පසුගිය දින දෙකේදී කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදියේ රාත්‍රී කාලයේදී ගංජා උරමින් සිටි 67 දෙනකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව පොලීසිය කියයි.
මොවුන් පිට පළාත්වලින් කොළඹට පැමිණි අය බව කියති.
පසුගිය දින දෙකේදී කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදියේ රාත්‍රී කාලයේදී ගංජා උරමින් සිටි 67 දෙනකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව පොලීසිය කියයි.
මොවුන් පිට පළාත්වලින් කොළඹට පැමිණි අය බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරක්කු බොන්නේ නැති අය මේවා බොනවා.සල්ලි නැති නිසා සහ ආගමට විරුද්ධ නිසා. (නි)
නරකද ගංජා ජාතික මත්ද්‍රව්‍ය ලෙසට නම් කළා නම්? (නි)
මම නම් කැමති නැහැ ගංජා කාරයන්ට. මෝඩයෝ සල්ලි දිලා මනස විකෘති කරගන්නවා . (නි)
ගංජා නැති ගමක් නැහැ.(නදී)
මෙන්න අපේ හිමිවරුන්ට කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. ලංකාව ඉදිරියේදී නැති වන තැනට සුරාව සුදුව මත් කුඩු ගංජා පාවිච්චිය වැඩි වෙලා. අපේ රට මේකෙන් මුදවා ගන්න සටනක් කරන්න. ඔය ජාති වාදී හා ආගම් වාදී කටයුතු නැතුව. ගවයන් මරණ එකට වඩා ලොකු දෙයක් වෙන්නේ මේ මත් කුඩු සහ මත් පැන් පානයෙන්. ගවයන් බේරීමට වඩා මිනිසුන් බේරීම වටිනා කාර්යයක් අද.(නදී)
මම කැමති නැහැ අපේ රටට ෂරියා නීතිය එනවට. සාමයෙන් හොදින් ජීවත් වීමට ලැබේවා! කෙවින් ඔබ හරි (නි)
මේ තරම් දුර ආවාද මේ වැඩට
ගංජා දාලා රෑට පාරේ යන මිනිසුන්ට හිරිහැර කරන එක කොළඹටත් බෝවෙලා වගේ. මේ වෙනකන් කොළඹින් පිට විතරයි ඕක වුනේ. ආශ්චර්ය තමා. (නි)
නිශ්ශංක, නීතියෙන් උපරිම දඩුවම් දෙන්න ඕනෑ ආයෙත් නොකරන්න, කිව්වේ ලොකු දේශපාලනඥයන්ගේ පුත්තුන්ටත් එක්කමද ආ ? කට කට මේක මහ බලසම්පන්න අඩවිය.... කට වරද්දාගෙන වැඩ වරද්දගන්න එපා (නි)
මොකටද යන්න දුන්නේ? පොලිසියත් පුදුම වැඩනේ කරන්නේ (නි)
එක ගමකට එක වෑඩක් යටතේ ගංජා බෙදා හෑරීම පිටපලාත් වලටත් ව්‍යප්ත කෙරුවා නම් මේ කරදරයක් නෑනෙ.(නදී)
පොඩි බබාලට මේවා තේරෙන්නේ නැහැ.යම් ප්‍රමාණයකට ගංජා සීමාවක් දැමීම සුදුසුය. (නි)
ලංකාවේ ගංජා නීතිගත කළයුතුය. (නි)
ගංජා බොනකොට කොල්ලෝ කල්පනා කරනවා. එහෙම කල්පනා කරනකොට තේරෙනවා අපි වැරදි එකාට චන්දෙ දීලා තියෙන්නේ කියලා. එහෙම උනොත් ආණ්ඩුව පෙරලෙන්න පුළුවන්. එකයි මේ තහනම. අරක්කු බොනකොට යුද්දේ දිනවපු සෙන්පතියව පවා අමතක වෙනවා.(නදී)
ගංජාවල රසායන ද්‍රව්‍ය නැහැ. ගංජා ඕගනික්. සිගරට් වල රසායන ද්‍රව්‍ය 47 ක් තියෙනවා.(නදී)
අන්තිමේ නැවතුනේ
මල් දුමක් ඇද්දේ නැත්නම් නින්ද නොයන කීදාහක් හිරගෙවල් ඇතුලේ දිනපතා රෑට ගංජා බොනවද. පොඩි පොඩි සිඟිති වැරදි අල්ලන්න ඉස්සෙල්ලා තෝරු මෝරු ටික ඇල්ලුවා නම් නියමයි. (නි)
අන්තිමට මොකද උනේ
මේ මිනිසුන් මත් වෙන්න මේ තරම් ආසා කරන්නේ ඇයි? සල්ලි දීලා මනස විකෘති කරගන්න දගලන දැගලිල්ලක්. නීතියෙන් උපරිම දඩුවම් දෙන්න ඕනේ ආයෙත් නොකරන්න.(නදී)
මම ගංජා වලට බනිනවට විරුද්දයි. මේකත් නීති ගත කරන්න. කැසිනෝ ජෝසිම්ලට සුදූ වලට අවසරය දෙනවනම් ගංජා බොන්ඩ තැනක් කොළඹ හදල අවසරය දෙන්න ගංජා රසිකයන්හට. රජයට අවශ්‍යනම් බද්දක් අයකර ගන්න. අරක්කු සහ ගංජා වල වෙනස මොකක්ද? අරක්කු බීපු කෙනා වලි හොයාගන යනවා. ගංජා බීපු කෙනා පැත්තකට වෙලා කල්පනා කරලා තීරණයක් අරගනෛ වලියට යන්නේ. මෙය සරලව හිතන්න එපා.(නදී)