IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කොළඹට ලැබුණු ගිනි නිවන රථ ගමට ගෙන යෑමට සූදානමක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට ලැබුණු උස ගොඩනැගිලිවල ගිනි නිවීම සඳහා භාවිතා කෙරෙන ගිනි නිවීමේ රථ 15කින් කොටසක් ඇතැම් ඇමැතිවරුන් තමන්ගේ පළාත්වලට රැගෙන යෑමට උත්සාහ දරමින් සිටින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

යුරෝ මිලියන 10 ක පමණ වියදමින් මෙම වාහන මිලදී ගෙන ඇත්තේ කොළඹ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහාය.

මේ පිළිබඳව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට පැමිණිල්ලක් කර ඇත.

උස ගොඩනැගිලි 200කට වැඩි සංඛ්‍යාවක් ඇති කොළඹ නගරයට අවශ්‍ය කෙරෙන මෙම ගිනි නිවීමේ වාහන පිට පළාත්වලට රැගෙන යෑමෙන් ඇති ප්‍රතිඵලය කුමක්දැයි තමා ප්‍රශ්න කරන බව මුජුබර් රහුමාන් මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

 



අදහස් (5)

කොළඹට ලැබුණු ගිනි නිවන රථ ගමට ගෙන යෑමට සූදානමක්

ravin Saturday, 27 November 2021 01:24 PM

ඇයි දන්නේ නැද්ද.? වැඩිදෙනාගේ අවයව පිහිටලා තියෙන්නේ වැරදි තැන්වල කියලා.

:       1       9

sathyapala Saturday, 27 November 2021 01:30 PM

මේවා තේරෙන්නේ නැතුවද අහන්නේ? ඇයි මේවා අරන් යන්නේ කියලා. මේවා අරන් ගිහින් ටික දවසක් ගියාට පස්සේ කොළඹට ගිනි නිවන රථ මදි කියලා අලුතින් ගන්නවා. එතකොට තව කෝටි ගාණක් කාගේ හරි සාක්කුවට යනවා. ගන්න ඉස්සර බලන්න පවුල් පිටින් පිටරට සවාරි ලැබෙනවා. ඔය හැම ආණ්ඩුවක්ම අලුතින් ආව ගමන් වාහන අංක තහඩු වෙනස් කරන්නෙත්, හැඳුනුම්පත් සහ රියදුරු බලපත් වෙනස් කරන්නෙත් මේ නිසා....

:       2       12

nimal Saturday, 27 November 2021 04:27 PM

පොල් කඩන්න වෙන්න ඇති....

:       0       8

මසිරිපාලSaturday, 27 November 2021 06:06 PM

වෙනම අදහස් නොදක්වා නිමල්ගේ අදහසටම ඉදිරිපත් කරන්නේ මමත් එක් මහනගර සභාවක වැඩකරපු නිසා එහෙත් ගිනි අංශයක් තිබුණා මම හිටපු කාලයේ කිසිම දිනක ගින්නක් ඇති නොවුණාට ප්‍රභූන් ආරක්ෂා කිරීමට ඔවුන් පැමිණෙන දිනවල රාජකාරි සඳහා ගියා.. වෙනත් කිසිවක් නැතුව අනන්තවත් අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් වැනිදේද ගත්තේ ගෙවන වැටුපට අමතරවයි. සමහර මාසවල දැඩිසේ මුදල් ප්‍රශ්න ඇතිවීමට මේ කටයුතු හේතු වුණා. මේවා ගැන හරි විගණනයක් කලොත් සත්‍ය පැහැදිලි වේවි. එ් නිසා දේශපාලුවන් ගන්නා ඔලමොට්ටල තීන්දු ගැන නැවත සලකාබලා මෙම තීරණය අවලංගු කරන්න..

:       0       7

Siri Sunday, 28 November 2021 07:55 AM

පිට පළාත්වල කොළඹ තරම් උස ගොඩනැගිලි නැහැ. අවශ්‍ය ප්‍රමාණයේ කුඩා රථ ඇත්නම් කොළඹ තියෙන පරණ වාහන දෙන එකයි ඇත්තේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 353 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 383 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 326 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 535 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 2140 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 345 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27177 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 18890 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site