බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් කොළඹ - ඩුබායි ගුවන් යානයේ ටී.වී.යන්ත්‍රය කඩා දැමී යැයි රිමාන්ඩ් ගතව සිටි කෙසෛල්වත්තේ පදිංචි කරුවකු වන මෙහොමඩ් ඉර්ෂාන් නමැත්තා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. පැමිණිල්ල ගොනු කිරිම සඳහා පරීක්ෂණවල වර්තා නීතිපතිවරයාට යොමු කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
TV එකේ අසෝබන දෙයක් පෙන්නුව වෙන්න බැරිද ?? ඔහුත් මේ අසෝබන ලෙස හැසිරුනේ.
කුමාර, මෙතන මුස්ලිම් කට්ටියක් නෑ.එකයි ඉන්නේ
අඩ සඳට තරු පෙනෙයි....
මත්පැන් බොන මොහු මුස්ලිම් කියන්න බෑ.අනික ඔය වගේ පහත් වැඩ වලට මේ දඩුවම මදි
පිස්සු මිනිස්සු. ෆලයිට් එකේ වත් යන්න දෙන්නේ නෑ.
ඇයි දෙවියනේ... කොහෙවත් යන දෙයකට ජාතිය ගාව ගන්නෙ.. ඒ මනුස්සය බීමත්ව නටපු දේ හින්ද අපේ රටේ නම කැත වෙනවා නේද? රට ගැන හිතන්න.. වර්ගය ගැන අමතක කරන්න..
ශා........පේන්න විස්කි නොබිව්වට හොරෙන් බොනවා නේ...
ඇයි දැන් ජාතික රූපවාහිනියෙත් පේන්නේ ජාතිකද ?
මෙතන ජන කොට්ඨාශයකට විරුද්ධව චෝදනාවක් නැහැ.
බීලා නෙමෙයි.විස්කෝතු වල පොගෝගෙන කාලා
සුරාවේ අතිමාන රසයත් එහි අතිමාන ගුණයත් බොන උතුමෝ මිස නොබොන අනුවන ගැහැණු නොදනිති
ඕකත් ශාරියා ..
මෙයා මුස්ලිම් වරයකු නොවේ.මොහුගේ නම විතරයි මුස්ලිම් එම නිසා හරි මුස්ලිම් වරයකු මෙවැනි දේවල් කරන්නේ නෑ.කිසිම ආගමක කිසිම ධර්මයක මත් පැන් බීම අනුමත කර නොමැත.අදහස් ප්‍රකාශ කරපු අය කිසිම ආගමකටවත් සම්බන්ධ නෑ වගේ......සුරා මේරය මඡ්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාධියාමී.........
මෙතන තියෙන්නේ ජාතිය හෝ ආගම ගැන ප්‍රශ්නයක් නෙවෙයී නේද යාලුවනේ ? සිංහල බෞද්ධත් කොච්චර ඉන්නවද පන්සිල් කඩ කරන අය?
ලැජ්ජයි...
මෙයාගේ මොලේ තියෙන හරිය අයින් කරලද ???
මෙවැනි දේවල් ලංකාවටම කැළලක්
හම ගහන්න එපැයි...
සමන්ත කියනවා එය දන්නා මුස්ලිම් එක්කෙනෙක් බීල පන්සලෙන්ලු කන්නේ. ළඟදීම එයත් බෞද්ධයෙක් වේවි. ඇයි කිව්වොත් බේබදු කම බෞද්ධ ලක්ෂණයක් වේගනයි යන්නේ.
අපෝ මෙහෙ බලන්න එපැයි,,,අරාබි එවුන් බොන බීමයි, කන කෑමයි, සුකර මස් ඇතුලත්ව අනාචාරයේ හැසිරෙන විදිහයි, ගැහැණු කියලත් නැ, රාත්‍රී සමාජ ශාලාවකට ගිහින් බලන්න ඕන.. මුස්ලිම් අයගේ වැඩ,, ගැහැණු අය වහගෙන ඉන්නේ පාරේ යනකොට විතරයි...මුස්ලිම් අයගේ හොඳ සෙල්ලම් බලන්න ඕනේ නම් එන්න ඩුබායි.
ගුවන්යානා තුළ ඇල්කොහොල් අඩංගු බීම දෙන එක නවැත්විය යුතුයි හෝ සීමා කළ යුතුයි...
@ තරු, මමත් ඉන්නෙ ඩුබායි වල තමයි.. ඔයා දන්නවාද ඩුබායිවල ජාතින් කීයක් ඉන්නවාද කියලා.. ඔයා දන්නවාද මෙහෙ සිංහල අයගෙ වැඩ කොහොමද කියල.. ඒවා දන්නවානම් බල්ලො බත් කන්නෙත් නැහැ...
සිංහල අය ගැනත් කියන්න ඕනේ නෑ අපේ අය මස් නොකා නොබී ඉන්නේ නැනේ . මම දන්නවා මම අද ඊයේ නෙමේ ඩුබායි වලට අවේ, මෙහෙ සතෙක්ටවත් ඉන්න දෙනවද අරාබි මිනිස්සු නමුත් ඉන්නේ නම් හරි හොඳ ජාතියක් වගේ, සවුදි වල කොච්චර කාන්තා දුෂණ වෙනවද හිංසා කරනවද එහෙනම් තුවාන් සහෝදරයා ගැන කුමක් කිව හැකද? මත නම් කැමති නැ ජාති බේද වලට එත් මම කි ව්වේ ඇත්ත තත්වය.
හැම ආගමකම හොද අය සහ වැරදි කරන අය ඉන්නවා (නමුත් බෞද්ධ රටක් වුණ ලංකාවට ගුවන් සේවයතුල මත්පන් දීම ගැන නැවත වරක් සිතා බැලියයුතුයි)
අපේ ජාතික ගුවන් සේවා දෙකම මත්පැන් විකුණනවා
ඉතින් මොකටද විකුණුවේ ... බොන්නැතුව හිටියනම් ඉවරනේ...
මෙහෙ ඉන්න අය කරන ඒවා දැක්කොත් ඌරෝ අසූචි කන්නෙත් නෑ...
උඩදි මෙහෙම නම් බිමදි කොහොමට ඇද්ද...
ගෙදර කොහොමට ඇද්ද?
මතට තිතයි මේ
මතට තික නැද්ද ගුවන්යානා වල?
හොද වැඩේ.හරිනම් ගුවන් සේවයට විරුද්ධව නඩු දාන්නයි තියෙන්නේ.මොකටද බොන්න දෙන්නේ?
වළං කඩේ මී හරකෙක්
මුස්ලිම් කට්ටිට විස්කි බොන්නේ නැති කොට මෙයාට කව්ද විස්කි ගහන්න අවසර දුන්නේ
ගුවන් යානයෙන් බිමට තල්ලු කරන්නයි තිබුනේ
එහෙනම් කියන්නෙ මුස්ලිම් අය මත් පැන් බාවිත කරන්නෑ කියලා
මම දන්න මුස්ලිම් කෙනෙක් ඉන්නවා 365 දවසෙම බීලා.මිනිහා පල්ලි යන්නේ නෑ.බීලා ඇවිත් කාටත් පිහිට වෙන පන්සලෙන් තමයි බත් කටක් ඉල්ලගන්නේ
බීවම යකා ආරූඩ වෙන්න ඇති
සුදත් ..... මම දන්නා තරමින් මුස්ලිම් කට්ටිය හොඳට බොනවා ,,, කවුද බොන්නේ නැහැ කියන්නේ ,, ආගමෙන් වහගෙන හොඳට බොනවා
කියනකොට එහෙමයි..කරනකොට මෙහෙමයි...
තව ටික දුරක් ගියානම් ප්ලේන් එකත් දෙකට කැඩෙනවා
ඒ මත්පැන් බොන්නැත්තේ මුස්ලිමි අයයි. මෙ පුද්ගලයා හිස්ලින් ඒඅය මත්පැන් බොනවා.
මත්පැන් පානය වරදකි.එයින් අනුන්ට මෙන්ම තමන්ටම සිදුවන්නේ අවැඩකි.
කියන්නේ එහෙම තමයි, මම දන්න අය ඉන්නවා සුකර මාංශත් කන.....
මෙයාව ආපහු ඩුබායි අරින්න තිබ්බෙ එහෙ නීතියට දඩුවම් දෙන්න.....
මේ ගොල්ලෝ ඔක්කොම කරන්නේ හැංගි හැංගි.....අපි නොදන්න තොප්පි කාරයෝ
සමන්ත මම ඔයා එක්ක එකඟයි....නමෙන් වැඩක් නෑ.ක්‍රියාවයි 100% අවශ්‍ය
සෑම ධර්මයකම දේශනා කරල තියෙන්නේ මත්පැන් පානය හොඳ නෑ කියල තමයි....
තව ටිකක් බොන්න දීලා වැසිකළියට දාල වහන්නයි තිබුනේ....
කවුද කියන්නේ මුස්ලිම් මිනිස්සු බොන්නෑ කියල????මම වැඩකරන්නේ කටාර් හොටෙල් එකක...බලන්න එපෑය බීම......
වගකීමක් නැති, ආගමක් දහමක් නැති, තැනක් නොතැනක් නැති ගොයියොත් ඉන්නවනේ
දේශපාලයකුගේ චග්ගෝලයෙක් වෙන්න ඇති.
ඒ වෙලාවේ TV එකේ වැඩකරේ මොන චැනල් එකද කියල දැනගන්න විදියක් නැද්ද ?