IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ගොළු අඹු සැමියන්ට පහරදීලා

හෝකන්දර හොරහේන උපතින්ම ගොළු අඹු සැමි යුවළක් දියණිය ද සමග සිටි නිවසකට ඇතුළු වූ මුහුණු ආවරණය කරගත් පිරිසක් අද (18) අලුයම නිවැසියනට පහර දී නිවසට ද අලාභ හානි සිදු කර ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.

තී‍්‍ර රෝද රථ පහකින් සහ යතුරු පැදියකින් පැමිණ ඇති දොළොස් දෙනාම මුහුණූ ආවරණ කර සිටි බවත් දොරද කඩා බඩු මුට්ටු ද වනසා ඇතැයි ද කියති.



අදහස් (0)

ගොළු අඹු සැමියන්ට පහරදීලා

ෂෆීක් Monday, 19 December 2016 04:26 AM

හිත පිත් නැති කාලකන්නි මිනිස්සු (බ)

:       0       0

දුමින්ද Monday, 19 December 2016 05:10 AM

මේවට හෙණ ගහනව කතා කරන්න බැරි මිනිස්සුන්ට ගහන්නේ නපුංසකයෝ තමයි (බ)

:       0       0

ජනහිත Monday, 19 December 2016 05:18 AM

අතුල, 2009 මැයි මාසෙට ඉස්සර තිබුන හික්මුණ සමාජය දැන් මතක නැතුව ඇති මගේ හිතේ. ඒ කාලේ කිරි බොන බබෙක් වෙන්න ඇති නේද? තව කොච්චර කාලයක් ඒ කාලෙට බනින්න බලාපොරොත්තු වෙනවද? (නි)

:       0       0

විකී Monday, 19 December 2016 05:28 AM

එළාර ආරක්ෂා කරන්නේ අපරාධ කරන අය. තංගල්ලේ මිනිමරපු එකාගේත් මරණීය දණ්ඩනයට තිබුණු නඩු තීන්දුව , ජීවිතාන්තය දක්වා හිර දඩුවම් ලෙසට වෙනස් කරලා. නොබෝ දිනකින් සමාවත් ලැබේවි. පුටුවෙන් නැගිටලා යන්න. කරන්න බැහැ, බැහැමයි. (බ)

:       0       0

අරුණ Sunday, 18 December 2016 12:24 PM

මේ දවස්වල ජාත්‍යාලයෙන් කෑගහන උදවිය මේවගේ දේවල් ගැනත් ටිකක් හොයල බැලුවොත් හොඳයි. ඉස්සේල්ලම අපි අපේ මිනිස්සුන්ව හදන්න ඕන.(බ)

:       0       0

රිද්මා Sunday, 18 December 2016 12:36 PM

මොකද්ද හේතුව? මුන්ට හෙන හතම ගහන්න ඕනේ.මේ කරපු අපරාදෙට ...(බ)

:       0       0

සාගර Sunday, 18 December 2016 01:02 PM

මේ දවස්වල් සහජීවනය ගැන කියන උදවිය මේ ගැනත් හොයාබලන්න ඕන නේද? (බ)

:       0       0

දමිත් Sunday, 18 December 2016 01:24 PM

මහින්දට බැන බැන ඉදලා යහපාලනය කියල එකක් ගෙනාවා දැන් අපරාධ තිබුන වගේ දහ ගුණයක් වැඩි වෙලා රටේ අගමැති කියල ඉන්න කෙනා දුක් වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි දේශපාලුවෝ ගැන විතරයි රටේ ජනතාවට හෙන ගහල ගියත් කමක් නැහැ (බ)

:       0       0

කුමාර Sunday, 18 December 2016 04:30 PM

මේ මොන අපරාධයක්ද? මේ රට දැන් චිකාගෝවක් වෙලා (නි)

:       0       0

සෙනවි Sunday, 18 December 2016 06:34 PM

මොනවා වුණත් බනින්නේ ආණ්ඩුවට. මිනිසුන්ගේ නොහික්මුණුකමට ආණ්ඩුව මොනවා කරන්නද? (නි)

:       0       0

ජනහිත Sunday, 18 December 2016 07:00 PM

මෙහෙම වෙන්න ඇති යහපාලනය කරන්නේ. දැන් මොකද අපි කරන්නේ? මේ විදිහට යනකොට හැමෝටම ආයුධ පාවිච්චි කරන්න වෙයි, තම ආරක්ෂාව සඳහා. කතා කරන්න බැරි කෙනෙක් මොකක්ද කරපු වැරැද්ද. (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 18 December 2016 10:24 PM

මේවා අහස පොළොව උහුලන්නේ නැති අපරාධ (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 19 December 2016 03:19 AM

නොහික්මුණු මිනිසුන්ට බලය ලැබුනම ඔවුනට හික්මුණු සංකල්ප ගැන අවබෝධයක් නොමැත. එවිට සමාජය විනාශ වෙනවා. අහිංසක මිනිස්සු තමයි හැමදාම තැලෙන්නේ. (නි)

:       0       0

අතුල Monday, 19 December 2016 03:21 AM

මේවට යහපාලන ආණ්ඩුවට බනින අයට කියන්න තියෙන්නේ ඒ කාලේ හික්මුණු සමාජයක් හදලා තිබුනා නම් දැන් මෙහෙම වෙන්නේ නැහැ කියලා විතරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 618 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1021 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 190 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site