තවලම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ‍්‍රාම වැටුප් අංශයේ ඇතැයි කියන අක‍්‍රමිකතා ගැන විමර්ශනය ඇරැඹීමත් සමග එහි ගණකාධිකාරී ආර්.ඩබ්ලිව්. කරුණාරත්න මහතාගේ හිනිදුම නිවසට පහරදී අලාභහානි කැර ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. කරුණාරත්න මහතා නිවෙසින් බැහැරව සිටියදී මේ ප‍්‍රහාරය එල්ල වී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න ඇති (ස)
ආශ්චර්‍ය්‍යක පෙරමග සලකුණු (ස)
මොකද්ද මේ රකට වෙලා තියෙන්නේ (දී)
ගණකාධිකාරී වරුන්ට ටිකක් අපල කාලයක්ද කොහෙද. (දී)
දැන් රට ඉස්සර වගේ නෙමෙයි නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. හෙට ඉර පායන කොටම වැරදිකාරයෝ අල්ලලා ගස්බැදලා තියෙයි..(ස)