කළුතර ස්වාධීන කණ්ඩායම් අංක දෙක ලැයිස්තුවේ ව්‍යාජ නම් දෙකක් ඇතැයි කළුතර සහකාර මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා කළුතර පොලීසියට පැමිණිලි කළේය.
හම්බන්තොට දිස්ත්‍රික් ජනසෙත පෙරමුණ ලයිස්තුවේද නම් කිහිපයක හිමිකරුවන් සොයා ගැනීමට නැතැයි සහකාර මැතිවරණ කොමසාරිස් දීපාල් චන්ද්‍රරත්න මහතා පොලීසියට පැමිණිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කරපු කෙනෙකුට දෙන දඬුවම් මොනවද? (දිල්)
"ස්වාධීන" කියල කියන්නේ ඒ ගොල්ලොමනේ. ස්වාධීන කමේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් අත යටින් හුවමාරු වූ මුදලට හරියන්න ආණ්ඩු පක්ෂයට අභියෝගයක් වන අපේක්ෂකයා ට ලැබෙන්න තිබුන ඡන්ද ටික කඩා ගත්තට පස්සේ.(නදී)