කොළඹ කොල්ලූපිටියේ සුපිරි වෙළෙඳ සංකීරණයක ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය පාලිකාවට තවත් තිදෙනකුට එරෙහිව නීතිපති කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය. රෝස්මේරි පෙරේරා හෙවත් ජිනා මැඩම්, මර්වින් පෙරේරා, සුමිත් කුමාර කරුණාරත්න, දිනේෂ් සම්පත් කුමාර, හා මල්ලවාරච්චිගේ රිකි ට එරෙහිව චෝදනා 61ක් යටතේ නඩු පවරා ඇත. වලාන පොලිසියේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම 2009 අග බාගයේ දී මේ වැටලීම කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd