6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
හම්බන්තොට වරායේ ගාල් කර තිබූ වාහන 11කට අකුණකින් හානි හම්බන්තොට වරාය පර්යන්තයේ ආනයනය කර නවතා තිබූ මෝටර් රථ අංගනයට අකුණු සැර වැදීමෙන් එහි නවතා තිබූ මෝටර් රථ එකළොහකට පමණ අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය පැවසීය... 1 hour ago
Y ජනහිත · 1 hour ago කොළඹට වහින්න ඕන නැහැ වැහි පොදක් වැටුනත් ඕක වෙනවනේ. කී දෙනෙක් ඉන්නවද කොළොඹ බලන්න. එත් වැඩක් නැහැ.(ම) Reply 0
Y භාතිය · 1 hour ago නුගත් බලලෝභී දේශපාලකයන්ගේ මැදිහත්වීම් හරහා ඉදිකළ ඉදිකිරීම් වල ප්‍රතිඵල තමා මේ. ඉදිකිරීම් වලදී සිවිල් ඉංජිනේරු, පරිසර, වනජීවී වාර්තා නාමිකව පමණයි කැඳවන්නේ. ඉදිකිරිම සිද්ධ වෙන්නේ සාමාන්‍ය පෙළවත් සමත් නැති අමාත්‍යවරයෙකුගේ පුද්ගලික න්‍යාය පත්‍රයට. මෙහෙම රටක් තව ලෝකෙවත් නැත යන්න අදටත් ගැළපෙනවා (නි) Reply 0
Y නන්දලාල් ද සිල්වා-ප්‍රංශය · 1 hour ago පැය කිහිපයක් වැස්සොත් කොළඹ නගරය බේරේ වැව ගොඩ ගැලුවා වගේ වෙන නිසා, නාගරික සංවර්ධන සහ මාර්ග සංවර්ධන අමාත්‍යංශ එකතුවී ඒකාබද්ධ බෝට්ටු සේවයක් දැම්මොත් නරකද ? (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹට වහින්න ඕන නැහැ වැහි පොදක් වැටුනත් ඕක වෙනවනේ. කී දෙනෙක් ඉන්නවද කොළොඹ බලන්න. එත් වැඩක් නැහැ.(ම)
මොන පාරවල් යට වෙලා තිබුනත් පොතේ රතු ඉර ගහනවා. කාට කියන්නද මේවා (නි)
කමක් නැහැ ඔහොම යමුකෝ. වෙනස සැපයිනේ
නුගත් බලලෝභී දේශපාලකයන්ගේ මැදිහත්වීම් හරහා ඉදිකළ ඉදිකිරීම් වල ප්‍රතිඵල තමා මේ. ඉදිකිරීම් වලදී සිවිල් ඉංජිනේරු, පරිසර, වනජීවී වාර්තා නාමිකව පමණයි කැඳවන්නේ. ඉදිකිරිම සිද්ධ වෙන්නේ සාමාන්‍ය පෙළවත් සමත් නැති අමාත්‍යවරයෙකුගේ පුද්ගලික න්‍යාය පත්‍රයට. මෙහෙම රටක් තව ලෝකෙවත් නැත යන්න අදටත් ගැළපෙනවා (නි)
පැය කිහිපයක් වැස්සොත් කොළඹ නගරය බේරේ වැව ගොඩ ගැලුවා වගේ වෙන නිසා, නාගරික සංවර්ධන සහ මාර්ග සංවර්ධන අමාත්‍යංශ එකතුවී ඒකාබද්ධ බෝට්ටු සේවයක් දැම්මොත් නරකද ? (බ)