(යොහාන් භාසුර)
ලංකා සතොසින් මෙතෙක් ලබාදුන් ගර්භණී මව්වරුන්ගේ පෝෂණ දීමනා භාණ්ඩ මල්ල අත්හිටුවා ඇති බව ලංකා සතොස උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 20,000 ක් වටිනා පෝෂණ දීමනාව රුපියල් 2000 බැගින් වන මාසික භාණ්ඩ මල්ලක් ලෙස මෙතෙක් ලබාදුන් බවත් මුදල් නොමැති වීමෙන් එය අත්හිටුවා ඇති බවත් ලංකා සතොස උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මේ පිළිබඳව විමසීමට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද ඒ මහතා දුරකථනයට ප්‍රතිචාර නොදැවීය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගැබිණි අම්මලාගේ පෝෂණයත් නවතී
මහසෙන් Thursday, 14 October 2021 12:34 PM
හරිම සන්තෝෂයි. මේ අයට සල්ලි තියෙනවා කොමිස් ගහන ව්‍යාපෘතිවලට. මේවට නෑ. හිරිකිතයි. ඇමතිලට ප්‍රතිචාර දක්වන්න බෑ තමා.
fairoos Thursday, 14 October 2021 01:28 PM
බයියන්ට දැන් සැපද.?
මහසෙන්Thursday, 14 October 2021 02:03 PM
දැන්වත් ඔය බයියෝ ටොයියෝ ජෙප්පො කියන මන්ද මානසිකත්වයෙන් ඉක්මනට මිදෙන්න.මොකද කෙලවෙනකොට ඔක්කොටම කෙලවෙන්නේ. නැතුව තෝරලා බේරලා නෙවේ
Hafeel Thursday, 14 October 2021 02:33 PM
ඔන්න හොඳටම කරපු එකේ ප්‍රතිපල.