කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ වයස 15 න් පහළ , වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. කොළඹ සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පෙරේදා (26) පැවැති අවසන් මහා තරගයේදී කොළඹ රාජකීය විදුහල් පිල ලකුණු 86 කින් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල පරාජය කළේය. රාජකීය විදුහල ඕවර 50 යේදී කඩුලූ 8 ට 192 (චාමික කරුණාරත්න 42, ශෂික යසවර්ධන 37, එස්. දිනපාල 36, හසිත සමරසිංහ 26, ගිෂාද් පණ්ඩිතරත්න 20, ශෂික ප‍්‍රනාන්දු 28/3)ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 45.5 කදී 106 (ගයාන් සිල්වා 25, ඩිල්ෂාන් සේනානායක 19, ගිෂාද් පණ්ඩිතරත්න 8/3, හසිත සමරසිංහ 15/2, මලිත් කාරියවසම් 19/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd