මවුබිම වෙනුවෙන් දිවි පිදූ ගජබා රෙජිමේන්තු විරුවන් සමරා අනුරාධපුර සාලිය පුර, ගජබා රණවිරු ස්මාරකය වෙත මලින් උපහාර දැක්වීමට වන්නි ආරක්ෂක බළ සේනා ආඥාපති හා ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් සුමේධ පෙරේරා ප‍්‍රමුඛ සෙබළු ආහ. සර්ව ආගමික වතාවත් වලින් පසුව රණවිරුවන්ගේ සමීප නෑයෝ මල් තබා කඳුළු ද සළමින් රණවිරුවනට උපහාර දැක්වූහ.
.cnd úrejka iurhs
w;=, nKavdr
ujqìu fjkqfjka Èú ms¥ .cnd frðfïka;= úrejka iurd wkqrdOmqr id,sh mqr" .cnd rKúre iaudrlh fj; u,ska Wmydr oelaùug jkaks wdrlaIl n< fiakd wd{dm;s yd .cnd frðfïka;= wêm;s fïc¾ ckrd,a iqfïO fmf¾rd m%uqL fin¿ wdy' i¾j wd.ñl j;dj;a j,ska miqj rKúrejkaf.a ióm kEfhda u,a ;nd l÷¿ o i<ñka rKúrejkg Wmydr oelajQy'
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය
පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට
තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගජබා විරුවන් සමරයි
bill Friday, 14 October 2011 01:31 PM
විරුවනි! ඔබලා ජිවමානයි