පසුගියදා අලුයම 3ට පමණ වත්තල ප්‍රදේශයේදී ගායකයෙකු වන ෂේන් සිංග් නොහොත් ෂේන් කරුණාරත්න විසින් ගමන් ගත් වාහනයේ තරුණයින් දෙන්නෙකු ගැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම වාහනයේ ගැටී තරුණයින් අනතුරට පත් වූ පසුව ගායක ෂේන් සිං ඔවුන් දෙදෙනා අනතුරට පත් වී තිබෙනු දැක දැකම පලා ගොස් තිබුණු බවට වාර්තා අන්තර්ජාලය ඔස්සේ පළ විය.මේ කාරණාව ඔස්සේ එහි තිබුණු සීසීටීවී දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී වත්තල මහේස්ත්‍රාත්තුමිය නියෝග කොට ඇත්තේ ගායක ෂේන් සිං ජනවාරි 5 දක්වා රිමාන්ඩ් කිරීමටයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගායන ශිල්පී ෂේන් සිංග් ජනවාරි 5 දක්වා රිමාන්ඩ්?