
ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු ද වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී අධිචෝදනා ගොනු කර ඇත.
අදානී ග්‍රීන් එනර්ජි සමාගමේ විධායකයන් ලෙස කටයුතු කරන අදානිගේ බෑණනුවන් වන සගාර් සහ නීත් ජායින්ට ද චෝදනා ගොනු කර ඇතැයි පැවැසෙයි. ඒ, 2020 සහ 2024 අතර කාලය තුළ ඩොලර් මිලියන 250 කට වඩා අල්ලස් වශයෙන් ඩොලර් මිලියන 2 ක මුදලක් ලබා දී, සූර්ය බලශක්ති සැපයුම් කොන්ත්‍රාත්තු ලබා ගැනීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙනි.
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෞතම් අදානිට අධිචෝදනා ගොනු කෙරේ
joby jacob Thursday, 21 November 2024 08:40 AM
ගන්න එපා මිනිහාව ලංකාව පැත්තටවත්, දන්නවනේ කෙලියා බංගලියට විදුලිය කපලා.