කටාර් ගුවන් සේවයෙන් අද අලූයම කටුනායකට ආ ගණකාධිකාරිවරයෙක් (32) පැමිණීමේ පර්යන්තයේ සිට සියලූ දොරටු පසු කැරගෙන රථ ගාල පැත්තට වේගයෙන් දිව්වේය. පොලොන්නරුවේ පුද්ගලයකු වන ඔහුගේ ගමන් මල්ලේ තුර්කි සිගරැට් තොගයක් අසුවීමත් සමග ඔහු එසේ දුවන්නට විය. රේගු නිලධරයෝ ඔහු අල්ලා ගත්හ. රුපියල් හය ලක්‍ෂයක් පමණ වටිනා එම සිගරැට් ගැන රේගු අධිකාරි එම්. ගුණරත්න මහතා පරීක්‍ෂණ මෙහෙයවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ
දුම්පානය වේගය අඩු කරයි...
උගත්තු කරන දේවල්ද මේ?