මධ්‍යම ඇමෙරිකාවේ ගෝතමාලාවේ පැවැති මිස්ටර් අර්ත් 2011 (මිහිරජා) තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ මිලින්ද වික‍්‍රමසිංහ තුන්වැනි ස්ථානයට හිමි (ජලරජා) සම්මානය දිනා ගත්තේය. රටවල් තිහක සහභාගීත්වයෙන් දස දිනක් තිස්සේ පැවැති මේ ගරගයට ශ්‍රී ලංකාව ඉදිරිපත් වූ මුල් අවස්ථාව මෙයයි. ඕස්ෙටි‍්‍රලියාවේ මොනෑෂ් සරසවියේ උපාධිධරයකු වන ඔහු මරදාන ශාන්ත ජෝෂප් විදුහලේ ශිෂ්‍යයෙකි. අධ්‍යාපනය, බුද්ධිය, ක‍්‍රීඩා, රූප ශෝභාව, හා පෞරුෂත්වය මේ තරගයට සහභාගීවීමේ මූලික සුදුසුකම් අතර වෙයි. මිහිරජා වුයේ පොටෝරිකා තරුණයෙකි. ගිනි රජා වුයේ බ‍්‍රසීල තරුණයෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd