මාස දෙකක් වයසැති සිඟිති දරුවාද රැගෙන ආත්‍රී 10ට පමණ ඇමෙරිකාවේ ඇරියෝනාහි ස්කයි හාබර් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ධාවන පළයේ මෝටර් රථයක් ධාවනය කරවූ 21 හැවිරිදි කාන්තාවක් ඇමෙරිකා පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය. මෝටර් රථය ධාවන පථයේ පදවා ගෙන අවස්ථාවේ එය ලුහු බැඳ ගිය පොලීසිය විනාඩි කිහිපයකින් ඇය අත්අඩංගුවට ගත් අතර එය ත්‍රාසජනක දර්ශනයක් වී යයි ගුවන්තොටුපළ නිලධාරිහු පවසති. ඒ මොහොත ගුවන් යානයක් ධාවන පථයට ගොඩ බස්සන අවස්ථාවක් වූවානම් සිදුවන විනාශය සිතාගන්නටවත් බැහැ යයි නිලධාරිහු පවසති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට එක ගේට්ටුකින් විතරයි ඇතුළට යන්න පුළුවන් වුණේ. (නි)
ලංකාවෙ හොඳ දේශපාලකයෙකු ලඟ රස්සාව කරන්න හිතිලද කොහෙද.? (ස)
වයසේ වැරැද්ද.... (නි)
මේ වගේ ලෙඩ්ඩු ඇමරිකාවෙ නම් හරි හරියට ඉන්නවා. (නි)
හේතුවක් ඇති එහෙම කරන්න. (නි)