දිවයිනට පැමිණි චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ තරඟකාරියෝ වන අලින් නැරඹීම සඳහා මින්නේරියට ගියහ.
චීන යුවතියෝ ලබන 31 වෙනිදා තෙක් මෙරට රැදී සිටිනු ඇත.
දිවයිනට පැමිණි චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ තරඟකාරියෝ වන අලින් නැරඹීම සඳහා මින්නේරියට ගියහ.
චීන යුවතියෝ ලබන 31 වෙනිදා තෙක් මෙරට රැදී සිටිනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නංගිලා මීට වැඩ ලස්සනයි (අ)
ප්‍රියන්ත, මේක තවම බඩු මිල වැඩි කරන්න පුළුවන් තරමට ගෙනැල්ලා නෑ. (අ)
මේක ලංකාවේ සංචාරක ව්‍යාපාරයට හොඳ රුකුලක් , මේ අය නැවත ගොස් එහිදී කියනවා සිකුරුයි , අපේ ලංකාවේ අසිරිය , ඒවා අහල තවත් එහෙන් සංචාරකයන් එන්න ගන්නවා , මොවුන් ගන්න දැනුමත්වටිනවා , අපේ සමහර ලාංකිකයන්ට මේවා වැටහෙන්නේ නැහැ (දිල්)
කාට තියෙන්නෙත් ඹය පංචස්කන්ධය තමයි. (නි)
ෂා නියමයිනේ! (නි)
අලින්ට හරිම සතුටු ඇති (නි)
අපේ අය මීට වඩා ලස්සනයි මට නම්. (නි)
ඉන්දු ඔය හරි (අ)
අලි පෙන්නුවා වගේ නෙවෙයි කුලප්පු වුනා නම් . මේ නගාලා ව කරේ තියාගෙන දුවන්න තමයි වෙන්නේ. (අ)
මේගොල්ල කවද්ද ආපහු යන්නේ ? මට නම් දැන් විස්තර ඇතිවෙලා. (අ)
තංගල්ලට විතරක් යවන්න එපා (අ)
මේ පොටො ගත්ත අයත් ළඟකීම චිනේ වීසා අරගෙන ලංකාවේ පොටෝ ගන්න එන්න වෙන කාලයක් බොහොම ඉක්මනටන්ම එවි. ජයවේව (අ)
මේ දවස්වල පොළොන්නරුව පැත්තේ ගොවි ජනතාව නියඟය නිසා අනන්ත දුක් විඳිනවා. වන සතුන්ටත් ඒ සෙතේමයි. ජාත්‍යන්තරය නියෝජනය කරන මේ පිරිසට ඒ පිළිබඳවත් අත්දැකීමක් ලැබුණොත් හොඳයි කියලයි මට හිතෙන්නේ. (නි)
අපේ බන්දුලතුමාත් මේ දවස් වල සද්දයක් නැහැ. මොකද මන්දා ! අසනීපයක් කරදරයක්වද්ද ? (නි)
ඇත්තමයි ප්‍රියන්ත, මටත් ඔය ටික හිතුනා. (නි)
පාට නම් ලස්සනයි, එත් අපේ රටේ ගැණු ළමයිගේ පෙනුම මීට වඩා ලස්සනයි මට නම්. (අ)
ලස්සනයි, ඒත් ඉතින් චීනනේ! (නි)
ඔහොම යං ඔහොම යං , මෙයාල කොළඹ එනකන් පොෂ් අලි ටික බලන් ඉන්නවා සෙට් වෙන්න. හැබැයි මටනම් මෙයාලගේ මෙලෝ ලස්සනක් නැහැ. (අ)
අපේ කෙල්ලන්ට වැඩිය නිර්භීතයි වගේ (නි)
මෙච්චර අව්වේ ඉඳලා දැන් මේ රූමතියෝ ටික කළුවෙයි (නි)
ඇත්තටම නොතෙරෙන නිසය අහන්නෙ, මේ රටේ වෙන වැදගත් දෙවල් නැද්ද මෙයාල පස්සෙ යනව ඇරෙන්න. (අ)
අනිත් අලින්ට ඊර්ෂ්‍යා ඇති මේවා දැක්කහම (නි)