එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා අය වැයට පක්ෂව ඡන්දය දී පාර්ලිමේන්තු සභා ගැබ හරහා ගමන් කර ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තේය. අද සවස පහට ඡන්දය විමැසිණි. වැඩි ඡන්ද 91කින් අය වැය සම්මත විය. පක්ෂව ඡන්ද 151ද විපක්ෂව 60ක් ද ලැබිණි. මන්ත්‍රීවරු 13 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටියහ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්මලානේ එක්සත් ජාතික පාක්ෂිකයින් පිළිගැනීමේ උත්සවයක් ඔහුවෙනුවෙන් පැවත්වීය යුතුය.
මිනිස්සු ඡන්දෙ දෙන්නේ රටට වැඩක් කරයි කියල ඒ ඒ ගොල්ලො කාට ද වැඩ කරන්නේ.
මොහාන් ලාල් මහතාණෙනි ස්තුතියි
ඔබ වගේ ඇත්ත තේරුම් ගන්න පුළුවන් අනෙත් අයත් යායුතුයි
තව අවුරුදු 5 කින් විතර කියාවි ලංකාවේ අධ්‍යාපනය හදන්න බැහැ කියල.
ඔයා නියම මනුස්සයෙක්..
කවුද මෙයාට ඡන්දෙ දුන්නේ..?