ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 22 වැනිදා ගාල්ලේදී ආරම්භවන පළමු ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව පාකිස්තාන් නායක මිස්බා උල් හක්ට අහිමිව තිබේ.
දෙරට අතර ඊයේ (18) කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගයේදී නියමිත කාලය ඇතුළතදී ඕවර 50 යැවීමට පාකිස්තානු පිලට නොහැකිවිය. එනිසා තරගයේ තීරකවරයා වු ක‍්‍රිස් බ්‍රෝඞ් මහතා විසින් මිස්බාට තරගයක් තහනම් කර තරග මුදලින් 40% ක දඩයක් ද පනවා තිබේ. එය පළමු ඕවර දෙකට 10% ක් සහ සෙසු ඕවර වලට 20% ක් බැගිනි.
මාර්තු මස ඩකා නුවරදී පැවැති ආසියානු කුසලාන එක්දින තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති පළමු තරගයේ ද පාකිස්තානය නියමිත කාලයට ඕවර 50 යැවීමට නොහැකිවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඒ තරගේ අපි දිනුම්ම තමා
මේ පාරත් දෙනවා වැඩේ
අතේ ඔරලෝසුවක් බැන්දට වෙලාවට වැඩක් කරන්න බෑ
මිස්බා හිටියත් ගහනවා. නැති උනාම ලේසියෙන් ගහනවා. මිස්බා කියන්නේ අවස්ථාවාදී නායකයෙක්...
ලංකාවට අවස්ථාවක් නැහැ....