( තිළිණි ද සිල්වා )
ගතවූ සතියක කාලය තුල මෙරටට සංචාරකයන් 9,545 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ අනුව 01 වෙනිදා සිට 07 වෙනිදා දක්වා කාලය තුළ මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
එම සංඛ්‍යාව 3107කි. රුසියානු සමූහාණ්ඩුවෙන් පැමිණ ඇති සංචාරකයන් ගණන 774ක්ද , එක්සත් රාජධානියෙන් සංචාරකයන් 764 දෙනෙකු පැමිණ ඇති අතර ජර්මනිය, පාකිස්ථානය, මාලදිවයින
පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 07 වන දින දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 70,633 දෙනෙකු පැමිණ ඇතැයිද සංචාරක අමාත්‍යවරයා කීය.
පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 13,547කි. ඔක්තෝබර් මාසයේදී එම සංඛ්‍යාව 22,771 දක්වා ඉහල ගිය බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දේ.
සංචාරකයින්ට රට විවෘත කිරීමත් සමග ක්‍රමානුකූලව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩීවෙමින් පවතින බවත්, මෙරට සංචාරක ව්‍යාපාරය යථාතත්වයට පත්වෙමින් පවතින බව එමගින් තහවුරු වන බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා යලි සංචරණ සීමා පැනවීමකින් තොරව රට පවත්වාගෙන යාමට හැකි වුවහොත් ලබන වසර අවසන් වනවිට මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට සංචාරක ව්‍යාපාරයට සුවිශේෂ දායකත්වයක් දැක්විය හැකි වනු ඇතැයි විශ්වාසය පල කරයි.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගතවූ සතියේදී සංචාරකයින් 9545 ක් ඇවිත්
Lalith M Monday, 08 November 2021 03:05 PM
ජයවේවා.... ඔයා සුද්දියෝ ගැනගැන ඉන්න සර්...!!!
kamal Monday, 08 November 2021 04:50 PM
මොන තරම් ජයග්‍රහණයක්ද.? අපේ සර්ව බලන්න තමයි ඇවිත් ඇත්තේ.
පිටරැටියා Monday, 08 November 2021 05:05 PM
ඇමතිතුමා කිව්වොත් ආයේ අහන්න දෙයක් නැහැ. දවල් හීනයක් දැකලා වෙන්න ඇති .
de silva Monday, 08 November 2021 06:00 PM
ලංකාවට ඇවිත් පාස්පෝර්ට් එකේ සීල් එක ගහගන්න පෝලිමේ පැයක් පමණ රස්තියාදු වන සංචාරකයන්ට රජය මගින් වතුර බෝතලයක් දෙන්න වටිනවා.