ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදු වු බව කියන දුෂණ වංචා පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(29) ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.
මේ අතර හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී.බී ජයසුන්දර යන මහත්වරුද ප්‍රකාශ ලබා දීම සඳහා විශේෂ ජනාධිපති කොමිසම හමුවට පැමිණ සිටිති.
(36698)
ඡායාරූප - ගයාන් අමරසේකර
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගෝඨා විශේෂ ජනපති කොමිසමට
Uditha Wednesday, 29 August 2018 04:46 AM
අනේ මන්ද ඉතින්... පරීක්ෂණ කරන්න එන්න කියනවා. මේ මිනිස්සුත් එනවා. පත්තර වල මහත්තුරුත් ඒවා පොල් අකුරුවලින් දානවා. අපිත් ඒවා බලනවා... ඕකනේ වෙන්නේ. වෙන දෙයක් නැහැ. අපේ මහජනතාවගේ මුදල් නාස්ති වෙනවා. දැන් ඩොලර් එකත් 162.40ක් වෙලානේ. ඔබට සතුටුද දැන්?
ජයන්ත මිලානෝ Wednesday, 29 August 2018 07:09 AM
මට පේන විදිහට ආන්ඩුව බොරුවක් කරන්නේ. පත්තර වලට, ටි වී වලට පෙන්නලා මහජනතාව ගොනාට අන්දන්න කරන වැඩක්.
Bamunuarachchi Wednesday, 29 August 2018 08:17 AM
ඔබතුමාට විරුද්දව මේ අයට කරන්න පුළුවන් දෙයක් නැත. දන්නවා කළුගලේ ඔලුව ගහ ගත්තොත් වෙනදේ.
සතයපාල Wednesday, 29 August 2018 08:37 AM
ලංකා ඉතිහාසයේ වැඩිම දූෂණ හා අපරාධ චෝදනාවලට ලක් වූ එකම ආරක්ෂක ආමාත්‍යාංශයේ ලේකම්වරයා මෙයා වෙන්න ඕනෑ. නුසුදුසු හා අයෝග්‍ය පුද්ගලයින් යම් තනතුරකට පත්වූ විට එම තනතුරේ බලතල අවභාවිතා කරමින් විවිධ අපචාර හා අපරාධ කිරිම සාමානයෙන් දක්නට ලැබෙන දෙයක්....
upali Wednesday, 29 August 2018 08:37 AM
ගෝඨාභය මැතිතුමනි, ඔබේ අගය පෙරට වඩා අද දැනේ... මේ දේශද්‍රෝහී ආණ්ඩුව ඉක්මණින් පන්නමු.. නැතිනම් රටට හෙනම තමයි...
rohana Wednesday, 29 August 2018 09:44 AM
බමුණුආරච්චි ගොනෙක් නෙවෙයි බූරුවෙක්... මෙයාට තමයි ජනාධිපතිකම දෙන්න ඕනේ...
V.warnakulasuriyaWednesday, 29 August 2018 11:07 AM
රෝහණ, පව්නේ අපේ බමුණු මහතා. තවත් පහළට දමන්න එපා.
BamunuarachchiWednesday, 29 August 2018 11:17 AM
ඒ කියන්නේ දැන් ඉන්න කෙනා හොඳ නැද්ද? මොකක්ද හලෝ ගැලපීමක් නැත තර්කය. ඉස්කෝලේ කීවෙනි පන්තියට ගියාද? 5 පන්තිය ෆේල් නේද? ඇත්ත කියන්න.
RNG Wednesday, 29 August 2018 12:49 PM
62ලක්ෂයක් නිසා තමයි රටට මේ ඉරණම අත් වෙලා තියෙන්නේ ..
rohana Wednesday, 29 August 2018 09:45 AM
උපාලි නමැති අය එක්කෝ ඔලුව පොල් ගහක වැදිලා... නැත්නම් මොලේ හොඳ නැති කෙනෙක්...
Nandalal DE SILVA - France Wednesday, 29 August 2018 10:30 AM
මහින්ද යනකොට අරගෙන ගියා කියන ෆයිල් තොගයෙන් කොටසක් පළමුවෙනි පින්තූරයේ ඉන්න ලොක්කට පටවලා වගෙයි. එයාගේ අැස් දෙකත් බාගෙට වැහිලා. වැරදි කරන කළට ඕවා ගැන කල්පනා කරා නම් ඔලුව කෙලින් තියාගෙන ඇවිදින්න පුළුවන්නේ!!!
Nandalal DE SILVA - France Wednesday, 29 August 2018 10:30 AM
මහින්ද යනකොට අරගෙන ගියා කියන ෆයිල් තොගයෙන් කොටසක් පළමුවෙනි පින්තුරයේ ඉන්න ලොක්කට පටවලා වගෙයි. එයාගේ අැස් දෙකත් බාගෙට වැහිලා. වැරදි කරන කලට ඕවා ගැන කල්පනා කළා නම් ඔලුව කෙලින් තියාගෙන ඇවිදින්න පුළුවන්නේ !!!
Bamunuarachchi Wednesday, 29 August 2018 11:13 AM
ඝෝඨාභය මහතාණෙනි, මිනිස්සු හිතාගෙන ඉන්නේ ප්‍රකාශයක් කරන්න කැඳෙව්වාම වැරදිකාරයා වෙලා දැන් හිරේටත් නියම වෙනවා කියලා. මෙහෙම මිනිස්සු තමයි රටේ ආණ්ඩු පත් කරන්න ඡන්දය දෙන්නේ...
SamanWednesday, 29 August 2018 02:36 PM
මහින්දව පත් කලෙත් මේ ජනතාවම තමයි. නැතුව ඇමෙරිකාවේ ජනතාව නෙවෙයි.
BamunuarachchiFriday, 31 August 2018 02:48 PM
අංක ගණිතය දන්නවාද? එහෙනම් කොලයක් පන්සලක් අරගෙන ගණන් හදලා බලන්න මේ ආණ්ඩුව බලයට ගන්න ඡන්ද කීයද වැඩිපුර දීලා තිබෙන්නේ ඒ ඡන්ද කාගේද කියලා. හලෝ ඡන්ද දෙලක්ෂ පනස්දාහයි එකත් සුළු ජාතික ඡන්ද. ජාතිය ආගම ගැන සිතන සිංහලයෝ 57 ලක්ෂයක් මෙරටේ ඉන්නවා. එක මතක තියා ගන්න.
ජයන්ත මිලානෝ Wednesday, 29 August 2018 12:26 PM
තමන්ගේ රටට ආදරයක් ඇති කෙනෙක් මේ අදහස් ලියන අය අතර ඉන්නවනම් ඒ අයගේ මධ්‍යස්ත අදහස් වලින් දැනගන්නට පුළුවන්.