දියණියගේ ජීවිතයට තර්ජනය කරමින් කොළඹ නවලෝක රෝහලේ හෙදියකගෙන් රුපියල් දෙලක්ෂයක් කප්පම් ඉල්ලා ජංගම දුරකථනයෙන් එස් එම් එස් යැවූ බව කියන ගුවන් හමුදා සෙබල යොහාන් විශ්වජිත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාගේ නියොගයෙන් ලබන මස 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරණු ලැබිය. දෙයියන්දර පදිංචි ගුවන් භටයා ගල් කිස්සේදී අත්අඩංගුවට ගත් බව කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය උසාවියට දැන්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවටත් ආර්ථික ප්‍රශ්න.ලැබෙන වැටුප ඒවට මේවට කැපිලා යද්දි අන්තිමේ හම්බ වෙන්නේ සුලු ගාණක්.ඉතිං ලේසියෙන් සල්ලි හොයන්න මේ වගේ දේවල් කරනවා
රංගන, ඔහේ මහ ලැජ්ජ නැති මිනිහෙක්.එක් කෙනෙක් වැරදි කළ පළියට මුලු හමුදාවම වැරදි වෙන්නේ නෑ මෝඩයෝ
පුතාලා, ඔහේලා වැදගත් මහත්තෙකුට පාඩුවේ ඉන්න වත් දෙන්න නැද්ද.
එයි දැනගනිල්ලා මම උඹව ගස් බඳිනවා හිවලා, බලපල්ලා මගේ පිස්තොලේ කොහේද තිබ්බේ කියලා කන්න ඹ්න වෙලා වගේ..
පාලිත කරන පිස්සු වල හැටියට ගැලපෙන්නේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ කමක් තමයි. උපාධියක් නැතත් දෙන්න පුළුවන් නේ.
මම වගේම අට පාස් සොල්දාදුවෙක් අනුන්ට කරදර කරන්න නරකයි කියලා තේරෙන්නේ නැත්තේ මට පිස්සු නිසයි. මට පිස්සු තද වුනාම කරන්නේම පිස්සු වැඩම තමයි
සුජිත් නිශාන්ත කියන්නෙත් මර්වින් වගේ කෙනෙක්ද?
මට සිංහල කොටියෙක් හම්බවුණා..
ඔවු ඔවු. හමුදාවේ ඉන්න කට්ටිය කරපු ලොකුම කාලකණ්ණි වැඩේ තමයි රංගන වගේ අයට කොටින්‍ගෙන් රට මුදවලා දුන්න එක.අනේ මොකටද මගේ කට
යුද්දයත් ඉවර නිසා දැන් අපේ හමුදාවේ අයට කරන්න එච්චර ලොකු වැඩක් නෑනේ
මේ පුද්ගලයා එකී හෙදිය සමඟ හෝ ඇගේ දියණිය සමඟ කිසියම් සමීප සබඳතාවක් පැවැත්වූවාද කියා මේ ප්‍රවෘත්තිය කියවද්දී ඕනම කෙනෙකුට සැක හිතෙනවා. හෙදියගේ සැමියා මේ සිදුවීමේ ප්‍රෙක්ෂකයෙක් පමණක් වෙලාද? මේ පුද්ගලයා හෙදියගේ කලින් පෙම්වතාද? නැතිනම් දියණියගේ පෙම්වතාද? හෙදියගේ දියණියව මේ පුද්ගලයා හඳුන්නේ කොහොමද? එසේම හෙදියගේ පෞද්ගලික විස්තර මේ පුද්ගලයා කලින් දැන සිටී බවත් මේ පුවතින් හෙළි වෙනවා. එස්.එම්.එස්. එවීමට නම් ජංගම දුරකථනයක් හෝ ප්‍රදර්ශක තිරය සහිත සී.ඩී.එම් තාක්ෂණය සහිත දුරකථනයක් අවශ්‍යයි. මේ පුද්ගලයාට කවුද මේ දුරකථන අංකය ලබා දුන්නේ.මෙයින් පැහැදිලි වන්නේ මේ පුද්ගලයා මේ පවුලේ කිසියම් අයෙකු දීර්ඝ කාලීනව ඇසුරු කළ බවයි. යම් හෙයකින් මේ සම්බන්ධයට අකමැති වූ බැවින් මෙහි සඳහන් කප්පම් මුදල ඉල්ල ඇති කියා හිතෙනවා. මේ මුළු සිදුවීමම හරිහැටි දන්නේ නැතුව නිකම් හැඟීම් බරව ආවේගශීලීව අදහස් දැක්වීම මම කරන්නේ නැහැ.සමාවෙන්න.
රණවිරුවනුත් පිරිහෙමින් යන රටත් එක්කම පිරිහෙමින් යනවා වගේ
රංග මල්ලි, හමුදාවේ හුගක් අය එහෙම නෑ.නරක අය ටිකයි ඉන්නේ.හොද අය තමයි වැඩි
රජයේ රැකියාවක් කරලා, විශ්‍රාම වැටුපක් අරන් ජොලියේ ගෙවන්න තිබුණ ජීවිතේ අවසාන කාලේ නිදහස නැති කර ගත්තා නේද?
රංගනගේ කොමෙන්ට් එක " ගුවන් හමුදාවේ ඉන්න සමහරක් " කියල වෙනස් වෙන්න ඕනේ .
හමුදාවෙ ඔක්කොම නරක නැහැ..යුද්ධය නිමාකළ ඉතා හොද නිලධාරීන් ඉන්නවා..
සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට අනුවයි...
ඇයි මල්ලියේ පඩි මදිද ? අහිංසක මිනිසුන්ට ගිනි දෙන්නේ . වේදේ කැතයි
හමුදාවේ ඉන්න කාලකන්නි තමයි රටේ වැඩිහරියක් අපරාධ කරන්නේ .
ආආආආ....... යකඩෝ, මේ අයට මොනවා වෙලාද? මේ වගේ අයට තමා පොලිසියෙන් නෙලන්න ඕන ..............බීපු කිරි මතක් වෙන්න .......