ගනේවත්ත අඔකොලවැව තමාරා කේෂානි දැරිය පැහැරගත් බව කියන තිදෙනා කුරුණෑගල ප්‍රධාන මහේස්‍ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ඔක්තෝබර 06 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබුහ.
කුඹුක්ගැටේ ඒරියාවේ ගාමිණි වික්‍රමසිංහ නොහොත් ග්‍රීස් ගාමිණි ඔහුගේ මව ආර් ඒ ගුණවතී හා ප්‍රේමසිරි රාජපක්ෂ එම තිදෙනාය. දැරිය පැහැරගත් බව කියන ග්‍රීස් ගාමිණි අස්වාභාවික කාමාශාවන් ඇත්තකු බව රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.ඔහු මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් බන්ධනාගාරයට නියෝග කළේය.
දැරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ලක්මාලි පෙරේරාට යොමු කැර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ මානසික ලෙඩ්ඩුනේ. (ස)
අපේ රටේ බහුතරයක් ඉතින් මානසික ලෙඩ්ඩුනේ. (ස)
අර නිදාන කතාවට මොකද උනේ (දී)
මෙයත් ඔක්කොම උනාට පස්සේ මට මතක නැහැ කියුවනම් ඉවරයි (දී)