුළුවනි.
කොළදිවියට කන්න තිබුණේ ඕවා නොසලකා ඉන්න ලොක්කගේ මුණ....
2012හේ ලොකුම බොරුවද මේ?
මියගිය කෙනෙක්ගේ මූණ නිසා හොඳයි....රස වැටිලා ලෙඩෙක්ගේ හරි කාර්යය මණ්ඩලයේ කෙනෙක්ගේ හරි මූණට පැන්නොත් තමයි වැඩේ...
ශ්රී ලංකාවේ එළිය මිණිපුරයි
ළදැරියක්ද? එහෙනම් ආයි අමුතුවෙන් අහන්න දෙයක් නෑ.දේශපාලුවෙක් වෙන්න ඇති
හිගන රටක හැටි ඔහොම තමා කොහොමද ඇමතිලගේ ටොක්
බොරු සෝබන වැඩ වලට වියදම් කරනවා මේ රෝහල් කාමරේට දොරක් නෑ.....
මූණ කෑවේ අදුර ගනී කියලද දන්නේ නෑ නේද?
කොහොමද කියන්නේ ඒ කොලදිවියමයි කියලා...
බලධාරීන් වර්ජනය කරනවා පඩි වැඩිකරන්න කියලා..නමුත් ඉටුවිය යුතු සේවාව වත් ඉටුනොකර...
රෝහල් පරිපාලනයේ හැටිතමයි..
දැන් ඉතින් පෙට්ටිය සීල් තමයි.