IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ තෙමස් පූර්ණයට ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවයි

(ආරියරත්න  රණබාහු)

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක සහ හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූඅපවත් වී වදාළඅපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ නිමිත්තෙන් උන්වහන්සේගේ නමින්  ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටු විමට විහාරස්ථ දායක සභාව තීරණය කර ඇත

ඒ අනුව පූජ්‍ය ගල්බොඩ සිරි  ඥානීස්සර අනුස්මරණ ශිෂ්‍යත්ව භාර අරමුදල නමින් එය හැඳින්වේ.

එම භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් ගිවිසුමට අත්සන් කිරීම අද(25) පස්වරුවේගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි .

මෙම ශිෂ්‍යත්ව අරමුදල මගින් පාසල් දරුවන්ට පිරිවෙන් වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට.,   නව නිපැයුම් කරැවන්ට  ආධාර කිරීමට බලාපොරොත්තු වේ

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි,ඇමෙරිකාවේ ස්ටන්ස් හයිලන්ඩ්  මහා විහාරයේවිහාරාධිපති හීන් බුන්නේ කොණ්ඩඤ්ඤ,ගංගාරාම විහාරවාසී පල්ලේගම රතනසාර යන හිමිවරු සමග ජනාධිපති නීතිඥ  විකේ චොක්සි, විහාරස්ථ දායක සභාවේ අජිත් සොයිසා   සහ විහාරස්ථ දායක සභාවේ සභාපතිවරයාද එක්ව සිටියහ.ඊට අමතරව හින්දු සහ ඉස්ලාම් පූජකවරුද කොළඹ නගරයේ පාසල් කීහිපයක සිසුු දර දැරියෝ ද සහභාගි  වුහ.

(ජයාරුප: ළහිරු හර්ෂණ)

 



අදහස් (0)

ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ තෙමස් පූර්ණයට ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක පාර්ලිමේන්තුවක් බිහිවී තිබෙනවා
2024 නොවැම්බර් මස 21 0 0

ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක බවින්ද යුත් පාර්ලිමේන්තුවක් බිහිවී ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය


ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක පාර්ලිමේන්තුවක් බිහිවී තිබෙනවා
2024 නොවැම්බර් මස 21 160 0

ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක බවින්ද යුත් පාර්ලිමේන්තුවක් බිහිවී ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය


ගත් ආකාරය කියන්න බැරි මෝටර් රථයක් සී.අයි.ඩී. බාරයට
2024 නොවැම්බර් මස 21 168 0

හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ බෑණාට අයත් යැයි සැලකෙන මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ භාරයට ගෙන ඇතැයි එම


පාර්ලිමේන්තු සභා වාරය යළි ඇරැඹෙයි
2024 නොවැම්බර් මස 21 2316 0

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පෙ.ව 11.30 ට යළි නිල වශයෙන් ඇරැඹිණි.


අලුත් පාර්ලිමේන්තුව විවෘත කරන්න ජනපති එයි
2024 නොවැම්බර් මස 21 292 0

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.


කෝටි 500ක කුඩු මාතරින් අල්ලයි
2024 නොවැම්බර් මස 21 622 0

රුපියල් කෝටි 500 කට අධික හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැක පිට අත්අඩංගුවට ගත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 444 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 684 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1945 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site