මහනුවර කුරුණෑගල පාරේ කහගොල්ල හන්දියේදී පාරෙන් ඉවතට පැන නිවසක මිදුලට කඩා වැදුණු කාරයක හැපුණු 47 හැවිරිදි මවක් සහ නම හැවිරිදි දියණියක් කුරුණෑගල රෝහලේදී මියගිය බව පොලීසිය කියයි. කාරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සිහියෙන් ගිහින්ද ? (ස)
දෙන්නෙක්ම හැප්පෙනකම් මොනවා කරලද ? (ස)
වෙරි මතින්ද දන්නේ නෑ? (ස)
නිදි මතින් වෙන්න ඇති. (ස)
මහනුවර කාර් රේස් යන පාරවල්නෙ තියෙන්නෙ. ඒක නිසා රියදුරුට වරදක් කියන්න බැහැ (නි)
සැනසීමෙන් ගෙදරවත් ඉන්න මේ යක්කු ඉඩදෙන්නෙ නැති හැටි? (නි)
මග හිටියත් අපි නහී.., ගෙයි හිටියත් අපිම නහී (නි)
ඔය වගේ දේවල් කරන්නේ මත්පැන් වලටම ඇබ්බැහි වුණු බෞද්ධ සිංහල පන්සිල් අදහන පවිත්‍ර සිංහල මිනීමරුවන් පමණි. (නි)
බංකර් ඇතුලේ තමයි දැන් ඉන්න වෙන්නේ. (නදී)