ඒ9 මහනුවර-යාපනය ප්‍රධාන මාර්ගයේ වව්නියාව කනගරායම්කුලමේදී පාර පනිමින් සිටි ගවයකු බේරීමට යද්දී මෝටර් රියක් බෝක්කුවක හැපී උඩුකුරුව පෙරළී වෙල්යායක නතරවිය. රියදුරා තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුළු කරනු ලැබීය.
ඒ9 මහනුවර-යාපනය ප්‍රධාන මාර්ගයේ වව්නියාව කනගරායම්කුලමේදී පාර පනිමින් සිටි ගවයකු බේරීමට යද්දී මෝටර් රියක් බෝක්කුවක හැපී උඩුකුරුව පෙරළී වෙල්යායක නතරවිය. රියදුරා තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුළු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්ම ගති ඇති රියදුරු මහතාට ඉක්මන් සුවය ප්‍රතන කරමි.(හේ)
තවත් අයෙකුට ජීවයක් දෙන එක හොදයි තමා එත් පාලනය කරන්ඩ පුළුවන් විදිහට රිය පැදෙව්වොත් තමන්ගේ ජීවිතේ වගේම අනුන්ගේ ජීවිතත් රැකෙයි (බ)
මහත්මා ගති ඇති රියදුරු මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)
වරද කාගේද? (නි)
කල්පනා කාරීව ගියානම් මේ කිසිවක් වෙන්නේ නෑනේ.(හේ)
කර් එක අලුත් වුනාට ටයර් හතරම ගෙවිලා නේද? (හේ)
මාර්ගයට අනුව වේගයෙන් ධාවනය කළා නම් ගවයත් බේරෙනවා, වහනයත් බේරෙනවා, මනුස්සයත් බේරෙනවා.(හේ)
ඔහු කරන ලද ක්‍රියාව මහත් සේ අගය කරන අතර,රිය පැදවීමේදී මීට් වඩා සැලකිලිමත්ව සහ පාලනය කල හැකි වේගයකින් ගමන් කල යුතු බව රිය පදවන්න දැන ගන්න.(හේ)
රියදුරු මහතාට ඉක්මන් සුවය ලැබේවා!.(හේ)
බොහෝ රිය අනතුරු වලට හේතුවත් මේ නිදැල්ලේ යන ගවයන්,බල්ලන් හා බළලුන් වැනි සතුන්ගේ ජිවිත බේරා ගැනීමට රියදුරන් දරන උත්සාහයන් නිසා සිදුවන අනතුරුය.(හේ)
හොද රියදුරු මහත්මයෙක් . ඉක්මන් සුවය පතමි.(හේ)
මේ රියදුරු මහතා කරදරයේ වැටුනේ අහිංසක සතෙක් බේරන්න ගිහින්, ඒ නිසා ඒ මහත්මයට ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා. කහ ඉර උඩ පුංචි දරුවෝ යටකරගෙන යන විදිහේ රියදුරෙක් නෙවෙයි මේ මහත්මය.(හේ)
අපරාදේ අලුත්ම වාහනයක්, පෙරලුන හැටියට රියදුරා ඔයින් බේරුනා ඇති.(හේ)
වැඩි වේගයෙන් ගියාම ඔහොම වෙනවා.(හේ)
අපේ කට්ටිය හිටිය නම් වැරද්දක් නොවුවත් කාර් එක ගිනි තියන්නනේ කල්පනා කරන්නෙ.(හේ)
මම දන්නා විදිහට බොහෝ රිය අනතුරු වලට හේතුව වේගයම පමණයි.(හේ)
තිරිසන් සතෙකුගේ ජීවිතය බේරාගැනීමට තම ජීවිතය පරදුවට තැබූ මේ උතුම් රියදුරාට ඉක්මන් සුවය සහ දීර්ගායුෂ ප්‍රර්ථනා කරමු.!.(හේ)