පවුලකට කිලෝ දෙක බැගින් සමෘද්ධි ලාභීන්ට නොමිලයේ බෙදාහැරීම සඳහා සමුපකාර අමාත්‍යංශය ගම්පහ දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති වෙත එවූ අර්තාපල් කුණු වීම නිසා කිලෝ 9590 ක් ලොරි පිටින්ම හරවා යැවීය.
ගම්පහ සමුපකාර සමිති 17 ක් සඳහා අල කිලෝ ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් පසුගිය සෙනසුරාදා (04) සිට එවු බවත් කිලෝ ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් කුණු වී තිබූ බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට දෙන්න බැරිනිසානේ කුණුකරලා දෙන්නේ. ලංකාවේ මිනිසුන්ට තණ්හාව නිසා ළඟතියාගෙන ඉන්නවා ලොකු ගණන් ගන්න. ඒවා කුණුවෙනවා කියලා හිතන්නේ නැහැ. වෙළෙන්දෝ ළඟට එනකම් බලා ඉන්නේ නැතුව ලොරියක දාලා ගම් වලට ගිහින් ගෙයින් ගෙට වෙළඳාම් කළා නම් අතරමැදියන් නැතුව තමාට ලොකු ලාබයක් ගන්න පුලුවන්. (නි)
කළමණාකාරිත්වේ තියෙන හොදකම තමයි කවුද මේ වට වගකියන්නේ ?අපිද ? ජෝනිගෙන් අහන්න මේවට පිළිතුරු !! (අ)
ලාබයි , තව ඡන්දෙට මාස 5ක් තියෙනවා නේද?(අ)
ඔන්න රටේ සල්ලි කාබාසිනියා කරන හැටි (නි)
අප රටේ නිලධාරීන්ගේත් වැඩ මෙහෙම තමයි. කවුරු කළත් එදත් එහෙමයි, අදත් එහෙමයි, අනාගතයේ එහෙම නොවේවා කියා පතමු! (නි)
අපේ සල්ලි නාස්තිකරන හැටි! (නි)