චීනයේ ෂැන්ජියෑං ජන සංගීත උලෙළේ දී රටවල් හැට හයක් සමග තරඟ කර විශිෂ්ඨතම කණ්ඩායම ලෙස ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කළේය. සහන් රන්වලගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමේ පසිදු චාමර ,අචිනි ලක්මාලි ,හර්ෂ දේව කාලිංග, තිළිණ අධිකාරම් ,ප‍්‍රසාද් මංජුල,දිළුම් නිරංජන, ඉසුරු තාරක ,නිළුපුල් මධුරංග, හා නිරෝෂණ ප‍්‍රියදර්ශන ඇතුළු වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ ජයග්‍රහණය අපි අගය කරන්නෙමු
විශිෂ්ඨයි සහන්!!
විශිෂ්ඨයි සහන්!!
මාරම සතුටුයි. කොයිතරම් බයිල ඇහුවත් නූතනයේ ලංකාවෙ අතීතයට අයිතියි කියල දැණෙන සංගීත රටාවන් තියෙන්නෙ රන්වල මහත්තයගෙ සංගීතයෙ විතරයි. මදෑ ඒකෙන් කරපු තරම. වැඩේ කියන්නෙ ලංකාවෙ මිනිස්සු කී දෙනෙක් (මාත් එක්කම) ඇත්තටම මේක අගය කරනවද කියන එක. :-(
සහන් ඔබට හද පිරි සුබ පැතුම්
අපේ රටේ කලාව සහ රසවින්දනය අන්තිමටම පිරිහෙමින් පවතින, ව්‍යාජ තරු අහස අරා සිටින යුගයක සහන් සහ පිරිවර සැබෑ සඳකි. ශ්‍රී ලාංකේය අනන්‍යතාව සුරකිමින්, අප රට ජාත්‍යන්තරය කරා ගෙන ගිය ඔබට උණුසුම් සුභ පතමි.
මගේ උණසුම් සුබපැතුම්!!!
විශිෂ්ඨයි සහන්!!
අපේ පුතා ගැන අපිට ආම්බරයි .ඔබට දළදා සමිදු පිහිටයි
විශිෂ්ඨයි සහන්!!
ජන ගීතයෙන් අපේම අපේකම ලොවම ඉදිරියේ කියා පෑ නුඹට සහ නුඹලාට ගෞරව ප්‍රශංසා!!!!!!!!!!
සුබ පැතුම්
අපේ සංස්කෘතිය ගැන අපි ආඩම්බර වෙමු එය ලොවට රැගෙන ගිය ඔබ ගැනත් ආඩම්බර වෙමු
සහන් ඔබත් ඔබේ කන්ඩායමත් ලක්මවට ආඩම්බරයකි.අපේ සුබ පැතුම්.
ඔබට උණුසුම් සුබපැතුම්
මගේ සුබ පැතුම්
විශිෂ්ඨයි සුබ පැතුමි
විශිෂ්ඨයි සුබ පැතුමි
අපේ සංස්කෘතිය ගැන අපි ආඩම්බර වෙමු එය ලොවට රැගෙන ගිය ඔබ ගැනත් ආඩම්බර වෙමු දිරියෙන් තව තවතවත් ඉදිරියට සංස්කෘතිය ලොවට රැගෙන යන්න ඔබත් ඔබේ කණ්ඩායමත් ගැන අපට ඇත්තේ ලොකු සතුටක්
අපේ සුබ පැතුම්
තාත්තගේ නම තියපු රටට සම්පතක් වු අපේ කොල්ලා
ශ්රී ලංකාවට ආඩම්රයක් වූ ඔබේ කලාව සුරැකිය යුතුය අප මතු පරපුර උදෙසා...