කොලොන්නාව හිඹුටාන පාරේදී සෙනසුරාදා වූ වෙඩිතැබීම්වලට හවුල් අය සොයා රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ අණින් පරීක්ෂණයක් ඇරැඹීය. භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කළ අයද පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට වෙඩි තැබූ අයද සොයා පරීක්ෂණ කෙරේ.රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතාගේ අධීක්ෂණයෙන් එහි අධ්‍යක්ෂ මහේෂ් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ මෙහෙයැවේ. දැනටම කිහිප දෙනකුගෙන් කටඋත්තර ලබාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd