IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළට

මධ්‍ය රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින්  අඩු කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව  කිලෝ ග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 1676 සිට රුපියල් 1538 දක්වා අඩුවනු ඇත.

 



අදහස් (18)

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළට

Viki Friday, 29 June 2018 12:31 PM

යහපාලනයට ස්තුතියි..

:       213       367

සතයපාල Friday, 29 June 2018 12:36 PM

මේ අයට රට පාලනය කරන්න තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ඕකනේ අපේ හාමුදුරුවනේ. ඡන්දයකුත් ලඟ නැති වෙලාවේ බඩු මිල අඩු කරන්නේ මක්කටැයි...

:       11       83

tommy Friday, 29 June 2018 12:55 PM

දැන් හෝටල් මුදලාලිලා බත් පාර්සලයක මිලත් අඩු කරනවද?

:       0       39

VimalaawathiSaturday, 30 June 2018 06:53 AM

අපිට නම් ඉතින් කර-දරම තමයි. දර ලිපේ උයන්නේ.

:       0       2

Buddika Friday, 29 June 2018 01:32 PM

වැඩිකරපු වෙලාවේ කෑගහපු අය දැන් මේකටත් කතා කරන්න. රුපියල් 10000කින් පඩි වැඩි කරන්න. මිනිසුන්ට මාෆියාවෙන් දීපු නිදහස අද කාටවත් මතක නැහැ.

:       169       297

sas Friday, 29 June 2018 02:53 PM

සියලු දේම දන්නවා යයි සිතන බන්දුල ගුණවර්ධන මහතා දැන් මොකද කියන්නේ?

:       336       382

ජගත් ලියනගේ Friday, 29 June 2018 03:18 PM

ඒ කියන්නේ ඡන්දයක් අත ළඟයි....

:       316       425

wije Friday, 29 June 2018 04:11 PM

"පළාත් සබා පළාත් සබා ලාබයි ලාබයි "

:       0       0

sanath Friday, 29 June 2018 05:50 PM

ලංකාවේ එල් පී ගෑස් පාරිභෝගිකයෝ ලක්ෂ දෙකක් විතර ඉන්නවලු. ගෙවල් තියෙනවා ලක්ෂ 50ක්... එහෙම ගත්තොත් ලංකාවේ ගෙවල් වලින් සීයට 5ක් විතරයි ගෑස් පාවිච්චි කරන්නේ.

:       1       0

සනත් ඉතාලිය Friday, 29 June 2018 06:39 PM

අයියෝ ඔයාලට අමතකද? ඉන්ධන මිල සූත්‍රය පාර්ලිමේන්තුවේ සම්මත කළා. ඔය පෙන්නුවේ නංගි.. අක්කව හෙට, අනිද්දා එළියට දානවා... අපි නොදන්න යහපාලනය...!!!

:       152       50

KapSaturday, 30 June 2018 07:22 AM

ඔයා නේද අර රජාගේ මුහුණ පිටේ පච්චෙ කොටා ගත්ත ඉතාලි කාරයා. ඔයා ඔහෙම ඉන්න.

:       0       27

Raveendra Saturday, 30 June 2018 02:04 AM

මොකද මේ... තකහනියක් වැඩි අඩු වෙන්නේ...? තේරීමේ තරගය අතළඟද?

:       0       104

Sampath Saturday, 30 June 2018 03:06 AM

දැන් සති කීපයකට කලින් ඕක තිබුනේ කීයටද?

:       0       66

PA - RA Saturday, 30 June 2018 02:39 PM

මොකක්ද මේ ගැන 1500/= කරන්න අමාරුද?

:       9       0

Cyril Saturday, 30 June 2018 03:53 PM

අලුත්ම සිස්ටම් එකක්! වැඩි කරලා,අඩු කරනවා නමුත් මීට තිබුණු මිලමය.

:       0       0

Ranjan Saturday, 30 June 2018 06:23 PM

"දෙසැම්බර් පළාත් පාලන ඡන්දයෙන් පසු ගෑස් මිල 350 පමණ වැඩි කෙරේ" කියල කියනකම් ලක්ෂ 62 හුරේ දමයි. අයියෝ මෙහෙමත් මිනිස්සු. හොඳ වැඩේ.

:       0       0

Samathasena A . Aluthgama Sunday, 01 July 2018 03:05 AM

" වැඩිවෙන මිළට කරනාවූ මහ යුද්දේ " " අඩුවෙන මිළට කිසිවිට නොම වෙයි සද්දේ " " තුති පුදදීම සිදුවිය යුතු වැදගත් දේ " " එසේ නොකොට ඇයි ? සැමදෙන නිශ්ශබ්දේ "

:       0       408

Sanath Sunday, 01 July 2018 03:10 AM

අපි ඉස්සරවෙලාම ගෑස් සිලින්ඩරයක් ගත්තේ 1987 දී රුපියල් 160 ට . අද ඒක 1600 කට 10 ගුණයකින් වැඩිවෙලා. පෙට්රෝල් තිබුණේ ගැලුම රුපියල් 60 ට එකියන්නේ ලීටරයක් රුපියල් 13.30 අද 138 යි දහ ගුණයකින් වැඩිවෙලා. ඩොලර් එක තිබුණේ 38 ට අද 160 යි. සම්බා හාල් තිබුණේ 15 ට අද 100 යි. චැනල් ගාස්තු 50 යි අද 2000 ට වැඩියි. 40 ගුණයකින් වැඩිවෙලා තියෙනවා. දොස්තරලා සාධාරණ නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 3 0

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


’’නීති හරිහැටි ක්‍රියාත්මක කරන නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නවා’’
2024 නොවැම්බර් මස 25 396 0

ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර


’’හිටපු ඇමතිගේ නීති විරෝධි වැඩ නිසා නීත්‍යානුකූල E-9 රැකියා අනතුරේ’’
2024 නොවැම්බර් මස 25 576 0

පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා


සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 161 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 25 409 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.


තුෂාර ඉඳුනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 25 1055 0

මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 521 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site