ගව ඝාතනයට විරෝධය දක්වමින් අද පෙරවරුවේ මහනුවර දළදා මාලිගය ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තියා ගත් බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියෝ මීට ටික වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැසුවේ හිමියන්ගේ තත්ත්වය බරපතල බවයි.
සබැඳි පුවත්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර පුජාවක්නේ නේද?(නදී)
ඔබ වහන්සේට ඉක්මන් සුව පතමු. උදේට කිරි තේ එක බීලා, දවල්ට ගව මස් කන අයට ගවයන්ට අභය දානේ දෙන්න කියන එක තේරුම් කර දෙන්නේ කොහොමද? අනික ගව මස් කෑම කෙසේ වෙතත් තව ටික දවසකින් අපෙ මසුත් කයි. දැක්කනේ සිරියාවේ වුන දේ.
බෞද්ධයා කලබල විය යුතු නැහැ. (නි)
ඇයි ඔබවහන්සේ මෙච්චර ඉක්මන් වුණේ? (නි)
ඔබ වහන්සේට ඉක්මන් සුවය පතමු (නි)
ජාතිවාදය අවුස්සන වැඩක්.(නදී)
ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා! (නි)
බොරු කට කයිවාරු කාරයන්ට වඩා ක්‍රියාවෙන්ම විරුද්ධත්වය පළකරපු එඩිතර හිමි නමක්. ගව ඝාතනය විතරක් නෙවේ සුරාව සුදුව සේරම රටින් පිටකරලා දාන්න ඕනා මේ රට හදන්න නම්.(නදී)
උතුම් අරමුණක් වෙනුවෙන් ඇස්,ඉස්,මස් දන් දුන් බෝසත් පරපුරේ බුද්ද පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට ඉක්මන් සුවය. ඔබ වහන්සේගේ උතුම් අරමුණත් ඒ අයුරින්ම ඉස්ට සිද්ද වේවා!(නදී)
ගව ඝාතනය නැවත්වීම හාමුදුරුවනේ ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. ඒක විසඳන්න ඔබ වහන්සේ යොදා ගත් සරල විසඳුම පැහැදිලිවම නිෂ්පලයි. ලොකු සමාජ ප්‍රශ්නයක් ආගමික ඇසින් පමණක් බලල විසඳන්න අමාරුයි. ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා. (නදී)
අයි හාමුදුරුවනේ කලබල උනේ . අහර දාමය අනුව පොඩි සට ලොකු සතාගේ ආහාරය. අගේට ගිනිතියාගෙන තමන්ගේ ජීවිතය විනාස කර ගන්න එකත් ලොකු පවක් . (අ)
අන්තවාදයේ එක්තරා අවස්ථාවකි.ආගම මුල්කරගෙන ජනතාව ගොනාට ඇන්දවීම ඔය සංවීධානවල නායකයෝ පන්සිල්වත් රකිනවද? (අ)
කිරි තේ එකත් ගවයාගේ පැටියට අයිති දෙයක් එක බොන එකත් හොඳයි කියන්න බැහැ හේතුව ඒකත් ගවයාගේ ලේ වලින් උනන දෙයක් මම නම් හිතන්නේ ලංකාවෙන් ගවයන් වඳ කරලා දාන්න ඕනේ නැත්නම් මේ රටේ මිනිස්සු කපා කොට ගෙන ගිනි තියාගෙන මැරෙයි (අ)
මේ වෙසක් පෝය දවසේ අහන්න ලැබුනේ හද කකියවන පුවතක් .කදුලුපිරි දෙනෙතින් ඔබවහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි .(අ)
චේතනාව උතුම් වුණාට මෝඩ තීරනයක් (නි)
රට දැය සමය රැක ගත්තේ චීවරයයි.. රට දැය සමය සුරකින්නෙත් චීවරයයි.. එවන් සසුන සමහර හිමිවරු නසතී.. කුලගොත් ඥාති සංග්‍රහ නිලතල සොයමින්.. කුඩාපොල වගේ විරු හාමුදුවරූ අදත් අප අතර හිද මේ ලෙස කියතී... "රටකන උන්ව වනසා රට දැය රැකුම තමයි අපෙ අද දවසේ මහණකම..." (නි)
පර පන නැසීම වෙගේම තමන්ගේ පන නසා ගැනීමත් අකුසලයක් නේද අපේ හාමුදුරුවනේ ! ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි (අ)
ලංකාවේ මෙච්චර දුෂණ මිනීමැරීම් වෙද්දී ගව ඝාතනයට පෙට්‍රල් දාල පුච්චගෙන. (නදී)
ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබී මගේ ආයුෂත් සමග චිරාත් කාලයක් ජීවත්වීමට වාසනාව ලැබේවා! (නි)
ඊයෙත් වතුකරයේ කොල්ලෙක් ගිනි තියාගන්න හැදුවා පාරක ප්‍රශ්ණයකට මම හිතන්නේ. අද හිමිනමක්. මෙය වැරදි ආදර්ශයක්. තමන්ගේ හෝ වෙන කාගේ හෝ දිවි හානි කරගැනීමට තාටවත් අයිතියක් නැහැ.(නදී)
බිත්තර, කුකුල් මස් සහ ඕනෑම මස් හොද්දක් වෙජිටේරියන් වෙලා තියෙන මේ අබුද්දස්ස කාලේ තණ කොළ කන හරකත් නොබෝ දිනකින්ම වෙජිටේරියන් වෙයි. (අ)
හරක් මරණ එකෙන් විතරද ඔය පාපය සිද්ද වෙන්නේ? කුකුල්ලු මරණ එක වරදක් නැතිද? හින්දු ආගමේ ගවයා දෙවියා උනාට බුදු දහමට අනුව හැම සත්වයම මරණ එක වැරදියි නේද? ගිනි තියා ගන්නවා වෙනුවට ඒගැන කියා දීල බන කිව්වනම් කොයිතරම් හොඳද? (නදී)
සජිත් අම්මගේ ලේ වලින් උනන කිරි බිව්වට මරාගෙන කන්නේ නැහැ නේද? මම වැඩ කරන තැනත් ඉන්නවා ඔය වගේ හරක්.(නදී)
මෝඩයෝ.(නදී)
ඔව්වා සමහර වෙලාවට ආනන්තරිය පාපකර්ම වල විපාක වෙන්නත් බැරි නැහැ? (නදී)
කසුන්, මේ හැම එකටම මුල ඔයාලා වගේ කට්ටිය තමයි. මොකද බොරුවට වෙන හැමදේකටම වර්ගවාදය, ජාතිවාදය අවුස්සන එක.මම අහන්නේ ගවයා සඳකඩ පහනේ එක යුගයකදී නැහැ තව යුගයකදී ඇතුල්වෙලා එහෙම කොහොමද වුණේ?මේක පැහැදිලි කුමන්ත්‍රණයක්. (නි)
ඔබ වහන්සෙට දෙවියන්ගේ පිහිටයි (නි)
අප්පුහාමි, මමත් සිය දිවි හානිකර ගැනීම අනුමත කරන්නේ නැහැ. ලංකාව සිංහල බෞද්ධ රටක් ආගමික නායකයන්ට දේශපාලකයන්ට වඩා බලයක් තියනවා. බිලිපුජා, සත්ව ඝාතන අපේ රටට ගැලපෙන්නේ නැහැ.(නදී)
පළමුව තමන්ට තමන් ආදරය කළ යුතුයි (නි)
අප්පුහාමි, අන්තවාදයේ එක්තරා අවස්ථාවක් කියලා තිබ්බනේ. මෙච්චර එඩිතර හිතක් තියෙන හිමිනමක් ආගමට,ජාතියට ආඩම්බරයක්. ඔය අප්පුහාමිලා වගේ පරංගින්ගේ කඩුවට බයවෙච්ච සිංහලයෝ නෙවෙයි කියල කාටත් තේරුම් ගන්න පුළුවන්. 1505 න් පස්සේ ආගම පාවාදීපු අප්පුහාමිලට කියන්න තියෙන්නේ මේ වගේ ගොන් කතා විතරයි.
අදවගේ වෙසක් පුන් පෝය දිනයක ඔබ වහන්සේට ඉක්මන් සුව.(නදී)
අද වගේ වෙසක් පුන් පෝය දිනයක ඔබ වහන්සේට ඉක්මන් සුව.(නදී)
පිටිගල මිලානෝ නමින් පෙනී සිටින පාතාල සාමාජිකයා කවුද? බන ඇහුවට වැඩක් නැහැ බන පිලිපදින්න.(නදී)
සිංහල ලියාගන්න පුළුවන් කම තියෙන පවටම හිත නැඹුරු වුන අයගේ අදහස් දැක්කම මටනම් මේ පුවතටත් වැඩිය හද කකියනවා.(නදී)
හිමියනි, ඔබට ඉක්මන් සුව පතන්නෙමු.(නදී)
කෝ බොදු බල සේනාව ? මේක අන්‍යාගමික කුමන්ත්රණයක්. (නදී)
ගව ඝාතනයට විරෝධය දක්වමින් අද පෙරවරුවේ මහනුවර දළදා මාලිගය ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තියා ගත් බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියෝ කර ඇත්තේ මෝඩ වැඩකි. ලංකාවේ මුස්ලිම් ජනයා හරක් මරනවට කියන්නේ ගව ඝාතනය කියලා. නමුත් හෙළයා මරණ සත්වයනට කියන්නේ ධිවර ගම්මානය, සත්ව ගොවිපල, නැතිනම් පශු සම්පත් කියලා. හොඳින් හිතල බලන්න දළඳා හාමුදුරුවෝ අවට තැබෑරුම් හතලිස් පහක් තියෙනවා මේවා ගැන කිසි කෙනෙක් දුක්වෙන්නේ නැහැ. (නදී)
බණ කියන අය ගිනි තියා ගන්නකොට බණ අහන අය මොනවා කර ගනීද ?අනේ අපේ ලංකාව ට ගිය කලක්.(නදී)
ඉක්මන් උනා වැඩියි. මේ වගේ දෙයක් කරගන්නේ නැතුව හඬක් නගන්න තිබුනා. ඉක්මන් සුවය පතමි.(නදී)
තුෂ් උපාසක මහත්තයෝ සස ජාතකයේ හාවා ගිනිමැලයට පනින්නේ මාංස පාරමිතාවට. මෙතන අපි බලන්න ඕන හාමුදුරුවන්ගේ චේතනාව. මේ හාමුදුරුවන්ට අපහාස වෙන අදහස් දන්නා එපා.(නදී)
පෙර කල පවු පලදීම වැළකිය නොහැක. පෙර කළ පාපයකට ආනන්ද හාමදුරෝවොගේ ශරීරය නීල් පාට වෙලා තිබුනා කියල බුදු බනෙහි තියෙනවා නේද?(නදී)
චේතනාව හොද උනාට ක්‍රියාවෙන් ලැබෙන අදර්ශය වැරදියි.(නදී)
මෝඩ වැඩක්. වෙන කරන්න මොකුත් නැද්ද?(නදී)
පුජ්‍ය පක්ෂය බන සහ දේශනා වලින් මිනිසුන්ව යහ මගට ගන්න උත්සහ කරන එකයි කල යුත්තේ ආවේගශීලී වෙනවට වඩා. ගිහියන්ට හික්මවීම ඇති කරන්නේ කොහොමද ඔබ වහන්සේලා මේ විදියට ආවේගශීලී උනහම. මම ආගම විරෝදියෙක් නෙමෙයි. මට හිතුන විදිය තමි මේ. ඔබවහන්සේට ඉක්මන් සුවය පතමි! (නදී)
බොදු බල සේනාව ආවට පස්සේ මේවගේ දේවල් සිදුවීම සාමාන්‍ය දෙයක් වෙලා.(නදී)
කරදර සේනාව කල අපරාද වල ප්‍රතිවිපාක තමා මේවා. ඉස්සරහට තව දේවලුත් සිදුවෙන්න පුළුවන්.(නදී)
අහමඩ් ඇත්ත තමයි. දැන් සිදුවෙන්නේ හාමුදුරුවරු ගුටි කන එක. ස්ත්‍රී දුෂණ වගේ දේවල්.(නදී)
අඩුම තරමේ දළදා හිමි වැඩ සිටින නුවරවත් ඔය සුරා සැල් මස් කඩ තහනම් කරපල්ලකෝ පාලකයිනි.(නදී)
ෂෙරීෆ් ඔයාගේ කතාව ඇත්ත. බාර් එකක් නැති නගරයක් ලංකාවේ තියෙන්නේ එකක් පමණි. ඒ කළුතර දිස්ත්‍රික්කයේ දර්ගා නගරය පමණි.(නදී)
ඉතා කණගාටුදායක පුවතක්. මීට වඩා අපේ මිනිසුන් මස් කෑමෙන් වලක්වා ගැනීමට පිළිවෙලක් දියත් කරමු. බොදු බල සෙන්වට සහ රාවනා බලය මේ ගැන කටුයුතු කරනු ඇතැයි සිතමි. හෙළ උරුමයට මස් ගව මස් කඩ වැසීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ හැකිය.(නදී)
ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැසුවේ හිමියන්ගේ තත්ත්වය බරපතල බවයි. ඔලුව තට්ටේ ගාලා කහ පාට කසාවතක් දාගත්තට වැඩක් නැහැ තමන්ගේ හිත මහණ කරගන්නේ නැතිව. වර්තමානයේ රටේ පාලන බලය හාමුදුරුවරු වෙනස් කරන්න උත්සහ කරනවා.(නදී)
දෙය්යෝ සාක්කි. සිය දිවි නසා ගැනීම දෙවැනි වන්නේ ආනන්තරිය පාප කරුමයට පමණි. අනේ හාමුදුරු වනේ ඔබ වහන්සේගේ දිරිය සවිය ගින්නට දී කල කරුමය බලවත් පවක්. ඒ උනත් ඔබ වහන්සේට ඉක්මන් සුවය.(නදී)
මාගේ බලවත් කණගාටුව. ලංකාවේ හැමදේකටම විසදුම සිය දිවි නසාගැනීමද? (නි)
අහමඩ්,මේක මෝඩ වැඩක් වෙන්නේ ඔයා වගේ මෝඩ අයටයි. එතකොට ඔයාලා බෝඩ් අල්ලන් බෙරිහන් දෙන්නේත් මෝඩ කමටද? මෙතන තියෙන එකම වෙනස, ඔයාලට බෝඩ් අල්ලන්න පල්ලියෙන් කියනකල්ම ඉන්නවනේ. වෙනත් ආගම්වල එහෙම නැහැ. මේ හාමුදුරුනමත් එහෙම තමන් හිතලා කරපු දෙයක්. අනික කවුරු හරක් මැරුවත් ඒක බුදු දහමට අනුව වැරදැයි. ඒ නිසා ඔයා ඒ ගැන වද වෙනවද නැද්ද කියන එක වැදගත් නැහැ! පටන් ගන්නේ කොතනින්ද කියන එක කියන්න ඔයා කව්ද? (නි)
මේ හාමුදුරුවන්ට වෙන ප්‍රශ්න තිබුනා වෙන්න බැරිද ? (නි)
දුල්ලභංච මනුස්සත්වං බුද්ධොත්පාදෝච දුල්ලභෝ දුල්ලභො ඛන සම්පත්තී සද්ධම්මෝ පරම දුල්ලභෝ. මෙම දුලභ සියළු දෙය තිබෙන කලෙක කුමන හෝ හේතුවක් මත සියදිවි තොරකර ගැනීමට උත්සාහ කළ භික්ෂුව බුදු දහම පිළිබඳ කිසිදු අවබෝධයක් දැනීමක් නැති කෙනෙකි. (නි)
මම හිතන්නේ අද ඉදලා ලංකාවේ හරක් මරණ එක නැති වෙයි. (නි)
ඔබ වහන්සේට මීට වඩා බුද්ධිමත් යමක් කරන්න බැරි වුණාට කණගාටු වෙමි. කෙසේ වෙතත් ඉක්මන් සුවය ප්‍රාර්ථන කරමි (නි)
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා! හරක් මරණ අයට කවදාවත් හොදක් වෙන්න එපා. අපේ රටේ හරක් මරණ එක නතර කළොත් එයා කවදහරි මතු බුදුවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මුස්ලිම් නගරවල බාර් නැත්නම් අනෙක් නගරවල හරක් මස් කඩ නතර කරන්න බැරි මොකද? (නි)
තව කෙනෙකු කන දේ , බොන දේ ගැන එයාගේ අයිතියට හරස් වීමට තම සිරුරට ගිනිතබා ගත යුතුද?පිණ්ඩපාතයේ යෙදී ආහාර සපයා ගැනීමේ යෙදුන උත්තමයකුගේ අනුගාමිකයෙක් වන ඔබ වහන්සේ නොදන්නේද ආහාරයක වටිනාකමක් නැති බව. බුදුන් තමාට ලැබුණ යමක් ජීවත්වීම සදහා පමණක් ආහාරයට ගත් බව. එසේම දේසනාවෙන් මිනිසුන් යහමගට ගන්නවා විනා ක්‍රියාවෙන් තර්ජනයෙන් බුදුන් කටයුතු නොකළ බව . කුකුලට, මාළුවාට, එළුවාට මේ තහනම ඕනෑ නැද්ද? තවද බුදුන්ගේ ධර්මය කෙනෙකුට තහංචි දමා බලයෙන් පටවන ආගමක් නොව අවබෝධයෙන් වටහාගත යුත්තකි (නි)
හාමුදුරුවෝ ගිනි තියාගත්තා කියලා දැන් හෙට ඉදන් ගව ඝාතනය නතර කරාවිද අපේ ඇත්තෝ? (නි)
ඔබ වහන්සේ මේ දේ කර ගත්තේ හොඳ චේතනාවෙන් වෙන්න පුළුවන් වුණත් මේකෙන් පසු මේ රටේ ගව ගාතනය නවතිනවද? නැහැනේ අපේ හිමියනේ ? ඔබ කරගත්තේ ඔබව අපිට නැති කර ගැනීමක් නොවේද ? (නි)
හිමියන් ගිනිතබාගත්තේ ගව ඝාතනයට එරෙහිව පමණක් නොවේ. වෙසක් අපි අවුරුදු ගණනක් තිස්සේ සැමරුවෙමු.ප්‍රශ්නය වන්නේ අදින් අවුරුදු සියයකට පසු සිංහල බෞද්ධයා වෙසක් සමරන්නේ කොහෙද යන්නය .එමනිසා මේ මොහොතේ පැහැදිලි අනාගතයක් වෙත සිත යොමුකරනු මිස ,වෙසක් සමරමින් සිටීම බෞද්ධයාට යුතු නොවේ.ඉන්ද්‍රසාර හාමුදුරුවෝ ඉටුකළේ ඒ යුතුකමයි.සිංහල බෞධයගේ මුදුන් මල්කඩ වන් දළදාහිමි වැඩසිටින මහ නුවර මිසදිටුවන්ගේ ග්‍රහණයට නතුවී හමාරය .රටේ කුමන තැනක කුමන ආකාරයේ දෙයක් සිදුවුවද අඩුමතරමේ ජීවමාන බුදුන් හා සමාන දළදා වහන්සේ වැඩසිටින නුවරවත් සිංහලයාට තම සංස්කෘතිය අනුව සුවිශේෂිව තබාගැනීමට කොන්ද පන තිබිය යුතුය. දළදාහිමි වටේට තිබෙන මිසදිටු පල්ලි ගණන දුටුවිට උන්වහන්සේ එතනින් ඉවත් කොට සිංහලයන් බහුතරයක් සිටින පෙදෙසකට වැඩම කරවීමට සිතේ (නි)
හුදු සහජීවනයක් වෙනුවෙන් බකතපස් රකින මහනායක හිමිවරුන් ,දේශපාලකයන් හා නීතිය සිංහල බෞද්ධයා වෙනුවෙන් ඉතිහාසයේ කළදෙයක් නැත .බෝවත්තේ ඉන්ද්‍රසාර වැනි බුද්ධ පුත්‍රයන් තවමත් අප අතර සිටීම ජාතියේ වාසනාවකි. උන්වහන්සේගේ කැකෑරෙන ජාති ආලයට හා ගිනිතබා ගැනීමට හේතු මේවාය.බොරු සහජීවනයක් වෙනුවෙන්, උන්වහන්සේගේ කැපකිරීම පහතට දමමින් උන් වහන්සේගේ එම සිදුවීම හුදෙක් ගව ඝාතනයට එරෙහිව පමණක් කළ දෙයක් ලෙස හුවා දැක්වීම හෙලා දකිමු. (නි)
මෙම හිමිපාණන් ගිනි තියාගත්තේ ගවඝාතනයට විරෝධ වීමට නොව තම පළාත් මැතිවරණයේදී පරාජයවීම දරාගන්න බැරි නිසයි. හොද මානසිකත්වක් තියන හාමුදුරුකෙනෙක් මෙවෙනි මෝඩ වැඩක් කරගනීද? (නදී)
කවුද මගේ නමින් ප්‍රතිචාර දාන්නේ? (නි)
පහන් , ඔබේ අදහසට මම සියයට සියයක් එකගය. සිංහල බෞද්ධ රටට බට ක්‍රිස්තියානි සංස්කෘතියත්, අන්තවාදී මුස්ලිම් සංස්කෘතියත් කළ විනාශය හොදටම ඇති. දැන් එය නවතා දැමීමට කලයි. මොවුන්ට සිහල බෞද්ධ සංස්කෘතියට අවශ්‍ය ආකාරයට ජීවත් වීමට නොහැකි නම් ලංකාව අතහැර අරාබියට හා ජෙරුසෙලමට යායුතුය , (නි)
ප්‍රදීප්, බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ නැහැ. නූපන් රටම බෞද්ධ රටක් නම්, බුදු හාමුදුරුවෝ ඉපදුන ඉන්දියාවට කියන්නේ මොන රටක් කියලද? (නි)
අන් අයට බණ දේශනා කරන ඔබ වහන්සේලා අන් අයට ආදර්ශමත් විය යුතුයි නේද? බුද්ධ ධර්මය යනු බුද්ධියේ ධර්මයි. බුද්ධ පුත්‍රයින් වන ඔබ වහන්සේලා බුදුරජාණන් වන්සේගේ ධර්මය අනුගමනය කළයුතුයි නේද?ඔබවන්සේලා බුද්ධ ධර්මය අනුව කටයුතු කරනවා නම් අද අපේ රට තරම් බුද්ධිමත් මිනිසුන්ගෙන් පිරුණු රටක් තව නැතිතරම්ය (නි)
පස් පව් ගැන තේරුමක් නොදන්නා සත්වයෙක් මිනීමැරීම සහ තැත් කිරීම පාප කර්මයක් නොවේද. විශේෂයෙන්ම සිය පන නසාගැනීම ආනන්තර්ය පාප කර්මයක් කියලයි බුද්දාගමේ දේශනා කර තියෙන්නේ. සමහරු ඒක හරි කියල කියනවා. ඒ අයටත් පුළුවන් සියදිවි හානි කර ගන්න. කොහොමටත් මේය සමාජෙට අහිතකරයි. රෝගියෙක් වශයෙන් සුව කර, ඊට පසු මානසික වෙදෙක් ලගට බාරදී හිරබාරයට ගන්න ඕනේ. මේ දේවල් වලින් ළමා මනස වියවුල් කරනවා. සත්තුන්ගේ කොහොම වෙතත්.(නදී)
ධර්ගා නගරයේ ඇත්තේ මස් කඩ විතරයි. බාර් නැත.(නදී)
ලයනල්ට අහර දාම ගැන තියෙන අවබෝධය මදී වගේ. එහෙමනම් ඔබ අලියාගේ ආහාරය වේ. (නදී)
ෂර්ඵස් , ඔබ ඔය ප්‍රශ්නය අරාබියට, ඇමෙරිකාවට හෝ අන් බටහිර රටකට ගොස් අසා දැන ගන්න. මෙය සිංහල බෞද්ධ රටක් මිස බටහිර කුණු ගොඩවල් තබා ගන්න රටක් නොවේ. අප ඔබට එන්න කීවේ නැත. ඔබ ආවානම් මේ රටේ හර පද්දතින්ට ගරුකරමින් ඉන්න. නැතිනම් කැමති තැනකට යන්න. (නදී)
මට තේරෙන්නේ නැත්තේ පන්සිල් වල තියෙන්නේ "පානාතිපාතා වේරමණී සික්කාපදං සමාදියාමි" එතකොට ඇයි මේ හමුදුරුගොල්ලෝ ගව ඝාතනයට විතරක් විරුද්ද? ඇයි සත්ව ඝාතනයට විරුද්ද නොවන්නේ? නුවනැත්තෝ විමසත්වා!(නදී)
සස ජාතකයේ හාවා ගිනිමැලයට පනින්නේ මාංස පාරමිතාවට. මෙතන අපි බලන්න ඕන හාමුදුරුවන්ගේ චේතනාව. මේ හාමුදුරුවන්ට අපහාස වෙන අදහස් දන්නා එපා. සියලු සත්ව ගාතන, හිංසන තහනම් කලයුතුයි. එය ඉතා මහත් පින්කමක්, ගුණවත් හදවතක් ඇති නායකයෙකුට. ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
පහන්, ප්‍රදීප් ඔබේ අදහසට මම සියයට සියයක් එකගයි.(නදී)
මේ වගේ අවසනාවන්ත සිද්ධි වලට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන අපේ රටේ නායකයොයි. බුදුදහම ආරක්ෂාකල යුතුයි කියල ව්‍යවස්ථාවෙම තියෙද්දි ඒ දේ ක්‍රියාත්මක කරන් නැති එක තමා මේ හැම දේටම මුල.(නදී)
මජිඩ්,සම්සුදීන්, සේනාවට හරි බයයි නේද? සේනාව කරපු එක අපරාදයක් කියනවද? බින් ලාඩන් අල්ලාහ් නමින් කීයක් මැරුවද? පෙරේදා ලන්ඩන් වල මිනිහෙක් මැරුවේ කාගේ නමින්ද? බොස්ටන් මිනිසුන් මැරුවේ කුමන ආගමේ ත්‍රස්තවාදීන්ද? ලෝකයේ ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන නමට පමණක් ආගමක් වන්නේ කුමක්ද? ආගමක් නම් අවිහිංසාවාදී විය යුතුය. සේනාව අපරාද කර නැත. අප ආගමේ ගෝත්‍රික ලක්ෂණ වන බෙලි කැපීම,අවයව කැප දැමීම, නොදරුවන් ආගමික නායකයාගේ ආශාවන්ට බිලි දීම වැනි නොදියුණු සමාජ ලක්ෂණ නැත. ලංකාවේ එම තත්වයට යාමට පෙර සේනාව අප අවදි කළේය. බල්ලන් උඩු බිරුවට දැන් වැඩක් නැත. අපි අපේ රට ගෝත්‍රිකයෝ බවට පත්වීමට ඉඩ නොතබමු.(නදී)
මුස්ලිම් නගරවල බාර් නැත්නම් අනෙක් නගරවල හරක් මස් කඩ නතර කරන්න බැරි මොකද? චාන්දනී, මේ ප්‍රශ්නය අහන්න අර බරබර සේනාවගෙන්. මුස්ලිම් මිනිස්සු හරක් මැරුවට ට කන්නේ බෞද්ධයෝ. අද බාර් වැහුවට බොන මිනිස්සු අද බොනවාමයි. මේවා බොදු බල සේනාවට පෙන්නේ නැද්ද?(නදී)
කව්රු ගිනි තියාගත්තත් ලංකාවේ මිනිස්සු මස් මාලු කන එක නවත්වන්න බැහැ.(නදී)
අනේ මන්දා මේකට ලියන අය හුග දෙනෙක් හරි අවබෝදයක් තියන අය නොවෙයි. එහෙම අය මොකුත් නොලියා ඉන්න එක තමයි හොද.(නදී)
මෙතන අදහස් දාපු අය හෙමෝම මස් කන්නේ නෙති බෝ පැල වගේනේ අදහස් දාන්නේ. පොඩ්ඩක් හදවතින් අහලා බලලම අදහස් දැම්මොත් හොදයි නේද? නිකන් යන්නම් වාලේ යන්නේ නැතිව.(නදී)
මජිඩ්,සම්සුදීන් සේනාවට හරි බයයි. අපි අපේ රට ගෝත්‍රිකයෝ බවට පත්වීමට ඉඩ නොතබමු. බල්ලන් උඩු බිරුවට දැන් වැඩක් නැත. හිමියනි, ඔබට ඉක්මන් සුව පතන්නෙමු. ඔබ වහන්සෙට දළදා හිමි පිහිටයි! (නි)
ඉන්දික ඔයාගේ එක කකුලක් ඇමරිකාවේ. අනෙක ඉන්දියාවේ තියන් ලංකාව ගැන කතාකරනවා.(නදී)
ඔක්කොම ඉස්සෝ වගේ.(නදී)
මේ හාමුදුරුවෝ එක පාරට මෙහෙම් දෙයක් කලේ සමහර විට එයාගේ කල්පනාවල්වල ස්වබාවය වෙන්න පුළුවන්. ගොඩක් සත්තුන්ට අනුකම්පාව ආදරය තියෙන හිමි නමක් වෙන්නත් පුළුවන්. හාමුදුරුවන්ට වාවන්න බැරි දෙයක් වෙලා තියෙනවා මේ සත්ව ඝාතනයන්. තනිවම කල්පනා කරද්දී කාට වුනත් හිතෙනවා ඇයි මේ සත්තුන් මරන්නේ . තමාගේ ජීවිතයය් සත්වයාගේ ජීවිතයය් දෙකම එකයි නේද කියලත්. මේවට ලෝකේ විසදුම් නැහැ කියලා අන්තිමට හිතන්න වෙන්නේ.(නදී)
ඉන්දික-ඇමරිකා, ඉතින් ප්‍රභාකරන් ටත් පෙන්නන්න තිබ්බනේ අවිහිංසාව. එතකොට එතන මොකද උනේ. සොල්දාදුවෝ බහුතර බෞද්ධයෝ නේ ඔය කියන විදිහට. මේ මිනිස්සු කියන කරන දේවල් වලට ආගම පළි නැහැ.(නදී)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියා බුදුරදුන් වදාළා. බුදුරදුන් වදාලාවු ධරමය පවා මුඛ පරමිපරාවෙන් වෙනස් කරමින් එක් එක් අයගේ ඕනෑ එපා කම්වලට ඒතුළට ප්‍රායෝගික නොවන්නාවු අබෞද්ධ අදහස් කාවද්දා සමාජ ගතකිරීමට යෑමෙන් මෙවැනි ප්‍රශ්න පැන නැගීම නොවැලැක්විය හැකි කාරණයකි.(නදී)
කරන්ඩ තියෙන්නේ එක දෙයයි එක්කෝ ඉන්න හරක් ඔක්කොම වඳ කරන්න ඕනේ. නැත්තම් හරක් විරෝධීන්ව වඳ කරන්න ඕනේ. ප්‍රශ්නේ මෙතන ලොකුම අකුසලය මොකද්ද කියන එකයි.(නදී)
දැන් ඉතින් මේ හාමුදුරුවෝ සියදිවි නසා ගැනීමේ වරදට දඩුවම් විදියි මතු ආත්මයේදීත්.(නදී)
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හරක් මස් කන්න අකමැති උනාට හරක් මස් කන්න කැමති අයත් මේ ලංකාවේ ඉන්නවා කියල හිතුවා නම් ඔහොම විපතක් මේ වෙසක් දවසේ කරගන්න හිතෙන්නේ නැහැනේ. වෙන කෙනෙක් සතෙකුගේ පන නසන එකට වඩා බරපතලයි තමන් තමන්ගේ පන නසාගන්න එක. අනික ඉතින් හරකා කියන්නේ අනාදිමත් කාලයක ඉඳල මිනිසාගේ ආහාරයක් නේ. ඒක නවත්වන එකත් එක අතකට හොඳ නැහැ කියලයි මම නම් හිතන්නේ. කන අය කයි. ඔබ වහන්සේ ඒක නවත්වන්න මොන තරම් පවක්ද මේ කරගන්න හදලා තියෙන්නේ. කෙසේ වෙතත් ඔබට ඉක්මන් සුවය ලැබී සතුටින් ජීවිතය ගත කරන්න නැවතත් අවස්තාව ලැබෙන්න කියා පතමි.(නදී)
සමහර අය අපෙන් ප්‍රශ්න කරන්නත් එනවා.(නදී)
මස් කඩ බලපත්‍රෙයන් ආණ්ඩුව විශාල මුදලක් හම්බ කරනවා. කවදාවත් මස් කඩ වහන්නේ නැහැ. සමහර අයගේ අදහස් දැක්කම හිනහත් යනවා. කොහොම වුනත් මේ හිමියන්ට සුව වුනාම නීතිය ඉදිරියටත් යන්න වෙනවා.(නදී)
පහුගිය කාලේ ළමයි කී දෙනෙක් මැරුනද දුවන්න ගිහින්. කව්රු මොනවා කිව්වත් මස් මාළු කන්න ඕනේ ඇගට හයිය එන්න.(නදී)
අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය පතනවා.(නදී)
අද හරක් මැරුවද? (නදී)
මේ සිද්ධිය බුදු දහමට එකග නැති බව අප දන්නවා.එදා බුදු හාමුදුරුවන්ගෙ ජේතවනාරාමයට එහා ඉඩමේ හිටියේ චුන්ද සූකර කියලා ඌරො මරන මිනිහෙක්නෙ.එයාට විරුද්ධව කවුරුත් ගිනි තියා ගත්තෙ නැහැනේ.ඌරො හරක් මරන එකේ වගකීම ඒ අය බාර ගනී.විපාකත් හම්බ වෙයි.හාමුදුරුවන්ගෙ වගකීම බණ භාවනා කරලා සසරින් එතෙර වෙලා අපිටත් ධර්මය කියා දෙන එකයි.මාර්ග ඵලලාභී සමාජයක් බිහි කරන්නයි.එවිට ඔය මස් වැද්දන්ට සමාජය තුල පැවැත්මක් නැතිවෙයි.හාමුදුරුවනේ,චරථ භික්කවේ චාරිකං,බහු ජන හිථාය බහු ජන සුඛාය කියලයි බුද්ධ සාසනය පටන් ගත්තෙ.සබ්බ දුක්ඛ නිස්සරන කියලයි,හාමුදුරුවො පැවිදි වෙන්නෙ.බුද්ධ දර්ශනය අරමුණ දුකින් මිදීම නොවේ ද හාමුදුරුවනේ. මොනවා වුනත් අපේ ඉන්ද්‍රසාර හිමියන් සුවපත් වේවා! (නි)
ඔබතුම බෝසත් චරිතයක්. ඔබතුම කළ කටයුත්තේ බලපෑම කොපමණද කියලා දැනෙන්න පටන් අරගෙන දැනටම. නිවන් සුව පතනවා හාමුදුරුවනේ කවදා හෝ! ඔබතුමාට හිස නමා මම ආචාර කරමි. සතුන්ගේ ජීවිතය වෙනුවෙන් කළ මෙම කාර්යය ඉතිහාසයට එක්වෙනවා ! (නි)
මේ රටේ කොච්චර මිනිස්සුන්ව මරනවාද? නිරපරාෙද් හාමුදුරුවෝ ඉක්මන් වුණේ. අපරාදේ නේද ජිවිතය. (නි)
අමිල, ඇගට හයිය එන්න මස් කන්න ඕනේ නැහැ. නිකන් ගොන් කතා නොකියා ඉන්න. හාමුදුරුවනේ ඔබේ තුමාගේ ආත්ම විශ්වාශයෙට මම ගරු කරනවා.ඉක්මන් සුවය පතනවා.(නදී)
සියල්ල වන්නේ අල්ලාහ්ගේ කැමැත්ත මත නේද? ඌරාව මවලා උගේ මස් කන්න එපා කියලා තහනමකුත් දැම්මේ අල්ලාහ්ගේ කැමැත්ත නිසා. (නි)
මෙහෙම වෙන්න ප්‍රධාන හේතූව බුදු රජාණන් වහන්සේගේ ධර්මය ගැන අවබෝධයක් නැතිකමයි. තිරිසන් ලෝකයේ උපදින සතුන් මරණ එකයි මැරෙන එකයි කවදාවත් අපට නවත්වන්න බැහැ. බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටිද්දිත් පංසල පිටිපස්සෙ වත්තෙ චුන්දගෙ ඌරු මස් මඩුව තිබුනා. ඒ නිසා තිරිසන් ලෝකයේ නූපදින්න මේ ධර්මය පිලිසරණ කර ගන්න. බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නේ තිරිසන් අපායේ නූපදින්න පිලිසරණ කර ගන්නයි. තරහ සිතින් මුලාවෙන් මැරිල තිරිසන් ලෝකෙ ඉපදුනොත් මොකද වෙන්නෙ. ස්වාමීන් වහන්සේ සුවපත්වේවා. නමෝ බුද්ධාය......
ෂර්ෆාස් ඔබ ලියනවා බුදුන් නූපන් එට බෞද්ධ රටක් වෙන්නේ කොහොමද කියලා (පාඨකයින් කියවා බලන්න), මම අහනවා ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජනතාව හිටපු නැති රටක් සිංහල බෞද්ධ රටක් නොවෙන්නේ කොහෙමද කියලා? සිංහල මිනිසුන් හිටපු පලාත් වල මුස්ලිම් අය බෝවුණාට පස්සේ මුස්ලිම් ප්‍රදේශ කියලා නම් කරන්න පුළුවන්ද කියලා. (නි)
මගේ නමින් මට වඩා හාත්පසින්ම වෙනස් අදහස් දාන්නේ කවුද දන්නේ නෑ. කොහොම උනත් මේවා නිවැරදි කරලා පල කරන එක නේද හොඳ.(නදී)
බෞද්ධ ආගමට නොගැලපෙන දෙයක් බව මගේ අදහස.(නදී)
ඔන්න එහෙනම් අපේ රටට අඩුවකට තිබුණු එකම පාප කර්මයත් වුනා.(නදී)
මෙහෙම දේකින් වෙන්නේ රටේ අරගල ඇති කිරීමයි.(නදී)
ඉන්ද්‍රසාර හිමියනි, ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා! ගව ඝාතනයට විරුද්ධව ඔබ වහන්සේ කොතරම් කැප කිරිමක් කලා දැයි බහුතරයක් බෞද්ධයන් නොදන්නවා වුනාට හරක් හොරුන් නම් හොඳ හැටි දනී. සමහරක් දිනවල එලිවන පාන්දර තුනට හතරට හොර හරක් ලොරි ඇල්ලීමට උඩවලව පාරේ පොලීසිය සමග මග රැක ගෙන ඉන්නා බව මීට මාස හයකට පෙර උන් වහන්සේ අහම්බයෙන් මෙන් මට හමුවු අවස්තාවේ පැවසු වදන් පෙල රැව් පිලිරැව් දෙයි. ඔබ වනන්සේ ගිනි තබාගත් දර්ශනය දකින විට ඇසට කඳුලක් උනන්නේ ඔබ වහන්සේ දන්න හඳුන කෙනෙකු වීම නිසාම නොව, තම උපන් බිමේ සිංහලයන් කොතරම අසරන වී ඇත්ද යන්න හැඟෙන විටය. (නි)
අද වෙසක් පෝය දවස. කෙතරම් සෙනග ගොඩක් ගැවසෙනවද මාලිගාව ඉදිරිපස? අපෙ හාමුදුරුවන්ගේ මේ ක්‍රියාව කාගේවත් නෙත ගැටුනේ නැද්ද? නැවතීමට කවුරුත් ඉදිරිපත් වුනේ නැත්ද? ඔබවහන්සේගේ අරමුණ නම් ශ්‍රේෂ්ටයි. ඒත් එය ඉටු කර ගැනීමට තෝරාගත් ක්‍රමවේදය නම් කොහොමත් අනුමත කරන්න බැහැ. (නි)
ඔබවහන්සේ ඉක්මන් වැඩි වුණා කියලයි මට සිතෙන්නේ. මොකද දවසකට වෙළදාම පිණිසම සතුන් කොච්චර මරනවද? ඔබවහන්සේගේ අරමුණ ඉටුකර ගන්න නම් සහයෝගිව කටයුතුකරන්න වෙනවා. පළමුව අපි සිත මෙනෙහි කරගන්න වෙනවා. ඉතින් ඔබවහන්සේ විපතට පත් වුණහම බාධාවක් නේද (නි)
ගිනි තියාගෙන ඕවා නතර කරන්න බැහැ (නි)
අපරාදේ. මෙතන පළමුව තේමාව කරගන්න තිබුනේ හරක් මස් නෙවෙයි. බාර් වැසිය යුතුයි කියලයි. නමුත් ගිනි තබා ගැනීම නම් කොහොමත් වැරදියි. විරෝදය දක්වන්න තව ක්‍රම තියනවනේ. ඇයි හාමුදුරුවනේ ඒ ගැන හිතුවේ නැත්තේ? (නි)
ඔබ වහන්සේට ඉක්මන් සුවය පතමි. (නි)
ප්‍රතිචාර දාපු ගොඩක් අය හරියට ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් 8 බැලුවා නම් හරියටම දකිනවා අහනවා. ඒත් එසේ නොවී හාමුදුරුවන්ට මෙහෙම දේවල් කීම වැරදියි. හාමුදුරුවෝ ගත ක්‍රියාමාර්ගය හරි නොවුවත් දැන්වත් පාර්ලිමේන්තුවේ ඉන්න සිංහල බෞද්ධ යැයි කියාගන්නා අය, බොදු බල සේනාව, හෙළ උරුමය , රාවනා බලය අයගේ අද කෝ හඬ? (නි)
අනේ කුමාර ඒ කියන්නේ මේ හිමියෝ අපවත් වුනොත් තිරිසන් ආත්මේ ඉපදෙනවයි කියන එකද? අනේ අපොයි.(නදී)
මුස්ලිම් රටවල උරූ මස් කෑම තහනම්, හින්දු ආගමේ හරක් මස් කෑම තහනම්.සාමන්‍ය ජනතාවට තමන්ට ඕනෑ එකක් කන්න නොකන්න,නිදහස තිබිය යුතුයි.මිනිසෙක්ව මරා කෑම නීතිවිරෝධී අපරාදයකි.මඵ මිනිසෙක් ආහාරයට ගැනීම හෝ නොගැනීම,තම තමන්ගේ පුද්ගලික රුචිකත්වයයි. (නි)
ආගමක් දන්නේ නැති කට්ටියක් මේකට හාමුදුරුවන්ට අපහාස කරලා, තව කට්ටියක් වැරදි කියලා තියනවා. බුදුහාමුදුරුවනුත් එක ආත්මයක බඩගින්නේ හිටිය කොටියෙක් උගේම පැටියව කන්න හදද්දී උගේ බඩගින්න නිවන්න හිතාගෙන ඌට බිලි වුණා. අපේ හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව දහස් ගණක සතුන්ගේ ජීවිත බේරාගැනීම. හැමෝටම පාරමිදම් පුරන්න බැහැ. මේක දැකපු 10-15 දෙනෙක්වත් හරක්මස් නොකා හිටියොත් ඒ පිනම ඇති බුදුන් දැක නිවන් දකින්න. (නි)
අයියෝ! මට නම් කිසිම දෙයක් හිතාගන්න බැහැ (නි)
උන් වහන්සේට ඉක්මන් සුවය පතන්න ප්‍රාර්ථනාව කරමු. මෙව්න් මෝඩ වැඩ ගෙන මා ඉතා කණගාටු වෙනවා. එතුමාට ගව මස් ඝාතණය වැළක්වීමට වෙනත් මාර්ගයකින් කරන්න තිබුනා. බොහොම දුකයි.(නදී)
ගිනි තැබිය යුත්තේ කිරි අම්මා මස් කරන ගෙරි පාපතරයන් ය. සැබෑ සිහලුනි, පෙලගැසෙවූ, මුලින් උදුරා දමන්නට අවිහිංසාව රකින මතු පරපුරක් සඳහා ! (නි)
බුදුන් නොකියාපු දෙයක් වෙනුවෙන් දිවි පුදන්න ඉදිරිපත් වුන හාමුදුරුවරුනේ, කවදාද බුදුන්ගේ සැබෑ දේශනාවන් වෙනුවෙන් මෙවැනි දේ කරන්නේ? (නි)
අපේ හාමුදුරුවනේ, ගොඩ දෙනෙක් ප්‍රසිද්ධවෙන්න වේදිකාවල කෑගහනව විතරයි. එයාල කරන වැඩ ගැන අපිට වැඩි පැහැදීමක් නෑ. ඒ වගේ අය එක්ක බලද්දි ඔබ වහන්සේ ඇත්තටම ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. මේ රටේ අය මාලිගා හදාගෙන මස් මාංශ කාපල්ලා කිය පොත් ලිය ලියා විදින ජීවිත හමුවේ ඔබ වහන්සේ හැබෑම බුද්ධ පුත්‍රයෙක්. ඇත්තටම මමත් මේ වීඩියෝ එක බලන්න කලින් ඔබ වහන්සේ මේ කල ක්‍රියාවට විරුද්ධ උනා. ඒත් ඔබ වහන්සේ ජීවිතයට මේ අවදානම ගත්තෙ තවත් දහස් ගානක් ජීවත ආරක්ෂා කරගන්න. අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිරෝගි සුවය ලැබේවා කියල දහස් ගණනක් දෙනා ප්‍රාර්ථනා කරනව. මමත් අද දවසේ කරගත්ත පින්වල ආනුභාවයෙන් ඔබ වහන්සේට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනව. මේ රට කරන හිතක් පපුවක් නැති රජයයන්ට මේ ක්‍රියාව අතුල්පත් පහරක් වේවා ... ... දළදා හාමුදුරුවන්ගේ අනන්ත ආනුභාවයේ බලයෙන් අපේ හාමුදුරුවන්ට නිරෝගි සුවයම ලැබේවා.(නදී)
මේ පහන්ටයි ,මේ විදියේ මිසදුටු පුද්ගලන් සිටීම මිනිස් වර්ගයාගේම අවාසනාවකි. මේ ලියන හැමෝම වගේ මේ ප්‍රශ්නය අනාගෙන. සමහරු ලියනවා මේ ඇත්තෝ කොරපු දේ හරිය කියලා. එතකොට ඒක අපි අදහන බුදුදහමට එකගද? දළදා මාලිගාවට යන්නට සහ පූජා පවත්වන්න අවසරගන්න ඕනේ නැහැ. මේ කොරපු විදිය හරිය කින අයත් අපා ගත වෙනවා. අපි මේ සිද්දියට අන්‍ය ආගම් ගාව ගන්න ඕනේ නැහැ. මාතෘ භූමිය බේරගන්න හසලක වීරයා ජීවිතේ පූජා කලා. අන්න වීරයෝ. තැබෑරුම් ,ගණිකා මඩම් , ස්ත්‍රී දුෂණ , සමව ලැබෙන මිනීමරුවෝ ආදී කොච්චර දේ වෙනවද. ඒවාට විරුද්දව හාමුදුරුවරු පාරට බැස්සද. හරක් බේරන්න ජීවිතේ පූජා කරන්නේ ඇයි? එහෙම උනහම ඕන කෙනෙකුට ලංකාව පාලනය කරන්න හරිම ලේසියි. (නදී)
ජාතිය අවධිකළ යතිවරයානෝ ඔබයි.දළදා හාමුදුරුවන්ගේ අනන්ත ආනුභාවයේ බලයෙන් අපේ හාමුදුරුවන්ට නිරෝගි සුවයම ලැබේවා! හිමියන් විවේචනය කළ සිහලුනේ, තොපට දවසක වැටහේවි.හිමියන් දිවිපිදුවේ තොපගේ දරුවන් වෙනුවෙන් බව (නි)
ඇත්තටම කණගාටුයි හාමුදුරුවනේ වෙච්චි දේ ගැන. හැබැයි ටිකක් හරි හිත හදා ගන්න තිබ්බා බඩු මිල, විදුලි බිල, බදු හින්දා හැම දාම මැරී මැරී උපදින දුප්පත් මිනිස්සු වෙනුවෙන් ගිනි තියා ගත්තා නම්. ඔබ වහන්සේ හිතුව නම් ජීවත් වෙන්න විදියක් නැතිව දරුවන්ට වස පොවලා දෙමාපියෝ ලිඳට පනින තත්ත්වයක් අපේ රටේ තියෙන්නේ කියලා.(නදී)
අපිට බන කියන හමුදුරුවන්ම කර ගන්න වැඩ. ගිනි තියා ගත්තා කියල මස් නොකා ඉන්නවද? මොන බොරුද. දැන් සියදිවි හානි කර ගත්ත එක පව් නේද? ගැහැණු රට යවන එකට දුක් උනානම් කමක් නැහැ. ගැහැණු රට යන එකටයි දුක් වෙන්න ඕනේ. මස් කන එකා කනවා.(නදී)
අනේ ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේ හොදින් හිටියොත් මේවගේ සතුන් මරණ වැඩ නතර කරන්න පුළුවන්. දැන් ඔබ වහවන්සේත් රෝගී වෙලා හරක් මරණ එක නතර කරන්නත් නැහැ. මිනිස්සු ඔය වගේ දේවල් නැවත කිසි කෙනෙකු කොකරන්න විරෝදය පෑම හොදයි. ඒත් සිය දිවිය මරණයට කැප කරන්න එපා.(නදී)
ස්වාමීනී ඔබගේ චේතනාව උතුම් විය හැක. කමුත් ක්‍රියාව සම්පුර්ණයෙන් වැරදියි. ශ්‍රී ලංකා දළදා මාලිගාව අවට බාර් කොපමණ තියෙනවද? මේවායින් බොන්නේ කවිරුන්ද? ගණිකා නිවාසද, ළමා අපචාරද? මේවා කරන්නේ කව්රුන්ද? මුලින්ම පන්සිල් පද දවසට පස්පාරක්වත් කියවන්න. එවිට හෝ හිතට බයක් දැනෙයිද බලන්න.(නදී)
ලෝකෙට යහපත් දේ කරන්න කැපවෙලා ඉන්න ඔබතුමා අයහපත් ආදර්ශ දෙනකොට කොහොමද? මේවා කිසිම තැනක නොවිය යුතු දේවල්. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැති බව හැමෝම දැනගත යුතුයි (නි)
මෙතන අදහස් පළ කරලා තියන ගොඩක් අය බුදු දහම පිළිබද කිසිම දෙයක් දන්නා අය නෙමෙයි. සමහරක් මේ දේ ආනන්තරිය පාප ක්‍රමයකට සමාන කරන්න හදලා තියෙනවා. මේ කරපු දේ පාරමිතාවක්. වෙනත් අයෙකුගේ ජීවිතයක් බේරන්න තමාගේ ජීවිතය කැප කිරීමක්. මේ වගේ සිදුවීම් බෞද්ධ ඉතිහාසයේ ඕනෑ තරම් තියනවා. මෙහෙම කැප කිරීම් කරන්න පුළුවන් බොහොම සුළු පිරිසකට පමණි (නි)
අඩුම ගානෙ දළදා මලිගාව අසල ගණිකා ව්‍යාපාර,මත්පැන්,මස් කඩ අයින් කර ගන්න අපිට බැරිනම් කොයිතරම් ලැජ්ජාවක්ද? (නි)
සිංහල බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය, උරුමය, අයිතිවාසිකම් ගැන අල්පමාත්‍රයක කැක්කුමක් නැත්තම් එවන් වූ යුගයක ඔබ වහන්සේ වැන්නන් ප්‍රමුඛ සිංහල බෞද්ධ සංවිධාන වල ඉදිරිපත්වීම අගය කරමි. අන්‍ය ජීවිත වෙනුවෙන් ඔබ වහන්සේගේ අභීත බව, කැපවීම ඉතා උතුම්කොට සලකමි. එමෙන්ම ඔබ වහන්සේගේ කැපවීම බීරි අලින්ට වීනා වැයීමක් නොවී ජනතා නැඟීටීමක්, ජන හඬක් සහිත මහා හැරවුම් ලක්ෂයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා. ! (නි)
මොක මොනා විදියට දැක්කත් රට ජාතිය වෙනුවෙන් නැගී සිටි මේ හිමි නමට ඉක්මන් සුවය.(නදී)
මෙයින් ගතහැකි වටිනා අදහස් ඇත්තේ පහන් ,සාරංග ,මදුභාෂණ ,ඉන්දික හා දර්ශන යන අයගේ ප්‍රතිචාර සහ තවත් කීපදෙනෙකුගේ ප්‍රතිචාර පමණි.(නදී)
මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය , ඔබ හරි අපි එය අගය කරමු. ආගම පසෙක දමා තම මඩිය තර කරගන්න මත්පැන් විකුණන අයට දුන් උතුම් ආදර්ශයක්.(නදී)
සිංහල බෞද්ධයගේ බලය මෙවැනි ක්‍රියා වලින් පෙන්වීම ඉතා වැදගත්. සමහර අය තක්බීර් වෙලා වගේ දැනටම. තව තව මෙවැනි වීරයන් බිහිවේවා. උන්වහන්සේට බොහෝ පින්.(නදී)
මුලධර්ම වාදීන් කියන්නේ ආගමේ නමින් මිනීමරන අයට. ඉන්ද්‍රරතන හාමුදුරුවෝ කලේ ජීවිත පුජාවක්. සමහර අය හොදටම කුලප්පු වෙලා මෙතන දාන අදහස් වලින්. ඒ බව පේනවා. සිංහල නම් වලින් පෙනී සිටින බව පේනවා.(නදී)
අර ලෝකේ තැටියක් කියලා කියපු පිස්සු පොත කියවන උන් මරු විකාරෙන් දොඩවනවා. ඒකේ තියනවලු ඉර දෙකට නමන්න පුළුවන් කියලා. මාර විද්‍යාත්මකයි නේද ?(නදී)
රටේ ඕනෑ තරම් ගණිකා නිවාස තියෙනවා. එතන විකිනෙන්නේත් අපේ රටේ ගැහැනුන්ගේ ශරීර නෙමෙයිද? ඇයි ඒ වෙනුවෙන් යමක් කරන්න බැරිද? (නි)
හාමුදුරුවෝ ජීවිතය පුජා කළේ ක්‍රිකට් මැච් පැරදුනාට නෙමෙයි කියන එක අපේ මේ සමහර සිංහලයන්ට තේරෙන්නේ නැති හැටි (නි)
ඔය දෙනියායේදී කිව්ව බොරුවලට උත්තරේ. හාමුදුරුවනේ ගිනිවිලේ සැර ගොඩක් වැඩියි. (නදී)
දළදා මාලිගාවට ගැහුවා ගිනිතියාගත්තද ? ශ්‍රී මහා බෝධියට ගැහුවා ගිනිතියාගත්තද ? අවුරුදු 30 ක් යුද්දකලා කව්රුත් ගිනිතියාගත්තද ? පහුගියකාලේ හාමුදුරුවරු මරාදැම්ම කව්රුත් ගිනිතියාගත්තද ? අරන්තලාවේ සිදුවීමට කව්රුත් ගිනිතියාගත්තද ? වෙසක් දවසේ කරපු වැරදි ක්‍රියාවක් , අනාදර්ශමත් වැඩක්.(නදී)
මේවට අදහස් ලියන සමහර අයට පසුගිය පුවත් අමතකවෙලා වගේ බලන්න. ගවගාතනයට එරෙහිව ඇඕළීපිටියේ සිට අනුරාධපුරයට පා ගමන්කළා. ඒත් බලධාරීන්ගේ නෙත් ඒ දෙසට යොමු නොවීය.(නදී)
ගරුතර හාමුදුරුවන් වහන්ස,ඔබගේ චේතනාව ඉතා උතුම් වුවත් ගත් ක්‍රියාමාර්ගය අනුමත කරන්න බැහැ. හැබැයි මේකෙන් මේ රටේ මැට්ටෝ තේරුම් ගන්න ඕනෑ දැන්වත් කරන්න ඕනෑ මොකක්ද කියලා. ඔබ වහන්සේට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමු! (නි)
කව්රු කෙසේ කීවත් හිමියනි ඔබ වහන්සේට තිබුනේ බුදුන් දෙසුව පරිදි ගම් නෑයිම්ගම් හරහා ගවයින් මැරීමේ ආදිනව කියාදී ඉන්පසුව මෙවන් තීරණයක් ගන්නයි.(නදී)
බලධාරීන්ට එන්න කියන්න. මේවට උත්තර දෙන්න කියන්න (නි)
සුනෙත් ඒ සියලුම ප්‍රහාර එල්ල කලේ අන්‍ය ආගමිකයන් විසින්. එහෙත් අද බුදුදහමට එල්ලවන මුස්ලිම් ත්‍රස්තවාදය එයට වඩා භයානක බව අනාගතයේදී ඔබට තේරේවි.දලදා මාලිගාව වටා තිබෙන මුස්ලිම් පල්ලි ගණනින් ඔබට එය වටහා ගත හැක. (නි)
මිනිසා සඳට ගියාලු ... මිනිසා පුදුම වුනාලු... (නි)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
සමාජය කොයි තරමට විකුර්ති වෙලාද ? මේවා මෙහෙම උනේ 1977 ට පස්සේ (අ)
ලංකාවේ දිනකට හරක් 3000ක් මරනවලු. එකියන්නේ මාසෙකට 90000ක්. අවුරුද්දකට 1080000ක්. ගව ඝාතනය නැවැත්තුවොත් අවුරුදු දහයකට ගවයෝ කෝටියකට වැඩි ප්‍රමාණයක්. එයාලගේ පැටවුනුත් එක්ක ගත්තම ගත්තම කොටි එකහමාරක් විතර වේවි. එතකොට එයාලට කන්න සහ ඉන්න ප්‍රදේශ කොයින්ද. මේක මට ප්‍රශ්නයක්. මම කියන්නේ එනිසා ගවයෝ මරන්න කියල නෙවෙයි. මම කිසිම මසක් මාළුවක් කන එක්කෙනෙක් නෙවෙයි. (ස)
ගව ගාතනය නවත්වන එක බොහොම හොද ක්‍රියාවක්. නමුත් අපි ආහාරයට ගන්නා සියලුම සත්වයන්ගේ ජීවිත ගාතනය කිරීම පවක්. ඕනෙම ජිවියෙකුගේ ජීවිතය වටිනවා. ඒ අතර මනුස්ස ජීවිතය ඊටත් වඩා වටිනවා. මනුස්ස ආත්මයක් ලබන්න බොහෝ පින් කරන්න වෙනවා. අපේ හාමුදුරුවන්ට මීට හොද තීරණයකට එන්න තිබුන. හාමුදුරුවන්ගේ චේතනාව පිරිසිදු නිසානේ ඒ වගේ දුෂ්කර ක්‍රියාවක් කලේ. අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය ලැබේවා. (ස) ා
සියලු සත්වයන් මරණ එක නවත්වන්ද ඕනෑ. එහෙමනම් පණු බෙහෙත් බොන එකේ ඉඳලා කෘමි නාශක භාවිතය, කුකුලන් මැරීම, මාලූ මැරීම, මේ සියලු දේවල් සත්වයන් ගණයට වැටෙන්නේ (නි)
අපි ප්‍රශ්න වලදී සංවේදී නොවී බුද්දිමත්ව විසදිය යුතුයි. මේ හිමිනමට ඉක්මන් සුවය පතමු. (ස)
මේවගේ අය මානසික ප්‍රතිකාර ගන්න ඕනේ .මේවා පත්තර වල දැමෙන් අනිත් අයත් පෙලබෙනවා (ස)
බුද්ධිය යටපත් වුනාද ? (ස)
අර ඌරු එන්නත සියලුම හරකුන්ට විදින්න (ස)
ඇත්තටම ගොඩක් කම්පනයට පත්වුණා පුවතක්. ඉක්මන් සුවය පතමි. අදහස් ලිවීමට වඩා නිහඩව සිටීම වඩා උතුම් කියා සිතන්නෙමි. අපේ රටේ තත්වය ඉතා භයානක අතට හැරෙමින් තිබෙන බව සමහර අදහස් වලින් පෙනී යනවා. සාමයට අකමැති සෞභාග්‍යමත් රටක් උදා කිරීමට ජනාධිපති තුමන් දරන උත්සාහයන් වලට බාධා ඇතිවන බව ඉඟි පලවෙමින් තිබේ. මෙහි තිබෙන එකම ප්‍රශ්නය.... ගවයාට විශාල ශරීරයක් තිබීමයි. (ස)
හිතා ගන්න බෑ මොනවා කියන්නද කියල, ඒත් මේ තීරණේ ඉක්මන් වැඩි වගේ මටත් හිතෙන්නේ! (ස)
මෙතන තිබෙන්නේ සිය දිවි හානි කරගැනීමට භාවිතා කල ක්‍රමයේ ඇති භයංකාර බවක්. සිය දිවි හානිකර ගැනීම කොහොමත් වැරදි ක්‍රියාවක් වන අතරම පැවිදි උතුමෙක් බුදු හිමියන්ගේ තෙමගුල සිහිකරන දිනය මේ සදහා යොදා ගැනීම බලවත් වරදක්.(නදී)
මේක වීඩියෝ කරපු උන්ට ගහන්න ගිනි තියන්න ... ඕන (අ)
අනේ හාමුදුරුවනේ සමාජයට ඔබ වහන්සේ වැරදි ආදර්ශයක් දුන්නා.(නදී)
හරක් මරනවට ගිනිතියා ගන්න එක මොන මෝඩ කමක්ද ?අපේ රටේ කුඩා දරුවන් දුෂණය වෙනවා වයසක අම්මලා දුෂණය වෙනවා මේ දේවල් කරන්න එපා කියලා ගිනි තියා ගන්න තිබුනනේ ..ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා ..(අ)..
මමත් මස් කඩයක් තමයි කරන්නේ හැබැයි. හැබැයි මම නම් ඔය හරක් මස් කන අයියලට උරු මසුත් කවලම් කරලා තමයි දෙන්නේ පුලුවන්නම් අල්ලයි.(නදී)
මමත් මස් කඩයක් තමයි කරන්නේ හැබැයි මම නම් ඔය හරක් මස් කන අයියලට ඌරු මසුත් කවලම් කරලා තමයි දෙන්නේ පුලුවන්නම් අල්ලයි.(නදී)
මේ ස්වාමීන්වහන්සේට තිබුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ වගේ විරියක් අරගෙන පාලු ගල්ලෙනකට ගිහින් බුදු රජානන් වහන්සේට ජීවිතය පූජා කරලා හොදට භවනා කරන්න. සතර සතිපට්ඨානය වඩණ්න. කොහොම හරි උත්සහ කරලා නිවන් අවබෝධ කලා නම් ප්‍රස්නෙ ඉවරයි. බුදුරජානන් වහාන්සේවත් ස්වාමීන් වහන්සේලාට කිවේ නැ චුන්ද සූඛර මසුන් මරන්නා නිසා උපවාස කරන්න ගිනි තියා ගන්න කියලා. මේක පරමිතාවක් නම් නොවෙයි පැවිදි වුන කාරනය අමතක විමක්. සබ්බ දුක්ඛ නිස්සරන නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජෙථ මං භන්තේ සියලු දුකින් නිදහස් වීම පිණිස , අමා මහ නිවන සාක්ෂාත් කිරිම පිණිස, පින්වත් ස්වමින් වහන්ස, මා කෙරෙහි අනුකම්පාව උපදවා ඔය සිවුරු මට ලබා දී මාව පැවිදි කරන සේක්වා. ස්වාමින් වහන්සේලාට මේ සම්බන්දව කටයුතු කරන ක්‍රමයාක් තියෙනවා. කොසොල් රජතුමා අන්‍ය අගමිකයන්ගෙන් අල්ලස් ලබාගෙන ජෙතවනාරමය ලඟ අන්‍ය අගමිකයන් අරාමයක් හදන්න ගිය වෙලේ අපගේ බුදුරජානන් වහන්සේ කටයුතු කල ආකාරය දෙස බලා කටයුතු කිරිමයි. මා මේ කියන්නේ බුදුරජානන් වහන්සේ නමක් වෙන්න කියන එක නොවෙයි.(නදී)
පිහිටක් නැති සරණක් නැති මේ සසර දනව්වේ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ. කිව්වට උන් වහන්සේ හැරිලාවත් බලන්නේ නැහැ. මොකද අපි අසරණ උනේ අපි විහින්මයි.(නදී)
පිහිටක් නැති සරණක් නැති .......මේ සසර දනව්වේ... අපි අසරණ වෙලාවගේ..හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ... කිවුවාට උන් වහන්සේ හැරිලාවත් බලන්නේ නැහැ .මොකද අපි අසරණ උනේ අපි විහින්මයි (අ).
මෙය ගව ඝාතනයට පමණක් නොව තවත් කරුණු ගණනාවකට විරුද්දව කරපු ක්‍රියාවක්. මේ ගැන හොයා බලා පිළියම් යොදන්ඩ.(නදී)
ලංකාවේ දිනකට හරක් 3000ක් මරනවලු. ඒ කියන්නේ මාසෙකට අනූදාහක්. අවුරුද්දකට 1080000ක්. ගව ඝාතනය නැවැත්තුවොත් අවුරුදු දහයකට ගවයෝ කෝටියකට වැඩි ප්‍රමාණයක්. එයාලගේ පැටවුනුත් එක්ක ගත්තම කෝටි එක හමාරක් විතර වේවි. ඉතින් ලෝකෙන්ම හරකුන් වද වෙලාද? අවුරුද්දකට 1080000ක්. ඝාතනය නොකලානම් ලංකාවේ අද වෙනකොට හරක්ම විතරයි.(නදී)
ඔය වගේ දේවල් වලට ජීවිතය නැති කරගන්නවාට වඩා මිනිසුන්ට තව දැවෙන ප්‍රශ්ණ කොච්චර තියෙනවද? රට වෙනුවෙන් මනුස්සයෙක් වෙනුවෙන් ඔය වගේ වැඩක් කරා නම් ඉතිහාසයට එක් වේවි.(නදී)
ඇත්තටම මේ හිමිනමට පිස්සු එහෙම නැත්නම් එයාගේ නම පොතකට දාගන්න වෙන්න ඇති මේ දේ කරගන්න ඇත්තේ. මිනිස්සු මරනවා, පොඩි දරුවෝ දුෂ්‍ය කරනවා අම්මල කන්න බොන්න නැහැ කියල දරුවෝ එක්ක ලින් වලට පනිනවා ඒවා ගැන දුක හිතිලා නැහැ. හරක් ගැන දුක හිතුනා.(නදී)
මට තියෙන ප්‍රශ්නේ මේ හාමුදුරුවෝ බුද්ධාගමේ ද ? කියන එක. පළාත් සභාවෙන් පැරදුනු නිසා නිකන් ප්‍රසිද්ද වෙන්න කරපු දෙයක් .(අ)
ආගම වැරදියට පිළිපදින මෝඩ මිනිස්සුන්ට බනින්න ආගමට නෙමෙයි (අ)
රසාක් මේ අයට ඕවා තේරෙන්නේ නැහැ. හිතේ තියන කුණු ඔය දෙසා බාන්නේ. අහමඩ් කියන කෙනා කරලා තියෙන්නේ මිනිස්සු රැවටීම ඒකත් මහා උජාරුවට නේ කියන්නේ.(නදී)
තව දෙයක් ආරංචි මේ හාමුදුරුවෝ කියල තියෙන්නේ " සත්ව ගාතනය නවත්වන්න" කියලයි එත් ඒක දැකල තියෙන්නේ නම් ගම් දන්නේ නැති කෙනෙක් මට නම් සැකයි මේක (අ)
ගවයා කියන්නේ කිරි සත්වයෙක්. ඔබලා තවමත් උදේට හවසට කිරි බොනවා නේද ? ඔබට පුලුවන්ද කුඩා කාලයේ ලේ කිරි කරලා දුන්න අම්මව මරලා මස් කන්න. අම්මා කිරි දුන්නේ කුඩා කාලයේ පමණයි. එත් ඔබලා තාමත් ගවයගේ කිරි බොනවා. ඔබලා හරක් මස් කනවා කියන්නේ අම්මව මරාගෙන කනවා කියන එකයි. අනික මේ රටේ කවදාවත් කිසිම මසක් කන එක නවත්තන්න බැහැ. බුදු හාමුදුරුවෝ හිටපු කාලෙත් මස්කඩ තිබ්බා. නමුත් මේ වගේ සත්වයෙක් මරන එක සාධාරනද? ගන්න තියන හැම වැඩක්ම අරන් මරලා දානවා. ඉතින් මේ වගේ සත්වයෙක් කනවා කියන්නේ මහා පවක්. හිමි නමට තව ඉවසන්න තිබ්බා ඒක ඇත්ත. හිමිනම මැදිහත් වෙලා මුදල් එකතූ කරලා අරමුදලක් හදලා හරි ගවයින් කිහිපයක් හෝ නිදහස් කරගැනිමට මුලික වෙන්න තිබ්බා. ඒකත් ඇත්ත එත් ඔහු කල මේ ක්‍රියාවෙන් ඒක ඡාතියටම එක පාර දැනගන්න ලැබුනා. ඡාතියම වැලපුනා.ඉතින් අපි කුමක්ද කල යුත්තේ තවමක් ගවමස් කැමද? වර්ඡනය කිරිමද ? මම දන්න විදිහට බෟද්ධයින් නම් කන්නේ තියා ගෙදර පැත්ත පලාතේ ගෙන්නේ නැහැ. ඒත් අනික් අය එසේ කරාවිද ? විදුලි බිලට විරැද්ධවනම් පෙලපාලි යන්න දහස් ගානක් ඉන්නවා. ඒත් උදේ හවා අපි කිරි බොන සත්වයා වෙනුනේ කතා කරන්න කවුරුත් නැහැ. එකට හිමිනමක් මුල් උනාම මන්ද බුද්දිකයෙක්ලු. ඔබත් හිතට එකගව අද සිටම ගව මස් වරඡනය කරන්න.(නදී)
මේ ක්‍රියාව සම්පුර්ණයෙන් වැරදියි. මෙය වැළැක්වීමට අවට වීඩියෝ කරපු අයට හෝ හාමුදුරුවන් අසල සිටි අය කිසිම උත්සාහයක් නොගත්තේ මන්ද? හාමුදුරුවන්ට ඉක්මන් සුවය පතමි.(නදී)
බුරුමයේත් මේ වගේ අය ඉන්නවා. එයාලා නිදහසට කියලා ගිනිතියාගෙන මැරෙනවා. (නි)
ස්වාමින් වහන්ස ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා,දානේ ටික කළා පන්සලට වෙලා ඉන්න හාමුදුරුවරු අතරේ ඔබ වහන්සේ ආදර්ශයක්,හෙට වෙන කොට අපී දරුවන්ට සිංහල රටක් තිබුන කියල තමි කියන්න වෙන්නේ ,මේක එක සිංහලයෙකුට,එක බෞද්දයෙකුට විතරක් බලපාන දෙයක් නෙවි,(අ)
රාසාක්, ඔයාට ගාන වැරදුනා. ඔයත් එක්ක ගත්තාම 1080001 විය යුතුයි.(නදී)
හා, නාලනී වැරදුනා ඔයත් එක්ක ගත්තහම 1080002 නේද?(නදී)
උන්වහන්සේට දැන් කොහොමද කියල දැනගන්න විදිහක් නැතිද ?(නදී)
හරි හරක් මරලා කනවා කියන එක වැරදි නම් ඒ හම අරගෙන බෙර හදලා පන්සල් වල බෙර වලට ගන්නේ? (නි)
නාලනී, කරුණාකර ප්‍රශ්නයෙන් පිට පනින්නේ නැතුව රසාක්ට පිලිතුරුදෙන්න. අවුරුදු 10කදි එකතුවෙන හරක් කෝටි එකහමාරකට කන්නයි ඉන්නයි හොයල දෙන්නේ ඔයාද?(නදී)
ෆස්රුල් ගෆුර් කටාර්, ඔබ වැරදියි. හරක් මරලා ගන්නවා නෙමෙයි, මරපු සහ මැරෙන හරක්ගෙනුයි ගන්නේ. ඒ නිසා වැරදි අර්ථකතන දෙන්න එපා. මම මුස්ලිම් සහෝදරයන්න්ට සහ මුස්ලිම් ආගමට ගරු කරන මහත්මයෙක්. කරුණාකරලා ආගම්වාදී අදහස් දාන්න එපා.මම ගරු කරනවා නම් ඔබත් ගරු කරන්න .මටත් වැරදි පෙන්නන්න පුළුවන්.මගේ අතින් වැරදි දෙයක් ලියැවිලා මුස්ලිම් බැතිමතුන්ගේ හිත රිදුනොත් ඒක මම කරන අපරාධයක් සහ පවක් වෙනවා.පුළුවන් තරම් ගින්න නිවන්න අදහස් දාන්න බලන්න.ඕනෑ කෙනෙක් ගිනි තියපුදෙන් අපි නිවමු. (නි)
මොහොමඩ් මමත් ඔය ප්‍රස්නේම අහල අදහස් දැම්ම .මෙතන ජාතිවදියක් ඕනේ නැහැ .සිහල දෙමල මුස්ලිම් අපි ඇත්ත කතා කරමු .කුරුත් ආගම වලට බනින්න එපා මෙතන තියෙන්නේ සමාජ ප්‍රස්නයක් අපි මිනිසා හරිමර්ගයට ගැනිමි කල යුත්තේ(අ) .
දිසානායක, සිංහල බෞද්ධ සහෝදරයෝ කියන්නේ ඔයාලා වගේ අයට (නි)
මණ්ඩාවල හිමිට පිළිතුරක් වශයෙන් ලියමි. ඔබ හිමිනම ගැන මම පුද්ගලිකව දනිමි. මම ඔබෙන් ඉල්ලා සිටින්නේ, මිනිස් ඝාතන රුල්ල වෙනුවෙන් ,අද ලංකාවේ තිබෙන සුරා මත් සල් වෙනුවෙන්, හඩක් නගන්න. ගව ගාතනය ගැන පමණක් හඩක් නැගිම සුබදායක නොවේ. බොහෝ බෞද්ධයන් ගව මස් කෑමට රුචියක් දක්වති. ප්‍රාණ ගාතය ගවයා වෙනුවෙන් පමණක් නොවේ. සියලුම සතුන් වෙනුවෙන් විය යුතුයි. අද අපේ සිංහලයන් වැදු කිරි පෙවූ අම්මාවරුන් මරණ රටක් බවට පත් වෙලා. (නි)
ප්‍රතිචාර දාන මුස්ලිම් අයටයි කියන්නේ. බුදු දහමට නිගා කරන්න එපා (නි)
දිසානායක මහත්මයා, මගේ අර්ථකථනය වැරදි නම් සමා වන්න. සමහරු ලියන අදහස් වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් පමනයි මම එසේ ලීවේ. බෞද්ධයන්ගේ හිත රිදවලා ප්‍රතිචාර මම කවදාවත් ලියන්නෙත් නැහැ. නමුත් සමහරු ඉතාමත් නින්දිත ලෙස ඉස්ලාම් ධර්මයටත් මුස්ලිම් අපිටත් මඩ ගහනවා අපිටත් ඉවසන්න බැහැ. ශුද්ධවූ අල්-කුරානය් නැති දේවල් පවා මෙහි සඳහන් කරමින් අපහාස කරනවා. මේවට සමස්ත බෞද්ධ ජනයා පළි නැහැ. ඔව්වුන් ගේ හැදියාව මිසක්.(නදී)
බොරු කට කයිවාරු කාරයන්ට වඩා ක්‍රියාවෙන්ම විරුද්ධත්වය පළකරපු එඩිතර හිමි නමක්. ගව ඝාතනය විතරක් නෙවේ සුරාව සුදුව සේරම රටින් පිටකරලා දාන්න ඕනා මේ රට හදන්න නම්.(ස)