IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ගෑස් නැතිව විදින දුකක්

මේ දිනවල රටපුරා පවතින ගෑස් හිගය හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

මෙම ගෑස් හිඟය හේතුවෙන් අද කොළඹ කොම්පඥ්ඥ විදියේ වෙළෙද සැලක් අසල ගෑස් ලබා ගෑනිම සදහා මහජනතාව දිගු පොලිම්වල් සිටින අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි.

කෙසේ නමුත් ඊයේ ගෑස් රැගත් නැවක් ද  ශ්‍රී ලංකාවට පැමිණ  තිබේ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (11)

ගෑස් නැතිව විදින දුකක්

ajith Wednesday, 03 November 2021 05:12 PM

හොඳට ලං වෙලා බලන්ට අපි ඡන්දෙ දීලා පත් කරපු "ජනතා නියෝජිතයෝ" ඔය පෝළින්වල ඉන්නවද කියලා? ඡන්දෙ දුන්න උදවිය දුක් වින්දාට, ඒ අයට ඔය කිසි දුකක් නැහැ. මේ දේවල් සිහි තබාගෙන ලබන සැරේ කිසි කෙනෙකුට ඡන්දෙ නොදී ඉන්ට...

:       18       27

fairoos Wednesday, 03 November 2021 06:29 PM

69 ලක්ෂයට වෙච්චි දෙයක්... රාජපක්ෂවරුන් රට නන්නත්තාර කරලා තමයි පස්ස බලන්නේ...

:       39       33

sugathWednesday, 03 November 2021 07:25 PM

කවුරු ආවත් එකයි. උන්ට රජ සැප, අපිට දුක...

:       6       41

Atul RathnayakeThursday, 04 November 2021 08:44 AM

69 ලක්ෂය නෙවෙයි මුළු රටම විඳවනවා.

:       0       1

BamunuarachchiFriday, 05 November 2021 09:23 AM

ගෑස් ගෙන්වන්නේ බෙදා හරින්නේ රජය නොවෙයි පෞද්ගලික සමාගම්. ඔවුන්ට එපානම් කොම්පැනි වහලා දමන්නත් පුළුවන්. බැංකු, කොම්පැනි වහලා දමන්නේ. ගෑස් වලට පුරුදු වෙනකොට ගෑස් නැති උනොත් මොකද කරන්නේ කියලා හිතන්න ඕනේ.

:       0       1

Don perera Wednesday, 03 November 2021 07:07 PM

අපි දේශාභිමානී ජාතියක්... පෝලිම් ප්‍රශ්නයක් නැහැ...

:       40       21

69lakshaya Thursday, 04 November 2021 12:12 AM

පෝලිම් වල ඉඳලා චන්දෙ දෙනවානම් මේවා මොනවද

:       0       1

Hemantha kumara. Thursday, 04 November 2021 10:22 AM

මම තමයි හොඳටම කළේ. ඇයි හොඳ නැද්ද දෙවියනේ.

:       0       2

kamal Thursday, 04 November 2021 12:12 PM

69 යේ සාමාජිකයින් වෙත - බත් කන හරක් .ඊළඟ පාරත් පෝලිම් වල ඉඳලා චන්දෙ දීපල්ලා ,දීලා ගෑස් එක උස්සන් ආයෙත් පෝලිමේ ඉඳපල්ලා .කරුම ගෙවන ජීවිත .පවෙන් ගලවන්න බෑ .අප්පච්චිගේ දරුවෝනේ .ඔය ගස් එක අරන් ගිහින් හොඳ කිරි බතක් හදලා බල්ලන්නට දීලා රතිඤ්ඤා පත්තු කරපියව්

:       0       1

BamunuarachchiFriday, 05 November 2021 09:29 AM

අපි රට කොමිනිස් කරගෙන දේපල රාජසන්තක කර ගන්න ජෙප්පන්ට ඡන්දේ දෙන්නෙත් නැහැ. ගම්මිරිස් හොයාගෙන ආපු අයට රටේ පාලකයන් කර ගන්න එජාපෙට ඡන්දේ දෙන්නෙත් නැහැ. දෙන්නේ පොහොට්ටුවටම තමයි. මෙතැන ඔහෙලා අඬනවා බලන්න.

:       0       0

BamunuarachchiFriday, 05 November 2021 09:32 AM

යහපාලකයෝ හොඳට රට කලානම් මිනිස්සු පොහොට්ටුවට ඡන්දේ දෙන්නේ නැහැනේ. ඔය මොලේට ඕක ත්රෙන්නේ නැද්ද? ජෙප්පනට කව්ද ඡන්දේ දෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 978 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 355 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1082 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 111 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 746 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2412 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site