එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රී සංඛ්‍යාව 14 1. එස්.ඒ.එම්.ඒ. එරංග සේනානායක 23731 2. බී.පී. ලක්‍ෂ්මන් ගුණවර්ධන 8617 3. බි.එම්. අජිත් කුමාර 5124 4. එච්.ඞී. තිස්ස ගුණවර්ධන 3979 5. කේ.එච්. ගමගේ පේ‍්‍රමසිරි 3441 6. කේ.ඒ.කේ. දොන් සමරවීර දිසානායක 2579 7. ඒ.කේ.ජී. විජිත රවිප‍්‍රිය ජයවර්ධන 2534 8. ඩබ්ලිව්. දීප්ත කුමාර 1655 9. එස්.ඒ.ඞී.එස්. සසික දිසානායක 1341 10. එස්.ඒ. බර්නාර්ඞ් ෆීලික්ස් පෙරේරා 1067 11. එස්.කේ.ටී. තුසිල් සෙනරත් 1044 12. ඒ.ඒ. දොන් නිලන්ත දිල්රුක් 1028 13. ඞී.එච්. මංජු ශ්‍රී කුලරත්න 978 14. යූ.ජී. තුසිත රුවන් රණතුංග 881 එක්සත් ජාතික පක්‍ෂය 3 1. ඊ.කේ. කපිල ධර්මසිරි 3703 2. ගුරුගේ සුසන්ත පෙරේරා 2331 3. ජී.ජී.ඒ.ඞී.ඞී. රවීන්ද්‍ර ගනේගොඩ 1759 ස්වාධීන කන්ඩායම 1 1. එල්.කේ.ඒ. දොන් වසන්ත ගුණවර්ධන 769
මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ
රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ගම්පහ මහ නගර සභාව මනාප