අම්පාරේ දමන ප්‍රාදේශීය සභා කාර්යාලයට යන එන කාන්තාවනට කෙටීමට පුරුදුවී සිටි පොරකුකුළා ප්‍රාදේශීය සභා නියමයෙන් හිමිකරු විසින් කූඩු කර ඇතැයි දැනගන්නට ඇත. උප සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා පැවසුවේ කුකුළා කූඩු කරන ලෙස හිමිකරුට දැන්වූ බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කූඩු කරන්නම පුලුවන් අයනේ. (නි)
අකුරැස්ස පැත්තෙත් හිටියා හොද කුකුළෙක්. (නි)
කැමති ගෑනු කෙනෙකුට කූඩුව ඇතුලට යන්න පුළුවන් (ස)
කොටන කුකුළට ඉතින් කොහෙත් එකලු (අ)
කුකුල්ලු ගෑනුන්ට තමියි කොටන්නේ. ඔහොම ගියොත් ලංකාවේම කුකුල්ලු කූඩු කරන්න වෙනවා (නි)
වැරදි කෙනාට කෙටුවහම කුඩු තමයි. (නි)
වැරදි කෙනාට කෙටුව දාට ඉවරයි. (නි)
කුකුළෙක් ගිය දුරක්... (නි)
දග කරන ගැහැණු ළමයි ඔක්කොම මේ කූඩුවට දැමමා නම් හොදයි.(නදී)
සංසාරෙ සිදුවුණු මොකක් හරි අප‍්‍රසන්න සිදුවීමක ප‍්‍රතිඵලයක්! මේ සතාව මෝහණය කරන්න බැරිද ? (නි)
කිකිළියෙකුත් කූඩුවට දාන්න. (නි)
එළියේ ඉන්න අනෙක් කුකුල්ලු ටිකත් කූඩු කරන්නකෝ. (නි)
Balagena den me kukula pirimintath kotai me himikaruwa akka tiyana tarahata.
ඔය කොටන්න යන කොයි කුකුලත් අන්තිමට නතර වෙන්නේ කූඩුවේ.(නදී)
අයියෝ සල්ලි! (නි)
දැන් ඉතින් කොටන්න වෙන්නේ කූඩුවට තමයි (ස)
කුකුළගේ බෙල්ලට කොටන දිනය එනතෙක් ඌ කරන්නේ එය නොදැන අනෙක් අයට කොටන එකයි (නි)
කුකුළා ගැහැණූන්ට කොටන්නේ කැමැත්තෙන්ද? අකමැත්තෙන්ද? (නි)