එම් 16 රයිපලයකින් නිකුත්කළ පතුරොම්කොපු තොගයක් කොළඹ වරාය අසල බෝට්ටුවකින් සොයා ගැනීමත් සමග චීන නාවිකයකු අත් අඩංගුවට ගත් නාවික හමුදාව ඔහු පොලිසියට බාරදුන්නේය. චීන ජාතිකයා තායිවාන ධීවර බෝට්ටුවක කපිතාන් වරයා බවත් එය ඕමාන ධජය යටතේ යාත‍්‍රාකැර ඇති බවත් හිස් පතුරොම් කොපු සමග කොළඹ වරායට ඇතුළුවී ඇති බවත් කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං මේවායෙත් කොටු දාන්න වෙලා වගේ..!(නු)
වරායත් චීනයේ එම්16 උණ්ඩ පුරවපු බෝට්ටුත් චීනයේ දියමන්ති ගිලින්නෙත් චීනජාතිකයෙක් සල්ලි අරන් ඔඩෙල් යන්නෙත් චීන ජාතිකයෙක්..(නු)
චීන ජාතිකයන් අපේ රටේ හැම තැනම ඉන්නවා.. පතුරම් ගෙනාවෙ කාට දෙන්නද දන්නෙ නැහැ.. ටිකක් සෙවිල්ලෙන් ඉන්න වෙයි වගේ...!(නු)
කෙසේවෙතත් මෙය සොයා බැලිය යුතු කාරණයක්. (නි)