IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කොළඹ වරායේ නැවක ගින්නක්

කොළඹ වරායේ නවතා තිබූ ප්‍රංශ නැවක හදිසියේ ඇතිවූ ගින්නක් මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 50 දෙනකු පමණ යොදවා ඇතැයි වරාය ආරංචි කියයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර කොළඹ ගිනි නීවීමේ හමුදාවේ හා වරාය ගිනි නිවීම් ඒකකයේ භටයෝ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටිති.



අදහස් (0)

කොළඹ වරායේ නැවක ගින්නක්

පාඨලී Wednesday, 15 June 2016 07:22 AM

එ්කත් මහින්ද කළා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

චාමරී Wednesday, 15 June 2016 08:04 AM

මේ දවස් වල ලංකාවට ගින්නෙන් අපලයි වගේ (නි)

:       0       0

උපුල් ගලප්පත්ති Wednesday, 15 June 2016 08:32 AM

ගිනි තියන ඒකාබද්ධ විනාශයකුත් තියනවානේ...(බ)

:       0       0

හෆීල් Wednesday, 15 June 2016 08:35 AM

පාඨලී මහත්තයෝ, හිටපු අය මීට වඩා ලොකු විනාශයක් කරල ගිහින් තියන්නේ. මදිකමට තවත් බලය ඉල්ලන්නේ. වර්තමාන ව්‍යවස්ථාව අනුව එතුමාට ආයිත් ජනපති වෙන්නත් බැහැ (බ)

:       0       0

ජයරත්න Wednesday, 15 June 2016 09:38 AM

හෆීල් මහත්තයෝ, හිටපු අය කරපු ලොකුම විනාශය තමයි ත්‍රස්තවාදය පරාජය කරපු එක. එහෙම නොකළා නම් තව බෝම්බ තුනහතරක් එහෙම දාලා මේ වරායවල් හොඳට දියුණු කරන්න තිබුනා. (නි)

:       0       0

සිරි Wednesday, 15 June 2016 10:29 AM

ගිනිකෙළි සංදර්ශන හැමතැනම. (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 15 June 2016 10:42 AM

හෆිල් මහත්තයා, හිටපු අයට බැන බැනද අධිවේගී මාර්ගවල පිම්මේ යන්නේ (නි)

:       0       0

පාඨලී Wednesday, 15 June 2016 11:31 AM

හෆීල්, අනේ පොඩ්ඩක් කියන්නකෝ අවුරුදු එකහමාරකටම රටට කරපු දේවල්. අාසයි දැනගන්න (නි)

:       0       0

නුවන් Wednesday, 15 June 2016 12:02 PM

ඔව් ඉතින් හෆීල් ඔයගොල්ලන්ට ඉතින් මේ ආණ්ඩුවෙන් කල්ල මරේනේ නේද? (බ)

:       0       0

නලින් Wednesday, 15 June 2016 12:18 PM

හෆීල් කියන්නකෝ බලන්න වෙච්ච විනාස වලින් එකක්?(අ)

:       0       0

අසේල Wednesday, 15 June 2016 01:05 PM

දැන් මේ පවෘත්තිය මහින්ද මහත්තයා ගැනද කොළඹ වරායේ නවතා තිබූ ප්‍රංශ නැවක ඇතිවු ගින්නක් ගැනද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 242 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 476 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 390 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 588 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1769 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site