කළුතර කටුකුරුන්නේ වෙට්ටුම කඩේ පේලි ගෙයක් ගිනි ගත්තේය. එම ගෙය මුළුමනින්ම වාගේ දැවී ගිය නමුත් ගින්න පැතිරවීම වැළැක්වීමට කලුතර නගර සභා ගිනි නිවක ඒකකය සමත් විය.
මේ අතර පාදුක්ක වටරැක පානළුවේ කර්මාන්ත පුරයේ රබර් කම්හලක් අද අලුයම ගිනි ගෙන විනාශ විය. කොළඹ, අවිස්සාවේල්ල ගිනි නිවන ඒකක ගින්න මැඩ පැවැත්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අසරණ මුදලාලි (දී)