කොළඹ හුණුපිටිය ගංගාරාම වෙසක් කලාපය නැරඹීමට ලක්ෂ ගණනක් බැතිමත්හු අද සන්ධ්‍යාවේ සිට පැමිණෙමින් සිටිති. දැඩි රථවාහන තදබදයක් ද පවතින බව පොලිසිය කියයි. වෙසක් තොරණ තුනක් හා ත්‍රිවිද හමුදාව, පොලිසිය ඇතුළු විවිධ පිරිස් නිර්මාණය කළ පහන් කූඩු විශාල ප්‍රමාණයක් එහි ප්‍රදර්ශනයට තබා ඇත.
ගංගාරාම රාජෝපවාද ජාතකය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කවදද බුදුන් දකින්නේ.? (ස)
මට මගේ තරුණ කාලේ මතකයට ආවා. (ස)
හරිම ලස්සනයි ,අඋරුදු 25 ලංකාවී වෙසක් බලුවී නැහැ (ස)
හරිම ලස්සනයි (ස)
සිංගප්පූරුවේ මොනවද තියෙන්නේ කියලා හතෙනවා අපේ රටේ දේ දැක්කම (ස)
මේවා දකින්න අපි පින් කරලා නැත. අනේ ලස්සන,එංගලන්තේ පන්සල්වල පොඩි,පොඩි වෙසක් සැරසිලිනම් තියෙනවාලු,නමුත් ලංකාවේ වගේ කොහේද? දෑසට කදුළු එනවා මේවා දකිනකොට.(නදී)
සැබෑ නිදහසක් සමග වෙසක් උත්සවය. හරිම ලස්සනයි නේ? මේ ඔක්කොම ජනතාව නිදහසේ භයක් සැකක නැතිව ඇවිදිනවා.? මේ සදහා සහය දුන් සැමට සහ රට වෙනුවෙන් ජීවිතය පූජා කල රණවිරුවන්ටත් ගොඩාක් පින්!!! එහෙම නේද?(නදී)
විශිෂ්ට නිර්මාණ. ඉතාම අලංකාරයි. මේකට සම්බන්ධවෙන කලාකරුවන්ගේ දස්කම් අගය කරන්න ක්‍රමයක් තියෙනවා නම් බොහොම වටිනවා. (නදී)
ලස්සන උනාට ඉතින් ඔය ආමිස පූජාව නම්, අනේ මන්ද ඉතින්.(නදී)
බුදු සරණයි!(නදී)
රංජනී, ඇයි දුක? ලංකාවට එන්නකෝ.නිකන් සුද්දියෙක් වගේ නේ ඔයා.බොරු සෝබන . (නි)
හොඳ බුදු බණ දේශනාවක් කිවුවා නම් ඔය සෙනග නැහැ. පින් කටයුතු දෙයක් නම් අද කට්ටිය සොයා ගැනීම අපහසුයි. (නි)
ශ්‍රී ලංකාවේ මේ වගේ ඇති විශිෂ්ට කල නිර්මාණකරුවෝ කොච්චර ඉන්නවද? උතුම් වූ උත්තම පුජාවක් ලෙස කරන මේ දේවල් සියලු දෙනවා දැක නරඹා පහන් සිත් ඇති කර ගනිත්වා. ආමිස පුජාවත් එක වැදගත් දෙයක්. බුදු දහමේ සැබෑ යථාර්ථය දකිමු. මේ ඇති දුරලභ දහමෙන් ප්‍රයෝජන ගනිමු. සියල් සතුන් බුද්ධ දර්ශනය අවබෝධ කර ගනිත්වා.(නදී)