මිහින්තලේ පුද බිමේදී නවසීලන්ත කතකට අතවර කළැයි කියන සංචාරක මගපෙන්වන්නන් දෙදෙනාට ඇප දීම ප‍්‍රතික්ෂේප කළ අනුරාධපුර දිසාවිනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය මෙය ඉතා බරපතල සිද්ධියක් බව කීවාය. එම කාන්තාව තම අත් අකුරින් පැමිණිල්ල කැර ඇතැයි ද පොලිස් පොතේ පැමිණිල්ල කියවා බැලූ මහේස්ත‍්‍රාත්වරිය සඳහන් කළාය. එම කාන්තාව ලබන 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සිටින බව පොලිසිය කී විට ඇය සොයාගත හැකි වුවහොත් මෝසමක් මගින් දැනුම් දෙන්නැයි ද මහේස්ත‍්‍රාත්වරිය කීවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නම කනවා
මේ වගේ අයව නිදහස් කළොත් තරුණ ගැහැණුළමයෙකුටවත් ඉන්න බැරි වෙනවා. උපරිම දඩුවම් දෙන්න ඕන...
ගල් ගැසිය යුතුයි
මේක සංචාරක ව්‍යාපාරයට කැළලක්. නිසි පියවර ගත යුතුයි
නිසි දඩුවම් දිය යුතුයි
මේකටවත් දේශපාලනේ ගෑවුණේ නැත්නම් හදෙයි