වැල්ලවත්ත 37 වැනි පටුමගේ මහල් නිවාසයක සිව්වැනි තට්ටුවෙන් පිළිස්සුම් තුවාල ලබා හුමුවූ තරුණ යුවල මියගිය බව වැල්ලවත්ත පොලීසිය හා රෝහල් ආරංචි කියයි. මේ දෙදෙනා කාමර දෙකක සිටියත් ගින්නට හසුවී ඇත්තේ එකකම කාමරයකදී බවත්, ලණුවක් කාමරයක තිබූ බවත්, මෙය මිනීමැරුමක්ද එසේත් නැතහොත් සියදිවි හානිකර ගැනීමක් ද යන්න ප්‍රශ්නයක් බවත් පොලීසිය සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd