කරන්දෙණියේ දී ඝාතනයට ලක්වූ දොස්තර ප‍්‍රසාද් ජයසිංහ උපන් ගමේ රෝහලට මුල්ම පත්වීම ලබා සිටියේය. ඉතාම අඩු මුදලකට පෞද්ගලික වෛද්‍ය සේවය කළත් අඩු ආදායම් ලාභීනට, භික්ෂූන් හා ආරක්ෂක අංශ සාමාජිකයන්ට නොමිලයේ ප‍්‍රතිකාර කළ බවත් මෙය ’ඊර්ෂ්‍යාව’ මත බාහිර පිරිසකගෙන් සිදු වූ ඝාතනයක් විය හැකි බවත් ගැමියෝ කියති. මෑතක දී බාහිර පාර්ශවයකින් ඔහුට විවිධ තර්ජන හා අඩත්තේට්ටම් සිදු වී ඇතැයි ද වාර්තවෙයි. මේ ඝාතනයට එරෙහිව මුළු ගමම විරෝධය දක්වයි.වෙඩි උණ්ඩ අටක් ඔහුට වැදී තිබිණි. දෙදෙනකු මේ සඳහා එන්න ඇතැයි සැකකරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd