IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ගාමිණී ලොකුගේට කොරෝනා

(සුජිත් හේවාජුලිගේ)

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඔහු මේ වන විට නිරෝධායනයට යොමුවී සිටි.

මේ හේතුවෙන් ඔහු අයවැය දෙවෙනි දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ අවස්ථාවට ද ඊයේ සහභාගී නොවීය.

 



අදහස් (11)

ගාමිණී ලොකුගේට කොරෝනා

sharm warn Tuesday, 23 November 2021 09:06 AM

මේ අර පිළියන්දල මිනිස්සුන්ව නිරෝධානයේ නවත්තලා එලියට යවපු වීරයා නේද.?

:       0       0

SENARAHNA. KUMBUREGAMA. Tuesday, 23 November 2021 10:06 AM

ඉක්මන් සුව

:       0       0

kotiya Tuesday, 23 November 2021 10:19 AM

ඒ සුබ ආරංචිය ලැබෙයිද?

:       0       0

ravin Tuesday, 23 November 2021 10:25 AM

කොරෝනා ලොක් ඩවුන් කල විටදී සෞඛ්‍ය උපදෙස් තුට්ටුවකට මායිම් නොකර හැරියා නේද?

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 23 November 2021 10:43 AM

කාලෙකට පස්සේ හොද පුවතක් ඇසුනමයි.....

:       0       0

ලමය Tuesday, 23 November 2021 12:22 PM

අපිට සුභ ආරංචියක් ලැබෙයිද දෙවියනේ.

:       0       0

Willow Drive Tuesday, 23 November 2021 12:42 PM

ඉක්මණින් සනීප වෙන්න...

:       4       4

දාස Tuesday, 23 November 2021 12:42 PM

සෝමවීර චන්ද්‍රසිරි මහත්තයා කරේ තමුන් එනකන් බලන් ඉන්න එක... ආසනේ තොරතුරු අහන්න. ආරංචි නැතේ...?

:       1       3

බෙම්පි Tuesday, 23 November 2021 01:14 PM

ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා. ලෝක වාසී සියලු සත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා, නිවනින් සැනසීම ලබත්වා.

:       6       3

සිරිබිරිස් Tuesday, 23 November 2021 02:56 PM

හොඳ ආරංචියක් ඉක්මණින් ලැබෙයි කියලා හිතෙනවා.

:       2       2

සෙනෙවිරත්න Tuesday, 23 November 2021 03:15 PM

මෙයා 80-90, කාලේ යූ.එන්.පී එකේ හැසිරුණු විදියට රාජපක්ෂවරු මොහු සමග එකඟයි... 88/89 ජවිපෙට චෝදනා කරන මහත්වරු මේවා හරිද කියන්න..?

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 21 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 258 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 217 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 472 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 581 1

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 81 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26362 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 378 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site