සම්බාහන ආයතනයක මුවාවෙන් කොළඹ කොල්ලූපිටිය සෙල්ලමුත්තු මාවතේ ගණිකා නිවසක් පවත්වාගෙන ගිය එහි පාලක රාගම සුදත් රෝහණට රුපියල් දෙලක්ෂයක දඩ හා හය මාසයක සිරදඬුවමක් ද, දෙවැනි සැකකරු පාදුක්කේ ලයනල් රත්නසිරිට රුපියල් ලක්ෂයක් හා හය මාසයක සිර දඬුවමක් ද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් උසාවියේ දී නියම විය. වැරැදිකරුවන් වූ කතුන් 11 දෙනකුට හය මාසය බැගින් සිරදඬුවම් නියම කරන බව ලංකා ජයරත්න කොටුව මහේස්ත‍්‍රාත්වරිය ප‍්‍රකාශ කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ