ඇඹිලිපිටියේ සිට නුගේගොඩට සතිපතා ගංජා රැගෙන එන බව කියන තරුණයෙක් මිරිහාන පොලීසිය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.
යතුරුපැදි ආසනයේ සෘජුෆෝම් ඉවත් කර ගංජා අසුරා ගෙන එමින් සිටිය දී ඔහු අල්ලා ගත් බව පොලීසිය කියයි.
ගංජා කිලෝවක නුගේගොඩ වීදි වටිනාකම රුපියල් 18,000කි.
තනමල්විලින් රුපියල් 3000කට පමණ ගන්නා ගංජා කිලෝව කොළඹ ගෙනවුත් ෆෝමලින් ගසා රුපියල් පහළොස් දහසක පමණ ලාභයක් උපයන බව කියති.
ෆෝමලින් ගසනුයේ ගංජාවල සැර වැඩි කිරීම සඳහා බව දැනගන්නට ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විස නැද්ද (දී)
නියමයි ........නියමයි ........(දී)
කොළ කන අයට, දුම් දාන අයට හොද ආදර්ශයක්. (නි)
සෘජුෆෝම්? (නි)
දැන් එහෙම නම් මල්ශාලා හිමියන්ට එම්බාම් අවශ්‍යය නැහැ. (නි)
නීතියක් නෑ (ස)
බද්දක් අය නොකරන එකම ව්‍යාපාරය... (නි)
ඔන්න ගංජාකාරයින්ට සුභ ආරංචියක්! (නි)
මොනවා වුණත් වැඩේ හොදයි. (නි)
ආසාවේ බැහැ දැක්කහම. (නි)
මැරෙන ගණන දෙගුණ වෙයි (දී)
ඒකතමයි මල් අයියලා මළ මිනී වගේ ඇවිදින්නේ. (නි)
නියම සොයා ගැනීමක්. (නි)
මේ අරවා නේද ? ඇඩෙනවා දැක්කහම (ස)
මෙයාව ෆෝමලීන් ගහලා එම්බාම් කරන්න එපැයි පණ පිටින්ම (ස)