බෙන්තොට දුම්රිය ගේට්ටුකරු අද (02) අලුයම සිට අතුරුදන් වී ඇතැයි දුම්රිය දේපාර්තුමේන්තුව කියයි.
ඔහු ගඟට වැටුණේ දැයි සේවීම සදහා නාවීක හමුදාව කැදවීමට නියමිතය.
බෙන්තොට දුම්රිය ගේට්ටුකරු අද (02) අලුයම සිට අතුරුදන් වී ඇතැයි දුම්රිය දේපාර්තුමේන්තුව කියයි.
ඔහු ගඟට වැටුණේ දැයි සේවීම සදහා නාවීක හමුදාව කැදවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ගඟට වැටුණාදැයි එක පාරටම සැක කළේ?(දිල්)
කොහේට හරි වෙලා නිදිද දන්නෙත් නැහැ (නි)
ගඟට වැටුනද? නැත්තම් මේ මනුස්සයාව කවුරුහරි උස්සාගෙනවත් ගියාද? (නි)
ඔහුත් වැඩි පඩි ඉල්ලා ගෙදර ගියාද දන්නෙ නැහැ (නි)
එක්කෝ කවුරු හරි ඇවිදින් හු කියන වැඩකට එක්කගෙන ගියාද දන්නෙ නැහැ (නි)