කොළඹ වාරායේ සිට කොලොන්නාව නිමාව දක්වා ඇති තෙල් නළ මාර්ගයේ බ්ලූමැන්ඩල් පෙදෙසේ බොර තෙල් කාන්දුවක් වහා පිළිසකර කළ බව කොළොන්නාව තෙල් තොග පර්යන්ත සමාගම කියයි. අලූයම තුනේ සිට කාන්දුවූ තෙල් අවට වැසියනට හොඳ ඉල්ලමක් විය. වසර 40ක් පැරැණි මෙම මාර්ගය දැන් අලූත්වැඩියා කැරගෙන යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd