චීන වීශ්ව රූ රැජිණ තරඟාවලියේ තවත් එක් ක්‍රියාකාරමක් ලෙස හබරණ සිනමන් ලොජ් හි කාබනික එළවළු ගොවිපළට ගිය චීන යුවතියෝ දේශීය ආහාර වේලක් සැකසීම අවශ්‍ය එළවලු නෙලා දහවල් ආහාරය පිසුහ.
දේශීය ආහාර පිසීමේ පුහුණු සැසියක් පෙර දින එහි සුප වේදීන් විසින් මෙම යුවතියන්ට ලබා දුන් අතර ගැමි කාන්තාවන්ගේ සහයද ඇතුව ඔවුහු දිවා ආහාරය පිසුහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි (අ)
නලින් මහත්මයෝ, ලොකු මාළුවා විසින් පොඩි මාළුවා කා දමනවා මිසක් පොඩි මාළුවා ආරක්ෂා කරන්නේ නැහැ. ලෝක ආර්ථික බලවතා අපි සමග ඉන්නවා නෙවෙයි අපේ දේශපාලුවන්ට කොමිස් දීල අපිව හුරාකනවා. (අ)
ලංකාවේ බොන්නවත් වතුර නැති පළාත් ගැන ප්‍රචාරය කරලා වතුර ටිකක්වත් එකතු කරලා දුන්නොත් හොඳයි නේද? (නි)
කොහොමත් චීනයේ කුණු ගොඩ ලංකාව තමය (අ)
අපේ රටෙත් රු රැජින තරඟ පවත්වනවා නේද. එයාලටත් ඔය වගේ අත්දැකීම් ලබන්න රට වටේ එක්ක යන්නකෝ. (ස)
ලෝකයේ දියුණු රටවල මේ විකාර නෑ. චෙෆ් ට වැඩ නැතිව ඇති. මෙයාලගේ පස්සෙන් ඉන්නේ. මෝඩ කෝලන්. (ස)
දැන් පෙන්වනවා, දැන් පෙන්වනවා "චීන රූමතියෝ". මේ දවස් වල කරලියේ රඟන්නේ චීන රූමතියෝ. (අ)
ඇති විශිෂ්ට සංවිධානය කිරීමක් (අ)
"නලින් යහම්පත්" අාශ්චර්යයත් ලගටම ඇවිල්ල වගේ දෙකොනෙන් හිනා යනවා ඔබගේ වදන් වලට...
ඉතාමත් අලංකාර දර්ශන , ලස්සන චීන රුමතියන් අපේ රටේ ලස්සන අපේ කෑම බිම රස විඳලා , අපේ ගමේ ලස්සන දැකලා ඔවුන් ලබා ගන්න දැනුම , සහ ඔවුන්ගෙන් අපේ අය ලබා ගන්න දැනුම , රටවල් දෙක අතරේ මිත්‍රත්වය සම්බතා තව තවත් වැඩි දියුණු වෙනවා , තව දශකයකින් ලෝකයේ සිටින ආර්ථික බලවතා අපිත් සමග සිටීම අපිට සතුටු විය හැකි කරුණක් (දිල්)
මනෝජ්-සාජා, මටත් පිස්සුවාගේ ,(අ)
බෝංචි 250හෙ ගණන් අහල ඊට ලාබෙට චිනෙනේ ගෙන්ත්දෙන්න් ඇහුවේ නැති එකයි පුදුමේ. (අ)
මටනම් දැන් මේවා බලල ,අහල ඇති වෙලා .මුළු පත්තරෙන් 3 /4 මේ ගැනමනේ.මම බලන් ඉන්නේ කවද්ද මේ අය ආපහු යන්නේ කියල . (අ)
යුද්දය අවසන් කිරීමේ පසු ලබාගත් තවත් සාර්ථක ජයග්‍රහනක් තමයි සංචාරක ඉලක්ක ලගාකිරිම. සංචාරක ප්‍රවර්දනයට ඉතා හොද වැඩක් (අ)
මේ පුහුණු සැසි ලංකාවේ රූ රැජිණ තරඟාවලියට එන රුමතියන්ටත් දෙන්න. (අ)
මීට වඩා වටිනවා පිටිසර පළාතක ස්වභාවික එළවලු කොරටුවකින් එළවලු ටිකක් කඩා ගත්තා නම් (අ)
නලීන් යහම්පත්, ඔබගේ අදහසත් සමඟ යම්කිසි තරමකට එකඟ වෙන්න පුළුවන්. (නි)
හරිම හොඳයි (නි)