හඟුරංකෙත අධිකාරීගම මේරි මවුන්ට්, අඹේවෙල හා බල ගොල්ලෑවේ පාර අලුත් වැඩියා නොකරන ලෙස ගමෙන් භාගයක් පමණ දෙනා උද්ඝෝෂණයක් කළහ. දැඩි ලෙස සෝදා පළු වී ඇති මේ මාර්ගය පිළිසකර කිරීමට මග නැගුම යටතේ රුපියල් විසි ලක්ෂයක් වෙන් කළ බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජයරත්න දිසානායක මහතා කියයි. ලංකාවේ පාරක් අලුත්වැඩියා නොකරන ලෙස මෙවැනි ඉල්ලීමක් මීට පෙර කර නැතැයි කියන දිසානායක මහතා එපා කියන පාර හැදුවොත් කඩා දැමිය හැකි නිසා පාර නොහදන බවත් පවසයි. පාර හැදීමට ගමේ කොටසක් විරුද්ධ වනුයේ කසිප්පු පෙරන්නන් විය හැකි යැයි ද, පොලීසිය ලේසියෙන් ගමට පනිතියි ඔවුන් බිය වී ඇති බව පෙනේ යැයි ද දිසානායක මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ ඉන්න ඔක්කොම කසිප්පු කාරයෝ වගේ. (නි)
අනේ අපේ පාර හදන්නකෝ (දී)
අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. පොරොන්දු ඉටුකලා නම් ඉවරයි නේද (දී)
ඒකත් නියම ගැලවිජ්ජාවක් තමයි. (නි)
කොහේද ඉතිං? පාරක අගය දන්න එකක්යෑ? (නි)
මේ ගමේ ඉන්නේ ඇත්තටම මනුෂ්‍යයෝද? (නි)
කසිප්පු මුදලාලිලාට බයයිද ඔච්චර? (නි)
පුදුම ජාතියක්. (නි)
ඉවසලා ඉවසලා බැරිම තැන කියපු දෙයක් (දී)
කසිප්පු පිට දාලා ඇග බේරගත්තා වගෙයි නේද? (නි)
තමන්ගේ වාසිය තමයි (දී)
ගමේ ඉන්නේ වවුල්ලුද? (නි)
ඒ පැත්තට බුදු පිලිමයක් තිබිබානමි හරි ඒවිට ඔය පුශ්නය විසදන්න පුලුවන්.
දැන් ඔය වෙන් කරපු සල්ලි වලට මොකද වෙන්නේ? පාර හදන්න එපා කියලා මිනිස්සු කෑගහන්නේ ඒ සල්ලි වලට ඇහැ ගහගෙන ඉන්න කාගේ හරි කුමන්ත්‍රණයක් නිසාද දන්නේ නැහැ. කොහොමත් ඔහොම වෙන් කරන සල්ලි වලින් 60% ක් විතර අතුරුදන් වෙනවා. මේක "අයිස්"චර්යමත් රටක් නිසා... (නි)
ගමේ මිනිස්සු දන්නවා ඇති රුපියල් ලක්ෂ 20ක් අනුමත වුණාට පාරට එච්චර යන්නේ නැහැ කියලා. (නි)
තමාගේ සුක විහරණය සඳහා අනෙකා පවා දීම (දී)